මෙන්ඩිස් නොහිටින්න මෙලහට 49 විකට් 6

කමෙන්ට් balanne kohomada

Live එක මැද්දෙන් යනවා හොඳ කමෙන්ට්..
Screenshot_20210625-005204.jpg
 
  • Like
Reactions: NRTG and dilann

Darkseid

Well-known member
  • Apr 30, 2018
    1,176
    974
    113
    දිනයි වගේ නේද පුතේ
    :giggle::giggle::giggle::giggle::giggle::giggle::giggle::giggle:

    අඩෝ දිනයිත් වගේ ඕයි 😍 (අපිටත් ලැජ්ජා නෑනෙ)
    :rofl::rofl:
    sam c innakam unta chance ekak thiyei.
    rashhed wenakm gahanawa waniya thamyi hope eka
    බලපං ඉතින් 140ක් වත් ගහගත්තා නම් හරිනේ..
    :sorry::sorry:
    ------ Post added on Jun 25, 2021 at 1:29 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    12,032
    32,046
    113
    එකමත් එක රටක
    BBC2 වල ගියේ අද තිබුන උට්ටක්ද, කැවුමෝ ටික දැක්කා විතරයි චැනල් එක මාරුකරා. 🤮
    කොහේ ඉන්න කොට කැවුමෝ ටිකක්ද බන් අර පැවිලියන් එකේ කමෝන් ශ්‍රී ලංකා, 6 එකක් ඇරෝ ගගා කෑගැහුවේ over 7ටම එක 4ක් වත් ගහල නැති වෙලේ ?? :lol: උබලගේ යාලුවොද ?