මෙන්න XibitZ forum එකක් හදලා එලකිරියට වැඩේ දෙන්න.

Status
Not open for further replies.

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ehema me wage forum ekak ekka tharaga karanna lesi ne buruwo uba hithanawa wage,site template ekak gahala host karana karapu palaiyata eka meka wenne ne modayo, eka ona ekekta karanna puluwan,anika oya 1000 kali nathuwa loku salliyak yata karala mekata wada hoda thanakata e forum eka genwath kisima profit ekak ne, eka nikan hariyata tho, gama wate hathi dagena marathon ekak duwala palweniya wela rs10 atlas panak dinna wage thama :lol:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    api nam ban eda idan bookmarked karagena enne ban. uba google search eke type karalada thamath EK enne? iieeeyaaa ban. welcome to the internet:lol::lol::lol:
    ඔය කිව්වේ.. හයියු..... මොකටද මම මේක කියෙවේ.. උබ අද මෙම්බරයෙක්.. උබ කියන්නේ දවසට අනාගතේ කී දාහක් එක මිනිත්තුවකට සින්හල දේවල් හොයයිද? උබ උනත් දන්නේ නැති දෙයක් ගූගල් ගහන්නේ නැද්ද? එතකොට සර්ච් රිසල්ට් එකේ එන්නේ අද අපි දාන ත්‍රේඩ් නෙමෙයිද? උදාහරනෙකට ගනින් මේ ත්‍රේඩ් එක. ගහපන් "සින්හල vbulletin" කියලා. එලකිරි රිසල්ට් බලපන් පල්ලෙහ දැනටමත්.. අනගතේ එකෙක්. ලන්කාවේ දේවල් සර්ච් කරනකොට එන්නේ අලුත් ෆොරම්වලින්. දැන් තෙරුනාද? උබ එලකිරි ගැන දැනගෙන ඇඩ්‍රස් එක ගැහුවට. උබත් පලවෙනි දවසේ ආවේ සර්ච් රිසල්ට් එකකින් නෙමෙයිද? පත්තරේ දැක්කද එලකිරි ඩොට් කොම්..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    639
    70
    28
    ehema me wage forum ekak ekka tharaga karanna lesi ne buruwo uba hithanawa wage,site template ekak gahala host karana karapu palaiyata eka meka wenne ne modayo, eka ona ekekta karanna puluwan,anika oya 1000 kali nathuwa loku salliyak yata karala mekata wada hoda thanakata e forum eka genwath kisima profit ekak ne, eka nikan hariyata tho, gama wate hathi dagena marathon ekak duwala palweniya wela rs10 atlas panak dinna wage thama :lol:
    හැබැයි මෙකෙ නැති ෆන්ක්ෂන්ස් ඔප්ෂන්ස් එකෙ දැම්මොත් ගෙමක් දෙන්න පුළුවන් වෙවි ?
    මොකද එළකිරිය හද්දා පරණයි නෙ දැන්
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    හැබැයි මෙකෙ නැති ෆන්ක්ෂන්ස් ඔප්ෂන්ස් එකෙ දැම්මොත් ගෙමක් දෙන්න පුළුවන් වෙවි ?
    මොකද එළකිරිය හද්දා පරණයි නෙ දැන්
    මුන්ට කිව්වට තෙරෙන්නේ නැ. ගූගල් එන්ජින් එක සර්ච් කරන්නේ ලෙටස්ට් එවලින් වීබුලටින්. ඒකනේ දැන් ඉස්සර තිබ්බ සිම්බියන් ෆොන් ෆොරම් එකකවත් රිසල්ට් එන්නේ නැ. දැන් සිම්බියන් ඇප් එකක් හොයාගන්න නම් ඇප් එකේ නමම ගහලා අන්ත කට්ටක් කන්නඔනා මොකො ඒ ෆොරම් එහෙම පිටින්ම පරනයි.. ඇන්ඩ්‍රොයිඩ් ගැහුව ගමන් එනවා ක්‍රැක් ඇප් ඇට්ටි හැලෙන්න. මුන් කිව්වම ඇරගන්න එනවා.. අපි ඉන්ටනෙට් ආවේ මේ ඊයේ පෙරේදා නෙමෙයි.. නිල් කොටු 11 ගත්තම හිතන් ඉන්නේ 90 ඉදන් ඉන්ටනෙට් ආපු ගානට ජියොසිටීස් වලින්..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    :yes::yes::yes::lol::lol::lol:
     
