Empire එකක් හදනවද නැද්ද කියන එකත් නෙවෙයි බන් මේකෙ කියන්නෙ. Empire එකක් හැදෙනවනං ඒක වෙනම දෙයක්. Empire හදපු අයගෙ ළමයි විතරද ඊළඟට business කරන්න ඕන?
සරලවම පරම්පරාවෙ අනිත් උන් මොනව කරාද කියල පස්සෙ අයට ඒකෙන් බලපෑමක් වෙන්න බෑ හරිහමන් රටක. උබ කියන විදිහට Empire හදපු පරම්පරාවල් තමයි ඉස්සරහට දිගටම business වල ඉන්න ඕන. අනිත් උන්ගෙ පරණ මුතුන් මිත්තෝ empires හදපු නැති නිසා උන්ගෙ දැන් පරම්පරාවට සොරි තමයි. ඒකට කරන්න දෙයක් නෑ.
ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක්ට බිස්නස් එකක් පටන් ගන්න වටපිටාවක් නෑ. නෑ කියන්නෙ හරිම අඩුයි. මම නං කියන්නෙ සල්ලිම විතරක් නෙවෙයි. නීතියක් නෑ. සාධාරණ අවස්ථා තියෙන මාකට් එකක් නෑ. ඒ කිව්වෙ අයුතු බලපෑම්, favors වලින් විකෘත වෙච්ච මාකට් එකක් තියෙන්නෙ. දූෂණ උපරිමයි.
වෙන දියුණු රටක තත්ත්වය ඔහොම නෙවෙයි. ඔන්න ඕක වෙනත් වචන වලින් අදහස් කරන්න පුළුවන්.
හදපු නැති හින්ද හදන්න බෑ නෙමේ ... එහෙම හදුනා එකක තුන් වෙනි 4වෙනි පරම්පරාවේ උන් එක්ක එහෙම නැති උන්ගේ පලවෙනි පරම්පරාව compare කරන්නේ කොහොමද...
උබලගේ පවලට සල්ලි නැත්තන්, contact නැත්තන් .උබට දැන් පටන් ගන්න ඕනේ නං ... ඔටාරා එක්ක compare කරලා වැඩක් නෑ ... ඔටරට ඔය ගානට හරි පටන් ගන්න සල්ලි හොයල දුන්න එකා ඉන්නවනේ .. උගෙත් එක්ක compare කරන්න ඕනේ ... උ කාපු කට්ට කාල එන්න ඕනේ .. එතකොට උබේ එලාග තුන් වෙනි පරම්පරාවට වගේ පුලුවන් ඔටාරගේ ගානෙන් contact & සල්ලි වලින් පටන් ගෙන එතන ඉදන් යන්න
වෙන රටවල් වල ඒවා නෙමේ මම කියෙන්නේ මෙහෙ ඒවා ගැන තමා .... පුළුවන් නං වෙන රටකට යන්න ... එක තමා හොදම එක
Last edited: