මෙන්ඩිස් නොහිටින්න මෙලහට 49 විකට් 6

Darkseid

Well-known member
  • Apr 30, 2018
    1,174
    970
    113
    kalakirenawaa bn
    dilshan munaweera laata mokda wune bhanuka kapilla talent eke prashnyak neme oluwe aulak thiyenne
    me archer stokes nathuwa
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,735
    6,780
    113
    හුටා අද මැච් එකක් තියෙද? 🤣
    හැම දේම අයාලේ ගියපු රටක ක්‍රිකට් විතරක් හරි යන්න බෑනේ බං. නික ලේ කෝප නොකරගෙන හිටින්
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,174
    970
    113
    ESPN එකේ වැටෙන කමෙන්ට් දැක්කම දුකේ බෑ..

    Division 3 School තියෙනවා මුංට වඩා හොඳයි 20x Times
    කමෙන්ට් balanne kohomada