ඕව වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා බන්... අර මෝඩයා ඕක දැක්කොත් ආයේ කාබනික ලබ්බක් අත අරිනවා.
Unge farm ekak na. Badu ganna farmers la ge ewa tiyenne.ow oak aththa waga kerana aya innawa, ape pathe shop ekak kernawa owita kiyala unge fram eka ghila balannatgh puluwan
කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව නිසානේ මේ රටට කෙලවුනේමෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක්,විශාල බූමියක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා
Thanks for the share. මේක නම් ටිකක් practical වගේ, හැම දෙයක්ම පැහැදිලි කරනවා, උමන්දාවේ තට්ටයාගේ පෝර මැෂිම වගේ නෙමෙයි
post ekak dapanko bn karapu vidiya dala, math asawen inne patan ganna, nathnm office iwara unam depression wageමාත් ගෙදරදී පෝච්චි වල වැඩේ පටන් ගත්තා. කරගෙනම යන්න ඕන බන් එන ප්‍රශ්න වලට උත්තරත් හොයන්න. ප්‍රශ්න එන එකත් වෙනම challenge එකක්. බැරි කමක් නැහැ බන්. අපේ නම් work from home නිසා හැමදාම හවසට පොඩ්ඩක් වගාව බලනවා. maintain කරන වැඩ ඔක්කොම කරන්නේ ඉතින් ඉරිදට තමයි. එක දිගට office වැඩ කරන අයට mind relaxing වලට මරු පොඩි වගාවක් කරනවා නම්. experience එකෙන් කියන්නේ. බොරු කියන්න ඕන නැහැ, මගේ වගාව 100% කාබනික නෙවේ. අපි ඉන්න පරිසරයත් එක්ක 100% කාබනික කරන්න අමාරුයි. ඒ නිසා 50/50 වගේ තමයි යන්නේ. යාරමිලා, ඇල්බට් සොලූෂන් වගේ දේවල් මම පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න කොම්පෝස්ට්, කර දහයියා, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවල් පාවිච්චි කරනවා. කෘමි පාලනයට කාබනික දියර පාවිච්චි කරනවා. daraz එකේ හොඳ products ගොඩක් තියෙනවා. මේ වෙනකන් නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මෙක තමයි ඇත්ත. Organic මහාපරිමාණ කරන්න අමාරුයි.මෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක්,විශාල බූමියක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා
මොනවද බන් 20kg 750ට තියෙන්නේ ?? මොන පස් ද ? මම බැලුව 10kg නේ ඔය ගානට තිබ්බේ පොටින් මික්ස්චර්podiyata karagena yanawa, pas case eka thyanawa, den pas bag ekak 20KG, 750k wenawa, kalin tibbe 350/ ta
මිනිහ කියනව 100%ක් organic විදිහට වගා කරන්නේ රසායනික දේවල් දානවනම් ඔප්පු කරල පෙන්නන්න කියල.මිනිහට මාරම දැනුමක් තියෙනව හැම වගාවක් ගැනම.ඵක ඵක ක්‍රම තියෙනව වගාව අාරක්ෂා කරගන්න.ඵයත් කියන්නේ දැනීමක් නැතුව organic වගා කරන්න බෑ කියල.අනිත් ඵක තමා දාන පෝර වර්ගය හොඳ ඵකක් වීම..ඉතිං අැයි මෙයාලගෙන් උදව් ගන්නේ නැත්තෙ අාණ්ඩුව?
podiyata karagena yanawa, pas case eka thyanawa, den pas bag ekak 20KG, 750k wenawa, kalin tibbe 350/ ta
බතල හරියන්නෙ නෑනෙ..... ඉඩමෙං බාගයක් වැල ගිහින් උන්ඩුක පුච්චයක් වගේ අලයක් එනව.....උඹ අඩු ගාණේ බතල දණ්ඩක් හරි හිටවල තියෙන එකෙක්ද ?
ඉත්තෑව තමයි ටිකක් අවුල්,
වෙඩි බේත් සුවඳට ඉත්තෑවො එන්නෙ නෑලු, තාම ඒක test කොරගන්න බැරි වුණා.ඉත්තෑව තමයි ටිකක් අවුල්,
වටේ තාප්පෙ බැන්දට පස්සෙ කරදරේ අඩුවුණා..... ඌරු මීයාෙ නං නෑ වැඩිය.
පැල වල දඬු, දල්ල කඩාගෙන කන මොකෙක් හරි එකෙක් ඉන්නව. හෝතඹුව, කළවැද්ද තමයි දැනට ඉන්න සැකකාරයෝ....