    Alan20

    Member
    Aug 24, 2017
    29
    2
    0
    හැබැයි මෙකෙ නැති ෆන්ක්ෂන්ස් ඔප්ෂන්ස් එකෙ දැම්මොත් ගෙමක් දෙන්න පුළුවන් වෙවි ?
    මොකද එළකිරිය හද්දා පරණයි නෙ දැන්

    ඒ උනාට වඩු බාස් කෙනක් ගේ forum එක්ක Member කෙනක් වෙන්න ගොඩක් එවුන් කැමති නැහැ
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඒ උනාට වඩු බාස් කෙනක් ගේ forum එක්ක Member කෙනක් වෙන්න ගොඩක් එවුන් කැමති නැහැ
    ඒවා නම් බයිලා කතා.. ඔනා ෆොරම් එකක ඇඩ්මින්ගෙන් වැඩක් නැ මෙම්බර්ලා හැසිරෙන් සහ ක්‍රවුඩ් එක අනුව තමා. උදාහරනෙකට එලකිරි එකේ කිසිම පිටරට එකෙක් නැ. එන්න බැ මොකද රෙජිස්ටර් වෙද්දි සෙකියුරිටි කුවෙක්ශන් එක සින්හල. ඉතින් දෙමල එකෙකුටවත් මේකට එන්න බැ. ලූලා නැති වලේ කනයා පිනුම් ගහන සේ ඉතින් ඇට්ටි හැලෙන්න් ඇමෙරිකාවට ගැහුවැකි සින්හලෙන්.. මොකො සුද්දා එන්නෙයැ. ගේට්ටු වහලනේ.. :lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    491
    83
    searching

