යුරෝපා යුනියන් එකට අයත් සියලුම රටවල් එක්කව හදිසි විශේෂිත සාකච්චාවක් එළබෙන 20 වන දින බාසිලොනා හි පැවැත්වීමට සැලසුම් කරමින් සිටිති. මේ වන විට සමස්ත යුරෝපානු කලාපයටම මහත් හිසරදයක් වී ඇත්තේ අනවසර මුස්ලිම් සංක්‍රමිනිකයින්ය. මෙම සාකච්චාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පසුගිය වසර 10 ඇතුලත යුරෝපයට අනවසරයෙන් සංක්‍රමණය වූ ( 2014 - 2024 ) මුස්ලිම් සහ මුස්ලිම් නොවන සියලුම සංක්‍රමිනිකයින් පිටුවහල් කිරීමට වැඩපිළිවලක් සකස් කිරීමටය.
මේ වන විට මෙම අනවසර සංක්‍රමිනික මුස්ලිම් ජනයා විවද සමාජ විශාමාචාර ක්‍රියා කරම් වල නිරත වීම නිසා එය සාමාන්‍ය ජනතාවගේ දෛයිනික ජීවිතයන්ට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇත . තස්ත්‍රවාදී ක්‍රියාකාරකම්වල නිරතවීම , මංකොල්ලා කෑම්, පහරදීම්, සොරකම් කිරීම් , ළමා අපචාර , ස්ත්‍රී දුෂණ , අනවසර වෙළදාම , නගර අපවිත්‍ර කිරීම ,අයුතු ජනරාශිය මගින් සාමාන්‍ය ජනයා පිඩාවට පත්කිරීම වැනි හේතු නිසා මෙම තීරණවලට එලබ ඇත.
සියලුම යුරෝපානු රජයන් එක්වී නැවත එම රටවල රජයේ වියදමින් තම උපන් නිජ භුමි වෙත පිටුවහල් කිරීමට සැලසුම් සැකස් කිරීමට නියමිතව ඇත. මෙම තීරණවලට එරහිව දැනටමත් විශාල මුස්ලිම් විරෝධයක් හටගෙන ඇත. කෙසේ වෙතත් 2014 පෙර පැමිණි අනවසර සංක්‍රමිනිකයින් වෙත මෙය බල නොපානු ඇත.
මේ වැඩෙන් මුස්ලිම් නොවන උන්ටත් පරිප්පුව සෙට් වෙන සිද්දියක් තියෙන්නේ. නමුත් මෙම තීරණය ඉතා හොද තීරණයක්. මානව හිමිකම් NGO කාක්කෝ දැනටමත් බාල්දිය පෙල්ලන්න මාන බලාගෙන ඉන්නේ.
------ Post added on Aug 3, 2024 at 2:56 PM
Last edited: