මෙන්න බඩු ගෙනාවා... වරෙව් බොලව්
මචෝ... මං කලින් නූලක් දැම්මා පවර් බෑන්ක් එකක් ගැන...
දැං ටිකකට කලින් ගෙදර ආවෙ...
මේ දැනුයි පෙට්ටිය කැඩුවෙ

මාස 6 ක් වොරන්ටි තියනවා මචෝ.... අවුලක් නෑ වගේ.... 4000 ට ගත්තේ...
70000 mAh කියලා නං තමා තියෙන්නේ...එච්චර නැති වෙයි ද මන්දා
පෝට් 2 ක් තියනවා අවුට් එක ගන්න
මේ තියෙන්නේ අනික් පොඩි පවර් බෑන්ක් එක
ගැලැක්සි ග්රෑන්ඩ් එක මේකෙන් එක පාර ෆුල් චාජ් කරන්න බෑ බං... 6600 mAh
මේක නං සින්ගල් පෝට් මචං....
මේක නං ෆෝන් එකට නිකං දැකල ගත්තේ බං....
පවර් බෑන්ක් 2 ම චර්ජ් වෙන්න ගහලා තියෙන්නේ දැං.. චාර්ජ් එකේ ගුණ අගුන කියන්න වෙන්නේ රෑ වෙලා තමා
ලොකු චාර්ජර් එක ගත්තේ රු. 4000 කට
පොඩි චාර්ජර් එක ගත්තේ රු. 1750 කට