    :lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    155
    0
    53
    Colombo 07
    ඒවා නම් බයිලා කතා.. ඔනා ෆොරම් එකක ඇඩ්මින්ගෙන් වැඩක් නැ මෙම්බර්ලා හැසිරෙන් සහ ක්‍රවුඩ් එක අනුව තමා. උදාහරනෙකට එලකිරි එකේ කිසිම පිටරට එකෙක් නැ. එන්න බැ මොකද රෙජිස්ටර් වෙද්දි සෙකියුරිටි කුවෙක්ශන් එක සින්හල. ඉතින් දෙමල එකෙකුටවත් මේකට එන්න බැ. ලූලා නැති වලේ කනයා පිනුම් ගහන සේ ඉතින් ඇට්ටි හැලෙන්න් ඇමෙරිකාවට ගැහුවැකි සින්හලෙන්.. මොකො සුද්දා එන්නෙයැ. ගේට්ටු වහලනේ.. :lol::lol::lol:
    කොහෙද යකො තො හිටියේ 2015 ඉදන්. කැත කටක්නේ.. වරෙන් තොට මොඩරේටර් පොස්ට් එක දෙන්න ෆොරම් එකක් හදලා..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    639
    70
    28
    ඒවා නම් බයිලා කතා.. ඔනා ෆොරම් එකක ඇඩ්මින්ගෙන් වැඩක් නැ මෙම්බර්ලා හැසිරෙන් සහ ක්‍රවුඩ් එක අනුව තමා. උදාහරනෙකට එලකිරි එකේ කිසිම පිටරට එකෙක් නැ. එන්න බැ මොකද රෙජිස්ටර් වෙද්දි සෙකියුරිටි කුවෙක්ශන් එක සින්හල. ඉතින් දෙමල එකෙකුටවත් මේකට එන්න බැ. ලූලා නැති වලේ කනයා පිනුම් ගහන සේ ඉතින් ඇට්ටි හැලෙන්න් ඇමෙරිකාවට ගැහුවැකි සින්හලෙන්.. මොකො සුද්දා එන්නෙයැ. ගේට්ටු වහලනේ.. :lol::lol::lol:
    කරන්නෙ කවුද නම් අදාල වෙන්නෙ නැහැ වැඩෙ හොඳ නම් කට්ටිය ඉඳිවි නෙද ?
    …
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    කරන්නෙ කවුද නම් අදාල වෙන්නෙ නැහැ වැඩෙ හොඳ නම් කට්ටිය ඉඳිවි නෙද ?
    පිස්සො නැතුව ගන්නවනම් කලහැකි සුපිරියට.. ඔටොලන්කා එක බලහන්කො ඉස්සර කොල්ලයි බල්ලයි නරියයි හාවයි රින්ගුවා.. වැඩේ අවුල්.. දැන් ඇඩ්මින් හැම මෙම්බරයම චෙක් කරලා විතරයි ගන්නේ. දැන් ගහලා දැන් පොස්ට් දාන්න බැ. ඒකේ ඉන්න ඔක්කොම වගේ සබ්ජෙක්ට් එක දන්න උන් වගේම උනන්දුව තියන උන්. දැන් නම් ඒකත් අබාවයට ගිහින් වයස පැනලා.. නමුත් අදටත් ලාල් අලවත්තගෙන් දැනගන්න බැරි දේවල් ඒකේ තියනවා. අන්න ඒකයි ටැෆික් එක..
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    හැබැයි මෙකෙ නැති ෆන්ක්ෂන්ස් ඔප්ෂන්ස් එකෙ දැම්මොත් ගෙමක් දෙන්න පුළුවන් වෙවි ?
    මොකද එළකිරිය හද්දා පරණයි නෙ දැන්

    මුන්ට කිව්වට තෙරෙන්නේ නැ. ගූගල් එන්ජින් එක සර්ච් කරන්නේ ලෙටස්ට් එවලින් වීබුලටින්. ඒකනේ දැන් ඉස්සර තිබ්බ සිම්බියන් ෆොන් ෆොරම් එකකවත් රිසල්ට් එන්නේ නැ. දැන් සිම්බියන් ඇප් එකක් හොයාගන්න නම් ඇප් එකේ නමම ගහලා අන්ත කට්ටක් කන්නඔනා මොකො ඒ ෆොරම් එහෙම පිටින්ම පරනයි.. ඇන්ඩ්‍රොයිඩ් ගැහුව ගමන් එනවා ක්‍රැක් ඇප් ඇට්ටි හැලෙන්න. මුන් කිව්වම ඇරගන්න එනවා.. අපි ඉන්ටනෙට් ආවේ මේ ඊයේ පෙරේදා නෙමෙයි.. නිල් කොටු 11 ගත්තම හිතන් ඉන්නේ 90 ඉදන් ඉන්ටනෙට් ආපු ගානට ජියොසිටීස් වලින්..

