පේන විදිහට නම් ෆෝන් එක දිහා බලාගෙන එන්නේ. හොද වෙලාවට CCTV තියෙන්නේ නැත්නම් බස් ඩ්‍රයිව ගස්. අනිත් එක ලංකාවේ ගොඩක් බයික් ඇක්සිඩන්ට් වල දකින දෙයක් තමයි හැප්පුන ගමන් හෙල්මට් එක ගැලවිලා වීසි වෙනවා. මුන් ලොක් එක දාන්නේ නැතුව ඔහේ හෙල්මට් එක ඔළුව උඩ තියාගෙන එනවද කොහෙද