මෙන්න පුතානෝ කාලකන්නි ගුරාලා බලන්‍න අැවිත්..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    7,511
    6,464
    113
    日本
    දැන් පේ‍නවනේ කවුද උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්නෙ කියලා..😁😁😁

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,260
    8,385
    113
    ඇයි එන්නද ?
    ;)

    KljvsXN.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,003
    13,064
    113
    Malabe
    මොඩ පුතාගෙ මෝඩ වැඩ,, පව් ඉතින් දිනනව කියලදlol
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    433
    1,039
    93
    ගුරුවරුන්ගෙන් 90%ක්ම චන්දෙ දුන්නේ සෑර්ට. මටනං හරි ශතුටුයි සෑර් ගුරුවරුන්ට ශලකන ශැලකිල්ලට.
    සිරාවට , 10000k දිලත් ඇරියානේ. රෙන්න නැතත් ඉන්න රටක් නේ ඔනී කිවේ. ඔන් ලැබුනා. දැන් සතුටුයි ද ? ලමයී ඇමරිකාවේ දාලා ලන්කාව හදන්න එනකොට එකෙන්ම තෙරෙන්නැද්ද හාන්න එන්නේ කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,101
    5,607
    113
    සිරාවට , 10000k දිලත් ඇරියානේ. රෙන්න නැතත් ඉන්න රටක් නේ ඔනී කිවේ. ඔන් ලැබුනා. දැන් සතුටුයි ද ? ලමයී ඇමරිකාවේ දාලා ලන්කාව හදන්න එනකොට එකෙන්ම තෙරෙන්නැද්ද හාන්න එන්නේ කියලා
    හාන්න ගොන්නු 69 ලස්සයක්ම ඉන්න හින්දා නොමිලේම හා ගන්නත් පුළුවං.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,418
    1,263
    113
    සිරාවට , 10000k දිලත් ඇරියානේ. රෙන්න නැතත් ඉන්න රටක් නේ ඔනී කිවේ. ඔන් ලැබුනා. දැන් සතුටුයි ද ? ලමයී ඇමරිකාවේ දාලා ලන්කාව හදන්න එනකොට එකෙන්ම තෙරෙන්නැද්ද හාන්න එන්නේ කියලා
    ගුරුවරුන්ට ඇරපු විදිය කියපන්කො බන් දැන් ගෝටා අවරුදු 24ක් ඉල්ලපු පඩි කොරෝනා අස්සේ වැඩි නොකරපු නිසාද ?

    නැත්නම් කොරෝනා අස්සේ උද්ගොසන කාරල්ලා කොරෝනා පතුරන එකට අල්ලපු නිසාද ???

    සාමානයෙන් නම් ඇරියා කියන්නේ එක්කෝ ජොබ් වලට ඉන්දියාවෙන් ගෙන්න හදලා ? පඩි අඩු කරලා ? "//ot කපලා// "?ජරමර ගොඩාක් කලොත් .
    අවරුදු එකා මාරක් වගේ නිකන් ඉදන් පඩි නම් හරියට ගෙව්ව්වා නේ දැන් හැමෝම වගේ නිකන් පඩි අරන් සුම් කළාස් වෙන බිස්නස් නේ කරන්නේ

    ගෝටා බිස්නස් කරන වුන්ට ප්‍රයිවට් ජෝබ්කරන වුනාට මදි නොකියන්න ඇරලා තියෙන්නේ හරි නම් වුන් තමයි එලියට බහින්න ඔනේ
     
    • Like
    Reactions: wtsamantha

    එලියට බහින්නේ නැත්තේ කොවිඩ් නිසා. නැත්නම් මුට ගු ගහලා පන්නලා මෙලහට . මෙච්චර හරි මිනිස්සු ඉවසන එක ලොකු දෙයක්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,418
    1,263
    113
    එලියට බහින්නේ නැත්තේ කොවිඩ් නිසා. නැත්නම් මුට ගු ගහලා පන්නලා මෙලහට . මෙච්චර හරි මිනිස්සු ඉවසන එක ලොකු දෙයක්
    එළිය ගහල පන්නලා කාවද ගේන්නේ සජිත්වද අනුරවද
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    5,785
    7,084
    113
    මෙච්චර පඩි වැඩිකරපු ආන්ඩුව ගෙදර යවලා ගේනාවා කාලකන්නි බල්ලෝ රැලක් හොද වැඩේ :lol: :lol::lol:

    අවුරුදු ගානක් බලයේ ඉදලත් එක සතපහක් වැඩිකරපු නැති කාලකන්නි ආන්ඩුවකට නැවත බලය දීලා දැන් පාරවල් ගානේ ඇවිදිනවා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,418
    1,263
    113
    මෙච්චර පඩි වැඩිකරපු ආන්ඩුව ගෙදර යවලා ගේනාවා කාලකන්නි බල්ලෝ රැලක් හොද වැඩේ :lol: :lol::lol:

    අවුරුදු ගානක් බලයේ ඉදලත් එක සතපහක් වැඩිකරපු නැති කාලකන්නි ආන්ඩුවකට නැවත බලය දීලා දැන් පාරවල් ගානේ ඇවිදිනවා
    මෙන්න මද්යස්ත මතධාරී බුජ්ජිමත් ජීවිත ගිහින් බෙල්ලේ වලදාගෙන ආත්මේ මාරු කරගනින් ඉටා වඩා හොදයි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,260
    8,385
    113
    ඇයි එන්නද ?
    මෙච්චර පඩි වැඩිකරපු ආන්ඩුව ගෙදර යවලා ගේනාවා කාලකන්නි බල්ලෝ රැලක් හොද වැඩේ :lol: :lol::lol:

    අවුරුදු ගානක් බලයේ ඉදලත් එක සතපහක් වැඩිකරපු නැති කාලකන්නි ආන්ඩුවකට නැවත බලය දීලා දැන් පාරවල් ගානේ ඇවිදිනවා

    උන්ම බෝම්බ ගහල උන්ම ආව ගහපු උන් අල්ලන්න. කැරිම ආතල් එක කියන්නේ UNP උන්ටත් වඩා බයියෝ නේ රනිල හිරේ යනවට වඩා පාර්ලිමේන්තු එනකන් බලන් ඉඳල තියෙන්නේ :lol::lol:
     
    • Haha
    Reactions: kasun090354t