    මේ කරන්න හදන ගොන් වැඩේ දැක්කම තරහ අවා ඔයි එක පාරට සමාවෙයන් , ෆෝරම් එකක් හදන එක කිසිම පලක් නැ බන් දැන් , ඔය සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන් දීපන් ,
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මේ කරන්න හදන ගොන් වැඩේ දැක්කම තරහ අවා ඔයි එක පාරට සමාවෙයන් , ෆෝරම් එකක් හදන එක කිසිම පලක් නැ බන් දැන් , ඔය සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන් දීපන් ,
    ඒ අවුලක් නැ බන්. දැන් අපේ කාලේ ඉවරයි.. මම නම් ඇන්ඩ්‍රොයිඩ් ගැන එච්චර් දන්නෙම නැ. එලකිරි එකට ගහන්න බැ. ඒ ඇඩ්මින්ගෙවත් එලකිරි එකේවත් විශේශයක් නිස නෙමෙයි. මේක දැන් මුල බැහැලා තියෙන්නේ අඩියටම. අලුතෙන් එකක් ගහනවනම් අල්ල ගන්න ඔනා දැන් 10-11 වසරවල් වල ඉන්න උන් නෙමෙයි.. ඒ අපේ කාලේ.. දැන් අල්ලගන්න ඔනා 7-8 වසරවල උන්. ෆොන් ෆ්‍රේන්ඩ්ලි ඉන්ටෆේස් එකක් එක්ක ගැහුවොත් චැට් ඔප්ශන් එක්ක. ආයේ ගොඩ. ඉස්කොලයක් ලග පොඩි ප්‍රමොට් පාරක් දැම්මනම් ස්නැප්චැට් වගේ තමා අල්ලලා ගත්තැකි.. කලු සල්ලි ටිකක් ගැසුවනම් මාස 6ක් යද්දි චන්දෙත් ඉල්ලුවැකි.
     
    කවුද හුත්ටෝ උබ..:P:Pරතු උනේ ඇයි!:rolleyes:
     
    :lol::rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    454
    83
    ۩ Apocrypha ۩
    ඒ අවුලක් නැ බන්. දැන් අපේ කාලේ ඉවරයි.. මම නම් ඇන්ඩ්‍රොයිඩ් ගැන එච්චර් දන්නෙම නැ. එලකිරි එකට ගහන්න බැ. ඒ ඇඩ්මින්ගෙවත් එලකිරි එකේවත් විශේශයක් නිස නෙමෙයි. මේක දැන් මුල බැහැලා තියෙන්නේ අඩියටම. අලුතෙන් එකක් ගහනවනම් අල්ල ගන්න ඔනා දැන් 10-11 වසරවල් වල ඉන්න උන් නෙමෙයි.. ඒ අපේ කාලේ.. දැන් අල්ලගන්න ඔනා 7-8 වසරවල උන්. ෆොන් ෆ්‍රේන්ඩ්ලි ඉන්ටෆේස් එකක් එක්ක ගැහුවොත් චැට් ඔප්ශන් එක්ක. ආයේ ගොඩ. ඉස්කොලයක් ලග පොඩි ප්‍රමොට් පාරක් දැම්මනම් ස්නැප්චැට් වගේ තමා අල්ලලා ගත්තැකි.. කලු සල්ලි ටිකක් ගැසුවනම් මාස 6ක් යද්දි චන්දෙත් ඉල්ලුවැකි.
    like a boss :cool: fatta talk tika
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේ කරන්න හදන ගොන් වැඩේ දැක්කම තරහ අවා ඔයි එක පාරට සමාවෙයන් , ෆෝරම් එකක් හදන එක කිසිම පලක් නැ බන් දැන් , ඔය සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන් දීපන් ,

    sirawatama ban. mama me xbitzge uthsahayata monawath kiyanawa newei. eka agaya karanna ona. habai sahenna forum godak awa ban mita kalinuth. eth ekakatwath radenna bari wuna. padurakata payin gahuwama eka eka widiye forum wisi wenna gaththa. eth ewa kalayai ban tiyenne. dead wenawa userslata wath nodani. :lol::lol::lol: minissu EK enne eda idan 2006 idan me wenakal mekata members la enawa. mokada elakiri.com kiyanne ubalata forum ekak wunata godak ewun danne meka songs download karana thanak widiyata. ehema mekata apu ewun thamai godak inne. mama mekata aweth songs download karanna. adatath eka ehemama thamai. me wage aluth aluth forum 100ganak awath EK eka hamadamath run wenawa bro. meka wattanna salli dila membersla tiyaganna forum ekak haduwath baha. ekai aththa. ekai yatharthaya. eka terum ganna baruwa fake hadagena dagalanawa nam me forum eka wattanna puluwan kiyala, ekata hoda kiyamanak tiyanawa sinhalayo kiyapu. agille tharamata idimiyan kiyala.:yes:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    639
    70
    28
    මේ කරන්න හදන ගොන් වැඩේ දැක්කම තරහ අවා ඔයි එක පාරට සමාවෙයන් , ෆෝරම් එකක් හදන එක කිසිම පලක් නැ බන් දැන් , ඔය සල්ලි වලින් කාක්කන්ට ආප්ප අරන් දීපන් ,

