මෙන්ඩිස් බලපත්‍ර අහෝසි යි - බෙබාලා කපෝතියි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    680
    1,283
    93
    IMG_20241204_182255.jpg


    හාල් පොල් වගේ ආසාවට ගල් බෝතලයක්වත් හොයාගන්න නැති වෙයිද ගුපියනෙ 🤒
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,494
    20,331
    113
    අර්ජුන් ඇලෝසියස් ඔක්කොම සල්ලි ලංකාවෙන් එළියට ඇදලා ඇති..... හෙන නූල් සූත්තර කාරයා
     
    • Like
    Reactions: Yeezus

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,154
    7,460
    113
    ජොනා ට සේල්ස් වැඩිවෙයි :baffled: :baffled: :baffled:
    පොර බය නෑතුව හිග මුදල ගෙව්වෙ ඕක තමා එහෙනම් ඩීල් එක

    හරියට නිවුස් එක කියවපන් හොදේ හුරේ දාන්න කලින්..😄😄
    සිරාවට ඉතුරු දෙකෙන් ගේම ගහන්න පුළුවන්ද දන්නෑ!
    ------ Post added on Dec 4, 2024 at 8:25 PM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,743
    3,538
    113
    අර්ජුන් ඇලෝසියස් ඔක්කොම සල්ලි ලංකාවෙන් එළියට ඇදලා ඇති..... හෙන නූල් සූත්තර කාරයා
    එයාලගෙ වෙන සමාගමක බිලියන 12ක් සීස් කරලලු මහ බැංකුවෙන්. නිව්ස් වලට කිව්වෙ
     
    • Wow
    Reactions: Yeezus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,343
    7,516
    113
    එයාලගෙ වෙන සමාගමක බිලියන 12ක් සීස් කරලලු මහ බැංකුවෙන්. නිව්ස් වලට කිව්වෙ
    ඒ සිස් කරලා තියෙන්නේ බැඳුම්කර ගනුදෙනුවට අදාලව පෙර්පෙචුවල් එකේ වත්කම් , හැබැයි ආණ්ඩුවට උන පාඩුව ඊට වැඩියි

    මෙන්ඩිස් කවදාවත් බීල නැති මම

    Rockland forever :love2:
    2005 විතර මෙන්ඩිස් 7 years එකකුයි 15 years තිබුනා , ඒකාලේ නම් නියමයි
     
    • Like
    Reactions: Chimpanzee Putha