වමේ සිට දකුණට ගියොත්,
1. නිපුනි 1991 අප්‍රේල්,
3. ජීවන්ති 1990 සැප්තැම්බර්,
4. කවිනි 1990 දෙසැම්බර්.
(2. රසිතා 93 අවුරුද්දෙ එයා මේ කතාවට අදාළ නෑ)
මම 25 ට අඩු උඹලට කසාද බඳින්න ස්වභාවිකව කෙට්ටු කෙල්ලෙක්ම හොයා ගන්න කියන්නෙ මෙන්න මේ නිසා. එ‍්ක හරිම scientific තර්කයක්. කොච්චර කෑවත් කෙට්ටුවට ඉන්නෙ කෙනෙක්ගෙ metabolism වැඩි නිසා. Metabolism ඉහළ වුණාම වයසට යන එක ඉබේටම සීමා වෙලා තරුණ කම කාලයක් තියෙනවා.
මම 1991 මැයි නිසා මටත් දැන් 33 ට කිට්ටුයි. එතකොට හිතන්න පුළුවන්නෙ මටත් අක්කලා වෙන මේ කෙල්ලො තුන් දෙනාගෙ තියෙන පෙනුමයි, 33 ක් විතර කියල හිතුවාම කෙනෙක්ට හිතෙන පෙනුමයි අතර වෙනස.
අැඟ පත මහත, බඩ දාපු typical අවුරුදු 33 ක් වෙච්ච අම්මණ්ඩිලා තුන් දෙනෙක්ට වඩා මේ හැමෝම කොච්චර ලස්සනට ඉන්නවද කියල පේනවා නේද? තන් වැටකොළු වෙලා, බඩවල් එල්ලිලා ලොන්ත පෙනුමක් අැවිත් නැහැනෙ. එ‍්ක තමයි කෙනෙක් කෙට්ටුවට ඉන්න එකේ වටිනාකම.
මම මීට කලිනුත් මේ වගේ වයසට යද්දි පවා තරුණ පාටට ඉන්න අයගෙ තනි උදාහරණ ගොඩක් දැම්මා, හැබැයි මේක examples තුනක්ම එකපාර තියෙන නිසා වටිනවා.
අන්න එ‍් නිසා විශේෂයෙන්ම ටිකක් පරක්කු වෙලා බඳින්න හිතනවා නම්, වයස් පරතරය අවුරුදු තුන හතරකට වඩා අඩු නම් අනිවාර්යයෙන්ම කෙට්ටු කෙල්ලෙක් තෝර ගනින්. නැත්තම් බොහොම ඉක්මනට අම්මත් එක්ක යනවා වගේ පේන්න ඉඩ තියෙනවා.