මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,339
    1,789
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව්

    මචෝ... මං කලින් නූලක් දැම්මා පවර් බෑන්ක් එකක් ගැන...

    දැං ටිකකට කලින් ගෙදර ආවෙ...

    මේ දැනුයි පෙට්ටිය කැඩුවෙ :P:love:

    25ksks0.jpg



    මාස 6 ක් වොරන්ටි තියනවා මචෝ.... අවුලක් නෑ වගේ.... 4000 ට ගත්තේ...


    16as3k6.jpg


    70000 mAh කියලා නං තමා තියෙන්නේ...එච්චර නැති වෙයි ද මන්දා :dull:

    2hqciv6.jpg


    පෝට් 2 ක් තියනවා අවුට් එක ගන්න :rofl:


    මේ තියෙන්නේ අනික් පොඩි පවර් බෑන්ක් එක

    ගැලැක්සි ග්රෑන්ඩ් එක මේකෙන් එක පාර ෆුල් චාජ් කරන්න බෑ බං... 6600 mAh :rolleyes:

    2r2ahw5.jpg


    මේක නං සින්ගල් පෝට් මචං....

    2vdjx45.jpg


    මේක නං ෆෝන් එකට නිකං දැකල ගත්තේ බං....

    9u92k6.jpg



    පවර් බෑන්ක් 2 ම චර්ජ් වෙන්න ගහලා තියෙන්නේ දැං.. චාර්ජ් එකේ ගුණ අගුන කියන්න වෙන්නේ රෑ වෙලා තමා

    ලොකු චාර්ජර් එක ගත්තේ රු. 4000 කට
    පොඩි චාර්ජර් එක ගත්තේ රු. 1750 කට :love:

     
    • Like
    Reactions: ccmh

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,034
    545
    113
    පැකට්ටුවේ කල් ඉකුත් වීමේ දිනේ බලලද ගත්තේ? :baffled::Pපැකට් එක නම් පරණ පාටයි:oo:. වැඩ කොහොමෙයි ??? :yes:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    4,544
    166
    63
    70000mAh thiyenna nam oka bike battery ekakatath wada loku wenna one ban :rofl: uparima 4000mAh wage athi chinese 18650 battery thiyenne athule owa chinese labbawal original badu nemei. parissamin use karapan giniganna puluwan. borunam search karala balapan youtube eke "18650 fire" kiyala
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,339
    1,789
    113
    ඇයි එන්නද ? අනේ හු"



    තෑන්ක්ස් මචෝ :love:

    බඩපුරා වටිනවා බන්.... සුපිරි............

    අනිවා බං

    ජය වෙවා

    එල


    පැකට්ටුවේ කල් ඉකුත් වීමේ දිනේ බලලද ගත්තේ? :baffled::Pපැකට් එක නම් පරණ පාටයි:oo:. වැඩ කොහොමෙයි ??? :yes:

    පැකට් එක පරණ පාට කියන්නේ බං මං වෙන බඩු වගයක් ගන්නත් එක්ක ගියේ.. බෑග් එකේ දාගෙන ආවේ.. ඒකයි පොඩ්ඩක් බොක්ස් එක පොඩි වෙලා..අනික බොක්ස් එකේ කලර් එක ඩාර්ක් ටිකක් :rofl:

    මේ තියෙන්නේ බඩු...

    ;);)

    maxxa....

    ela machan

    මේ දැනුයි පෙට්ටිය කැඩුවෙ :P

    70000 mAh ගාන හරිද බන්???

    හෙට චෙක් කොරන්ඩයි ඉන්නේ :rolleyes:

    oken phone eka hondata charge wenawada ban,,,

    එකෙන්ම බං

    Patta..Watinawa ban :yes:
    Tikak use karala review ekak diyanko :cool:

    අනිවා අනිවා .. හෙට කියන්නම් බං :P

    70000mAh thiyenna nam oka bike battery ekakatath wada loku wenna one ban :rofl: uparima 4000mAh wage athi chinese 18650 battery thiyenne athule owa chinese labbawal original badu nemei. parissamin use karapan giniganna puluwan. borunam search karala balapan youtube eke "18650 fire" kiyala

    අන්න ඒක තමා දැං කොරන්ඩ තියන එකම දේ බං... :yes::yes: