මෙරට තුළ තවත් කෲඩියා සිලනිකා ගස් 7ක්

Ryker

Well-known member
  • Oct 9, 2020
    686
    618
    93
    colombo
    “කෲඩියා සිලනිකා“ ගස බේරාගනිමින් අධිවේගී මාර්ගයේ සැලැස්ම වෙනස් කරන්නැයි පරිසරවේදීන් රැසක් ජනපතිගෙන් ඉල්ලීම කරයි.

    මේ අතර පාරිසරවේදී මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා පවසා සිටියේ ජනාධිපතිවරයාට එක දුරකථන ඇමතුමකින් අදාළ සැලස්ම වෙනස් කර එම දුර්ලභ ශාකය බේරාගත හැකි බවය.

    රතු දත්ත පොතට පවා ඇතුළත්ව තිබූ “කෲඩියා සිලනිකා“ නම් ශාකයේ තවත් ගස් 07ක් මෙරට විවිධ ප්‍රදේශවලින් මේ වනවිටත් සොයාගෙන ඇති බව පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක මහත්මිය පවසයි.

    ඒවා පිහිටා ඇත්තේ ගම්පහ බෙම්මුල්ල, ගම්පහ උද්භිත උද්‍යානය , දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හැන්දිමහර, කඩුවෙල සහ ගම්පහ දාරළුව යන ප්‍රදේශවලය.

    “තවත් ශාක අපිට දැනට හඳුනගන්න පුළුවන් වුණ ඒවා 7ක් තියෙනවා ඔක්කොම ඒ දාරළුව තියෙන ශාඛ දෙකත් ඇතුළුව විශාල ශාක තියෙනවා. ඊට අමතරව පැළ විශාල සංඛ්‍යාවක් ගස් යට හැදිලා තිබුණා. ගම්පහ උද්භිත උද්‍යානයෙත් පැළ කිහිලයත් තියෙනවා. “ යනුවෙන් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචලා අත්තනායක වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ ගම්පහ දාරළුවේ පිහිටි අදාළ ගස වෙනත් ස්ථානයක රෝපණය කිරීම නුසුදු බවය.

    ලෝකයෙන් වඳවී ගිය බවට සඳහන්ව රතු දත්ත පොතට පවා ඇතුළත් වූ මෙරටට අවේණික පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ ගස පිළිබඳව මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

    ඒ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයේ වන ලැහැබකින් හමුවූ එම ගස වෙනත් ස්ථානයක රෝපණය කිරීමට සූදානම්වීමත් සමගය.

    ADO BADU THIYANAWA THAWA
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,037
    4,083
    113
    ඒකනේ කියන්නේ අර දේවානිට තව විනය පරීක්ෂණයක් තියන්න ඕන බොරු කියනවට සංවර්ධනයට විරුද්ධ වෙනවට ..ගහක් කැපුව කියල මක්ක වෙනවද නේද :rofl:
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    686
    618
    93
    colombo
    ඒකනේ කියන්නේ අර දේවානිට තව විනය පරීක්ෂණයක් තියන්න ඕන බොරු කියනවට සංවර්ධනයට විරුද්ධ වෙනවට ..ගහක් කැපුව කියල මක්ක වෙනවද නේද :rofl:
    Ohoma kyannepa minissu panic wei :shocked:
     
    • Like
    Reactions: lasankandy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,037
    4,083
    113
    Ohoma kyannepa minissu panic wei :shocked:
    රටකට පාරක් හැදෙනකොට මුන්ගේ පු* කහනවනේ ගස් ගස් කිය කිය ගහක් කපන්නේ නැතිව මොන බම්බුවක් කරන්නද බං ;)
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    686
    618
    93
    colombo
    රටකට පාරක් හැදෙනකොට මුන්ගේ පු* කහනවනේ ගස් ගස් කිය කිය ගහක් කපන්නේ නැතිව මොන බම්බුවක් කරන්නද බං ;)
    Wenna puluwan. Eth gaha kapanne nathuwa wena widiyak balana eka thama hodama decision eka
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,335
    5,361
    113
    ඒක වැඩක් නෑනෙ
    තවත් ගස් තියනවනම් ,ඔය ගහ බය නව්තුව ගලවල වෙන තැනකින් හිටවන්න පුලුවන් . හයිවේ ප්ලෑන් එක වෙනස් කරන ගානෙන් 50න් එකක් වත් වියදම් කරන්න ඕන නෑ ඒ වැඩේට
     
    • Like
    Reactions: Smartm and Ryker

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,149
    1
    1,640
    113
    Wenna puluwan. Eth gaha kapanne nathuwa wena widiyak balana eka thama hodama decision eka
    Devani Meeting eke katha karaddi Hitiya widiyai den Media walata katha karana widiyai wenas. Den media walata katha karannama mod wela wage penawa. Don't trust anyone in politics. Okkoma ekathu wela anthimata andanne Janathawa.
     
    • Love
    Reactions: Ryker

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,457
    8,259
    113
    KY
    ehama kyannepa bn. dannawanan kyapan oya gahen monada labenne kyala?


    ඕකෙන් මොකුත් ලැබෙන්නේ නෑ බන්. ඔය ගහ හින්දා තමා මේ ප්‍රශ්න සේරම... :rolleyes:
    ඕනනං ඔක්ෂිජන් ලැබෙනවා ඇති. ඔක්ෂිජන් කන්න ද බන්....:D
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    686
    618
    93
    colombo
    Devani Meeting eke katha karaddi Hitiya widiyai den Media walata katha karana widiyai wenas. Den media walata katha karannama mod wela wage penawa. Don't trust anyone in politics. Okkoma ekathu wela anthimata andanne Janathawa.
    eka nam athatha kathawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,752
    8,628
    113
    Malabe
    නිව්ස් එක ආයෙ කියවල වරෙන්.
    කියෝල තමයි දැම්මෙ, ..කිවෙ කොහොමද තොපි ලoකාවෙ ඉතුරු එකම ගහ කියල ලොල්, ඕක්නෙ කියන්නෙ තොපි මොක කරත් අන්තිමට හත්පොලේ ගාගන්නව කියල :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: vectorizer

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    686
    618
    93
    colombo
    ඕකෙන් මොකුත් ලැබෙන්නේ නෑ බන්. ඔය ගහ හින්දා තමා මේ ප්‍රශ්න සේරම... :rolleyes:
    ඕනනං ඔක්ෂිජන් ලැබෙනවා ඇති. ඔක්ෂිජන් කන්න ද බන්....:D
    dn oka viral wela thiyenne bn. samaharawita oka kapuwoth international case ekak ape ratata enna unath bari kamak na
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,037
    4,083
    113
    Wenna puluwan. Eth gaha kapanne nathuwa wena widiyak balana eka thama hodama decision eka
    ගහ කපන එක තමයි නේද හොදම විසදුම ගස් තියෙන්නෙ කපන්න නේ බං :P
     
    • Sad
    Reactions: Ryker

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    9,174
    7,096
    113
    කියෝල තමයි දැම්මෙ, ..කිවෙ කොහොමද තොපි ලoකාවෙ ඉතුරු එකම ගහ කියල ලොල්, ඕක්නෙ කියන්නෙ තොපි මොක කරත් අන්තිමට හත්පොලේ ගාගන්නව කියල :lol: :lol: :lol: :lol:
    කෝ පෙන්නපන් මම එහෙම කියපු තැනක්.