මෙම වසරේ මත්පැන් බලපත්‍ර 37ක් දුන්නා.. තව 474ක් දෙන්න පුළුවන්..

Hankook

Well-known member
  • Apr 4, 2022
    4,310
    6,812
    113
    මෙම වසරේ මුල් මාස හතර තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව මත්පැන් බලපත්‍ර 37ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඉක් 16ක්ම නිකුත් කර ඇත්තේ සුපිරි වෙළෙඳසැල්වලට බවත් ඒ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    2023 වසරේ මත්පැන් බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති බවත් ජන අනුපාතය අනුව තවත් මත්පැන් බලපත්‍ර 474ක් නිකුත් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

    මත්පැන් බලපත්‍ර ප්‍රමාණය තීරණය වන්නේ ජනගහනය අනුව බවත් 2024 වන විට රට තුළ මත්පැන් බලපත්‍ර 1,578ක් පමණ තිබිය යුතු බවත් ඒ නිසා තවත් බලපත්‍ර 474ක් ලබා දිය හැකි යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    @tharakaf හරව හරවා පුක දුන්නට උබට පුලුවන්ද ඔච්චර හරියක් කරගන්න
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,962
    21,678
    113
    අම්බකිස්ස
    රත්නපුර ඉන්දලා කොලබට ගැන්නනෙ අලුත් ඒවා 5ක් 6ක් වගේ.කිලෝ මීටර් 5ක් වගේ යනකොට එකක් තියෙනවා දැන්..දෙන එක දියන්කො අපිටත්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,838
    18,443
    113
    33
    Hell
    අපේ ගමේ අළුතින් 6 දීලා. සතොසෙත් එකක් දාලා 🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,655
    113
    日本
    රනිල්ව ජනපති කරන්න අරගල කරලා මහන්සිත් අැතිනේ..බොමුද ගල් වීදුරුවක්..🤣🤣
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    ඇයි ලිමිට් එකක් ?

    කරන උන්ට ඒකාධිකාරියක් හදල දෙන එක 100% වෙන්නේ ලිමිට් එකක් දාන එකෙන් .

    අනිත් ලොකුම දේ comapnies කිහිපයකට විතරක් හදන්න අවසර තියෙන්නේ උන්ට ඒකාධිකාරියක් හදල දීල .

    පාන්පිටි ලංකාවට ගේන්න අවසර දීල තිබුනේ ඉස්සර ඉඳන්ම ලඟක් වෙනකන් comapnies 2 කට විත‍රයි . වෙන උන්ට ගේන්න බැහැ සල්ලි තිබ්බට . උන්ට ඕන විදිහට මිල පාලනය කරන්න පුළුවන් වෙන්න රජයෙන් (පාර්ලිමේන්තුවෙන් ) නීති හදල දීල .

    අපි company එකක් දැම්මම බදු සහන හම්බ වෙනවද නැද්ද කියන එකට හරි පැහැදිලි නීති නැහැ ,

    ඒක board මගුලකින් තීරනය කරන්නේ ,මේ මේ දේවල් තිබ්බම අනිවාර්යෙන් බදු සහන එහෙම කතා නැහැ . board එකේ අතේ තීරයන .



    සමහර වර්ග වල tax ෆ්‍රී zone එකක(වේලෙන වැඩක් නැති zone ) දා ගන්න හොඳ තැනක තියෙන viable . හරි procedure එකක් නැහැ සල්ලි විසි කරන උන්ට උරොන්ට ජරාව දෙන්න ලේසි .




    ලංකාවේ අලුත් business හැදෙන්නේ නැත්තේ . සාමන්‍ය මිනිස්සු බහුතරය marketing වලට අහු වෙලා රට කන 2.50 කම්පැනි කාරයොන්ගේ සල්ලි වලින් දුවන හොරුන්ට ඡන්දේ දෙන නිසා .