මෙන්න කොරෝනා පොසිටිව් එකෙක් මාස්ක් මුකුත් නැතුව මාතර ඇවිදිනවා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    1,816
    2,364
    113
    මූ කියනවා මූ ඊයේ ටෙස්ට් එකක් කරලා රිසල්ට් එක පොසිටිව් කියලා. 1:25 ඉඳන් බලන්න subtitle දාලා.

    එහෙම කියන ගමන් ඉන්නේ මාතර ටවුන් එකේ. මාතර පුරාම ඇවිදිනවා. නිරෝධායනය වෙනවා තියා කිසිම මාස්ක් එකක් වත් නැහැ.

    එක්කෝ මුකුත් නොකියා ඉමු. සංචාරක කර්මාන්තෙ නේ. එයාලාට නීතිය ඕන නැහැ. මේ උත්තමයෝ නැත්තන් අපි කාලා අන්දලා ඉන්නේ කොහොමද..

     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,816
    2,364
    113
    second test negative ne

    Ekak positive ekak negative nan 3rd ekak karanna ona neda? :confused::confused:

    Sure nathuwa iddi mask nathuwa kadawal gaane yana eka, gym walata yana eka gana mokada kiyanne?

    Kisima awulak nathi ekek unath mask daanna ona kiyala nithiyak thiyenawa ne. Nithi garuka un innawa kiyala kattiya kiyana ratawalin ena un nithiya ballata dala hasirenne. :no: Video eke pennana lankawe un okkomala mask daala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,961
    7,795
    113
    Lakwan
    මේ අර බැසිලානන් කිව්ව අලුත් කොවීන් ප්‍රබේද අපිට බෝවෙනවද බලන්න කරපු එකක් . මේවට විරුද්ද වෙලා දේශද්‍රෝහී වෙන්න එපා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,288
    1
    13,710
    113
    @erozan ඔබගේ මහා බුද්ධි මහිමය ඇවැසි නූලකි. වහා මෙහි පැමිණ මෙය විමසා බලා සිද්ධියට අදාලව පල් හෑල්ලක් කොටා ස්වාමියාගේ වස්ත්‍රද සෝදා යනු මැනවි