මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා..- අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,029
    15,253
    113
    මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

    රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී ගිනි මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

    අග්‍රාමාත්‍ය වරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූලි මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව සමග එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලබාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා යොමු කළ කැබිනට් සංදේශයක් මගිනි.

    ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙම මුදල ලබාගැනීම ඉකුත්දා මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    978
    358
    63
    අපේ දුරදක්නා නායකයෝ ගැන පුදුම ආඩම්බරයක් එන්නේ ඔයි. සංචිත ඉවර වෙනකන් සුද්දෝ වගේ වියදම් කරනවා. ඊටපස්සේ "සංචිත නෑනේ මහත්තයෝ "කියනවා.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    5,379
    2,814
    113
    N/A
    පාරේ හෑන්ඩ් ෆෝන් එකක් අතේ තියන් යන්න බැරි, ගෙයක දොරක බඩු මුට්ටුවක් තියාගන්න බැරි කාලය නුදුරේදීම අලුත් වෙනිසියුලාවකින් අත්විඳින්න.

    yudde iwara wenakan pati tada karan inna kiwwa, minissu mukuth kiyan natuwa hitiya,

    yudde iwara kalata passe rata hadanawa kiwwa ,
    un haduna , rata hadune naa

    dan kelavila iwarai, nandamalani ge sinduwe wage vikunagena kanna tama tiyenne ,

    naki ballo ratawal karanakotai, unta pupa dena wahal hathtak innakanui mehema tamai itin
    මචං අර බලහං, අධි පොලී ණය අරන්, රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කන්සෙප්ට් එක තනිකර නොසළකා හැරලා කරපු ප්‍රොජෙක්ට්. තනිකර ඡන්ද බලං කරපුවා ගැන.
    ------ Post added on Jul 1, 2021 at 5:21 AM
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    10,374
    2,426
    113
    matara
    ලන්කාවට ඩොලර් ආපු ගමන් රැපියල ශක්තිමත් වෙනවද? නැත්තන් ඩොලර් රැපියල් කරාට පස්සෙද රැපියල ශක්තිමත් වෙන්නෙ?