++ මෙන්න පට්ටම Software කැල්ලක් .එන්න ඇවිත් බලන්න ++
මෙන්න තියනවා කට්ටියට පොඩි වැඩ කැල්ලක් .පොඩි කිව්වට මේක පොඩිත් නැහැ .මේකෙන් කරන්නේ Photo එකකට පොඩි පොඩි Effect අපිට කැමති විදියට දාගන්න එක .මේකනම් .නියම බහන්දයක් .මේකේ නම Funny Photo Maker මේකේ .පට්ටම Effect..ටිකක් තියෙන්නේ දැක්කම පිස්සු හැදෙනවා .Serial , Crack මේ කිසිම දෙයක් මේකට අවශ්‍ය නැහැ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්..
කොහොමද මාරු නේ
කොහොමද මාරු නේ
මේකේ ගොඩක් Effect තියෙනවා ඔයාලට කැමති වැඩ කැලි දාලා හදාගන්න පුළුවන්. bye කොල්ලනේ සලකලා යන්න හොදේ
Funny Photo Maker මෘදුකාංගය මෙතනින් බාගන්න.
Windows 7, 8, XP & Vista ( 32/64-bit )
File Size: 46.9 MB
Windows 7, 8, XP & Vista ( 32/64-bit )
File Size: 46.9 MB
Last edited: