මුල්වරට මෙරට කොරෝනා ආසාදිතයෙකු ICU ඇඳක් නැතිවීමෙන් මරුට….

castellain

Well-known member
  • Jan 24, 2010
    6,759
    13,625
    113
    කෝ බන් අර බූරුවන්සයා හදපු ඇදන්? මේ කයිවාරු ආණ්ඩුව අන්තිමට හැදුවේ කුරුදු සිගරට් එකක් විතරයි කයිය නම් කොහොමද
    “ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි. එම ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතවලට අවදානමක් බව සේවකයෝ පෙන්වා දෙති.”

    ඇඳන් නෙවෙයි මේ කියන විදිහට අවුල. ස්ටාෆ් නැතිකම. කොවිඩ් දැන් අවුරුද්දකටත් වැඩි එකේ මේවා හරි ගස්සන්න තිබුණ.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,632
    202
    63
    ආතල් ලන්තය
    අර නෙලුම් කුලුනෙන් වැඩකුත් ගන්නෙ නැති එකේ අපිට බැරිද ඒකෙ කොරොනා රෝහලක් ස්තාපිත කරන්
    බෑ නේද බන්.ඒක රිසරව් කරලා තියෙන්නේ රාජපක්ෂ පවුලේ සුසාන බූමිය විදියටනේ , ඒක මුල්ම පාවිච්චිය අගමැටිට
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,719
    2,427
    113
    Sri Lanka
    කෝ ගූ සක්කිලි විමලය පටන් ගත්ත ice beds හදන වැඩේ? ඔය ගොං පකයට වැඩක් කරන්න වෙලාවක් නෑනෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නවත්තන්න ගියාම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,245
    4,910
    113
    Lakwan
    උන්ට ඇඳන් , oxygen තියෙනවා ඒවත් අපෙ සල්ලිවලින් තමයි
    අපිට තමයි ඇඳන් , oxygen නැතිව යන්නෙ

    කොතලවල hospital එකේ වාටුවක් හැදුවනි ඒ කාලෙම VVIP ලට

    ඔව් ඒකෙ ඔක්කොම රේඩි කරලා තින්නේ ගිය රැල්ලේදී රජපව්ලේ අච්චිකෙනෙක් කොරෝන හැදිලා ඉදියේ එකේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,022
    6,125
    113
    29
    Hell
    “ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලවල අඩුවක් නිසා ක්‍රියාත්මක නොවෙයි. එම ඒකකයේ පවතින ඇඳන් තුන සඳහා අවශ්‍ය සියලු උපකරණ තිබියදීත් කාර්ය මණ්ඩල අඩුවක් නිසා එය වසා දමා තිබීම කොවිඩ් 19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතවලට අවදානමක් බව සේවකයෝ පෙන්වා දෙති.”

    ඇඳන් නෙවෙයි මේ කියන විදිහට අවුල. ස්ටාෆ් නැතිකම. කොවිඩ් දැන් අවුරුද්දකටත් වැඩි එකේ මේවා හරි ගස්සන්න තිබුණ.

    Staff godak adui podi hospital wala
    Okkoma main hospital walata paninawa ne
    Colombo kandy wadipurath ekka innawa
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,759
    13,625
    113
    Staff godak adui podi hospital wala
    Okkoma main hospital walata paninawa ne
    Colombo kandy wadipurath ekka innawa
    මේක පොඩි රෝහලකුත් නෙවෙයිනේ මචං. දිස්ත්‍රික් රෝහලක් වෙන්න ඕනනේ. එහෙමත් තියෙද්දි ICU එක වැහෙනවා කියන්නේ මාර කේස් එකක්නෙ. එතකොට පොඩි ඉස්පිරිතාල වලට ඉතිං දෙවි (කාලි) පිහිටයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,562
    5,005
    113
    Piliyandala
    ලංකා වේ හොරා කාපු සල්ලි රජයට ගත්ත නම් සුපිරි අති නවීන විද්‍ය උපකරණ සහිත රෝහල් අඩු ගානේ තමන්ගේ ටවුමේ ඉස්පිරිතාලෙට ශල්‍යාගාරයක් දැඩි සත්කාර ඒකකයක් ගානේ හදන්න තිබ්බ

    බලපුවම හොරා කාපු එවුන් මනේ කැරකිලා මේකෙට යන්නේ (යවන්නේ )
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,445
    5,586
    113
    ඒක වැඩක් නෑනෙ
    බයවෙන්න එපා අපේ රජයෙන් ඔක්කොම ගානට ප්ලෑන් කරල වැඩේ හරියට වෙනව . මිනිස්සු බය කරන්නෙ නැතුව හිටපන් ගූඇම්පී කුක්කො . මීට එරෝසන් @erozan
     
    • Like
    Reactions: Solo Rider

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,719
    2,427
    113
    Sri Lanka
    මේක පොඩි රෝහලකුත් නෙවෙයිනේ මචං. දිස්ත්‍රික් රෝහලක් වෙන්න ඕනනේ. එහෙමත් තියෙද්දි ICU එක වැහෙනවා කියන්නේ මාර කේස් එකක්නෙ. එතකොට පොඩි ඉස්පිරිතාල වලට ඉතිං දෙවි (කාලි) පිහිටයි.
    මවනැල්ල බේස් හොස්පිටල් එකක් බන්. ඒ කියන්නෙ kegalle teaching hospital එකට පස්සෙ තියෙන ලොකුම එකක්. කෑගල්ල දිස්ත්‍රික්කයටම බේස් හොස්පිටල් 3යි තියෙන්නෙ. ඉතිරිව ඔක්කොම දිස්ත්‍රික් හොස්පිටල් හෝ ඊට පොඩි ඒව
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,910
    4,867
    113
    ඇයි එන්නද ?
    මරුන එකා ගු ඇන්පී එකෙක් වෙන්න ඇති කඩුවෙල සිංහයා ඔක්කොම දේශප්‍රේමී බයි ජනතාවට ICU බෙඩ් හදල ගෙදට්ටත් යවල ඉවරයි :yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,022
    6,125
    113
    29
    Hell
    මවනැල්ල බේස් හොස්පිටල් එකක් බන්. ඒ කියන්නෙ kegalle teaching hospital එකට පස්සෙ තියෙන ලොකුම එකක්. කෑගල්ල දිස්ත්‍රික්කයටම බේස් හොස්පිටල් 3යි තියෙන්නෙ. ඉතිරිව ඔක්කොම දිස්ත්‍රික් හොස්පිටල් හෝ ඊට පොඩි ඒව

    Appa kegalle kiyanne tikak awul hospital 1k
    Ara karawanella hospital 1t oita wada hodai
    Kalpana kotannamai balanne
    කෑගල්ල දිස්ත්‍රික්කෙටම හොදයි කියන්න hospital එකක් නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,864
    6
    5,813
    113
    කෝ ගූ සක්කිලි විමලය පටන් ගත්ත ice beds හදන වැඩේ? ඔය ගොං පකයට වැඩක් කරන්න වෙලාවක් නෑනෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නවත්තන්න ගියාම
    Yes... He made a lot of ice beds. But the hot weather these days just melted them. :P
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    626
    1,674
    93
    ඩොටේ
    හැමදේටම පැනික් වෙලා කෑගහන්න එපා. මව්බිමේ පචායුධය එයාගේ යුතුකම ඉෂ්ඨ කලා, කෑගහන උබලා මොනාද කරලා තියෙන්නේ?!

     
    • Like
    Reactions: hodakolla