    එළකිරිය සවුත්තු කලා නෙමෙ .
    මන් කිව්වෙ ඇත්ත.
    අඩුම ගානෙ මෙක දැකලා මෙකෙ ඇඩ්මින් අප්ඩෙට්ස් වත් දෙවි
    නෙ?
     
    Nadun Buwa

    Member
    Aug 22, 2017
    14
    0
    0
    කොහොම වුණත් හරි හමන් සයිට් එකක් ආවොත් අනිවා ඒක අප් වෙලා එනව ඒකෙ දෙකක් නෑ. මේකෙ මොකක්ද අළුත් කියල දෙයක් තියෙන්නෙ? 2006 ඉඳන් එකම ඉන්ටර්ෆේස් එකමනෙ. කට්ටියනම් කියන්නෙ ජීටී කාරය සත පහක් මේකෙන් හොයන්නෙ නෑ කියල. ඔව්. ඇත්ත. දැන් හොයන්නෙ නෑ. හැබැයි ඉස්සර හෙව්ව හොඳට. එහෙම නෑ කියන එවුන්ට මෙන්න බලාගන්න පුළුවන් ඉස්සර මේකෙ ඇඩ්ස් පුරවල තිබ්බ හැටි.
    SpcKH8F.jpg

    7kvRA3D.jpg

    JonDkYA.jpg

    yntAkyR.jpg

    අනිත් දේ තමයි මේකෙ ඉස්සර හිටපු එවුන් භාගෙට භාගයක් දැන් ඇක්ටිවු එවුන් නෙවෙයි. එහෙම නැත්තම් එහෙම හිටපු එවුන්ම වෙන වෙන එකවුන්ට වලින් තමයි මේකෙ ඉන්නෙ. ඇත්තටම බැලුවොත් මේකෙ යූසර් කවුන්ට් එක ලක්ෂ පහක් කියන්න බැහැ ඉතින්. මොකද භාගෙට භාගයක් ඉන්නෙ ෆේක් එකවුන්ට් වලින්නෙ. ඇඩ්මින්ටත් ෆේක් බරගාණක් තියෙනව.
    අනිත් කාරණේ තමයි මේකෙ දාන ගොඩක් පෝස්ට් මේකෙ ඉන්න එවුන්ගෙම නිර්මාණ නෙවෙයි. ඒක ඇඩ්මින් පවා දන්නව. ඒ වුණත් එයා ඒව නොදැක්ක වගේ ඉන්නව.

    මේව මෙහෙම කතා කරද්දි ඇඩ්මින් කෙලින් උත්තර දෙන්නෙ නෑ කවදාවත්. ඌ කියන්නෙ ෆේක් වලට උත්තර දෙන්න බැඳිල නෑ අනං මනං.
    ඇඩ්මිනා ඇඩ්මිනාගෙ හිතුමනාපෙට කට්ටියව බ්ලොක් කරනව කියන එක ගොසිප්9 කියන වෙබ් අඩවියෙත් කතා බහට ලක්වෙච්ච අවස්ථාවක් මේ තියෙන්නෙ.
    RTfjcNF.jpg

    6qlcMA2.jpg

    ඉතින් ඒ වගේ අද එක්කො මාව හත්වෙනි වතාවටත් ආයෙත් බ්ලොක් කරාවි. එහෙමත් නැත්තම් මේ පෝස්ට් එක ඩිලීට් කරාවි. නැත්තම් පෝස්ට් එක ක්ලෝස් කරාවි. ඔන්න ඇඩ්මින් දෙන උත්තරේ. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.