මුහුදු හලන් වලින් ලැප් ඒව ෆෝන් ඒව කෙලවෙන්න පුලුවන්ද?

  • Oct 16, 2013
    2,924
    1,219
    113
    Nugegoda
    මගේ බෝඩිම තියෙන්නේ මුහුද ලඟ. පහුගිය මාස කීපයේ මම හවසට වෙලරට ගිහිල්ල තමයි ලැපේ වැඩකරේ. මේ විදියට මම මාස 2 හමාරක් විතර වැඩ කරා සතියට දවස් 5ක් 6ක් වගේ.
    එක පාරටම ලැප් එක වැඩනැතුව ගියා. මම ලැප් එකක් ගන්න අහල ත්‍රෙඩ් එකකුත් දැම්මෙ ඒ නිසා. මම දැනට වෙන කෙනෙක්ගෙ ලැප් එකක් ඉල්ලගෙන වැඩ කරන්නේ ලැප් එකක් ගන්නකන්.

    මට ඒත් බයයි වෙරලට ගිහින් වැඩ කරන්න. ඒත් පට්ට ආසයි. මාර නිදහස්.

    උබල හිතන්නේ මුහුදු හුලන් වැදුන කියල ලැප් එහෙම සවුත්තු වෙන්න පුලුවන්ද?

    @Roxxy2K
    ------ Post added on Sep 22, 2021 at 12:17 PM
     
    • Like
    Reactions: NRTG and TNHM
  • Oct 16, 2013
    2,924
    1,219
    113
    Nugegoda
    corrosion nam wadi wenawa.. habai ithin galawala check karala balapan moko wela thiyene kiyala
    lap එක සීල් වෙලානේ තියෙන්නේ? අර කූලින් හිල් අස්සෙන් යන්නත් චාන්ස් එකක් නෑ මම portable desk එකක් උඩ තියන් යූස් කරේ.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,629
    9,536
    113
    lap එක සීල් වෙලානේ තියෙන්නේ? අර කූලින් හිල් අස්සෙන් යන්නත් චාන්ස් එකක් නෑ මම portable desk එකක් උඩ තියන් යූස් කරේ.
    උබ ලැප් එක ඔෆ් කරලද use කරන්නේ ?
    හැම එකේම intake එකක් තියෙනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,289
    113
    මුහුදු හුලං වලට එහෙම වෙන්නෙ නෑ. වත්තේ හුලං වලට නම් එහෙම වෙන්න පුලුවන්. ඒකට පිරිත් කැටි කරලා බණ තළලා හිටියනම් හරි
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,618
    652
    113
    amo amo salt waterth good bro lap walata. lensuwaka gala lape athullanna.

    gok ekak kale. gewal asse desktop kelawena eke werale lap gana kawara kathada
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: vito and TNHM

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,908
    10,402
    113
    අම්බකිස්ස
    වෙනවා බන්.එකම කාලේ ලැප් ගත්ත මුහුද අයිනේ ගෙවල් තියෙන වුන්ගේ ලැප් අනිත වුන්ට කලින් කෙල වුනා
     
    • Like
    Reactions: TNHM

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,756
    2,471
    113
    ehema wenwa. motherbopard ekata thamai kela wenne. pc ekaknam mboard ekatai psu ekatai kela wenwa. paya 24ma dawas 365ma on eke thiyagaththoth tikak wadi kalayak thiyaganna puluwan. masayakata wathawak galawala service karanna.
     
    • Like
    Reactions: NRTG and TNHM

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    1,463
    1,797
    113
    No Where
    මුහුදු හුලං වලට එහෙම වෙන්නෙ නෑ. වත්තේ හුලං වලට නම් එහෙම වෙන්න පුලුවන්. ඒකට පිරිත් කැටි කරලා බණ තළලා හිටියනම් හරි
    Oka Pathana Kolekin Othala Dawasak tiyanna oni , Etakota muhudu hulan wadin naha.. :yes:
     
    • Like
    • Haha
    Reactions: Roxxy2K and TNHM

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,188
    113
    ehema podi seen ekak nam thiyanwa, beach eka gawa thiyana car ehema ikamanta diranawa
    habayi ohoma wenda nam ba ikamanata muhudu wathura giye naththam
     
    • Like
    Reactions: TNHM

    lilman

    Well-known member
  • May 10, 2009
    19,731
    13,166
    113
    Colombo
    ලුණු බැඳෙන්න චාන්ස් එකක් තියනව.මලකඩ කන්න බලනව පාට්ස්.
     
    • Like
    Reactions: TNHM

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    1,156
    976
    113
    Ow. PCB eke lines galawenawa. Lunu gathiya nisa patta ikmnta corrode wenawa. Mage yaluwek innawa uge gewl beach eka eha paththe thiyenne. U samanyen masa 5,6kata parak lap eka galola clean karanawa rubbing alcohol walin.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,520
    1,800
    113
    ගම මහනුවරයි
    lap එක සීල් වෙලානේ තියෙන්නේ? අර කූලින් හිල් අස්සෙන් යන්නත් චාන්ස් එකක් නෑ මම portable desk එකක් උඩ තියන් යූස් කරේ.
    කොහෙද පොන්ස් ලැප් එක සීල් වෙන්නේ.ඕකට වටේම හුලං ආදීනව.ඇති මාස 5ක් වත් වැඩ කර.