මු නින්දෙන් අහරිලද ? නැත්නම් මේ මුගේ හැටිද ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    6,204
    6,298
    113
    හැම පාරම මු මෙහෙම තමයි
    මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට අනිත් උන් ගාව උත්තරයක් නැතිව මුගෙන් ඇහුම මු කියන්නේ
    මු අපෙන්ම ඒ ප්‍රශ්නේ ආයිත් අහනවා
    මූ ටියුබ් ලයිට් ඩයල් එකක් නේද ?
    එක්කෝ මු මේ අපිට දෙන්නේ ආතල් එකක් ,
    මු එහෙම කරලා ටයිම් පාස් කරගන්නවා .



    ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න​


    රටතුළ තිබෙන මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඉන්ධන සැපයුම සඳහා සමාගම්වලට ගෙවීමට ඇති මුදල් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟ වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණ කළ බවත් ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ පැවසීය.

    මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ඉන්ධන සැපයුම් නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු සහ බලශක්ති ආයතන සහ රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    10,304
    1
    30,506
    113
    Kaduwela
    බෝම්බෙ වැදුනේ තාත්තට.
    ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ පුතාට.
    විජේසේකර බැල්ලිගෙ පුතා කරපුව උගේ පුතාට පඩිසන් දෙනවා.😂
    හතර වටේ බඩු ගගහ හිටපු නාකියට දැන් දන්නෙම නැතුව එලියට පනින බෙට්ට හෝදගන්නවත් බෑ 😂
     
    • Like
    Reactions: Dan Hahn

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,316
    10,560
    113
    හෙට නයි දෙරනයි හිරුයි හරහා( බැසිල්) කියවයි ගෙමිදුලේ වවන සන්ග්‍රාමයක් පටන් ගමු ජූලි 10 තෙල් එනකන් කියල. කහපාට ඇදන් උන් කියන විදිහට කැරට් වවමු මිදුලෙ
    ,, 🤭🤭🤭🏄‍♂️🏄‍♂️🤸‍♀️
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,204
    6,298
    113
    බෝම්බෙ වැදුනේ තාත්තට.
    ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ පුතාට.
    විජේසේකර බැල්ලිගෙ පුතා කරපුව උගේ පුතාට පඩිසන් දෙනවා.😂
    හතර වටේ බඩු ගගහ හිටපු නාකියට දැන් දන්නෙම නැතුව එලියට පනින බෙට්ට හෝදගන්නවත් බෑ 😂
    විජේසේකර ගැන නෙමයි බන් මම කියන්නේ
    නන්දසේන ගැන