මෙරට වත්කම් බැරකම් ගිණුමේ අවුලක්........onna wesa maina ratata karapu deyak.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,251
    54,301
    113
    රජයේ ගිණුම් තුළ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් වුවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවිය.

    එහිදී අනාවරණ වූයේ 2022 වසර අවසානය වනවිට මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27ක් බවය.

    විගණකාධිපති ඩබ්ලිව්. පී .සී වික්‍රමරත්න මහතා,

    "දැනට මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන මූල්‍ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්‍රිලියන 02යි. හැබැයි මුලු ව්‍යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්‍රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්‍රිලියන 27ක්."

    "තව ට්‍රිලියන 22ක් අපි හඳුනගෙන තිබෙනවා.. ඒක වත්කම් විදියට නෙමෙයි ප්‍රාග්ධන හිඟයක් ලෙස. මේක තමයි මේ ගිණුමේ තිබෙන අවුල් සහගත තත්ත්වය."

    "අපි ගාව බැරකම් ටික තියෙනවා. වත්කම් ටික නැහැ. ඒක තමයි ප්‍රශ්නය තියෙන්නේ. රටේ වත්කම් පිළිබඳ සමස්ත එකතුවක් අපි ගාව නැහැ."


    මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

    "මේ ගැටලුව දිගින් දිගටම තිබුණ දෙයක්. කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා.. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා.. එතනම අඩුපාඩුවක් පේනවානේ. ඒක අපි නිවැරදි කළ යුතුයි. හැකි තරම් වත්කම් හඳුනගෙන මේ තියෙන පරතරය පියවන්න අපි කටයුතු කරනවා. වත්කම් සහ වගකීම් තියෙන නියම ආකාරයේ ගිණුමක් ඉදිරියේදී රටට ලබාදෙන්නම්."

    madamulana gu kana balla @2osama @N A K A M U R A
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    275
    239
    43
    දේශපාලඥයට නීතිය ක්‍රියාත්මක වෙන දවසට සේරම හරියන්නේ. ඒක කරගන්න එක ලෝකේ තියන අමාරුම දේවල් වලින් එකක්. කරන්න බැරිතරම් දෙයක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,283
    43,876
    113
    FTl2sfQX0AIUeF7
     
    • Sad
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,651
    113
    日本
    රජයේ ගිණුම් තුළ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් වුවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළිවිය.

    එහිදී අනාවරණ වූයේ 2022 වසර අවසානය වනවිට මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27ක් බවය.

    විගණකාධිපති ඩබ්ලිව්. පී .සී වික්‍රමරත්න මහතා,

    "දැනට මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන මූල්‍ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්‍රිලියන 02යි. හැබැයි මුලු ව්‍යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්‍රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්‍රිලියන 27ක්."

    "තව ට්‍රිලියන 22ක් අපි හඳුනගෙන තිබෙනවා.. ඒක වත්කම් විදියට නෙමෙයි ප්‍රාග්ධන හිඟයක් ලෙස. මේක තමයි මේ ගිණුමේ තිබෙන අවුල් සහගත තත්ත්වය."

    "අපි ගාව බැරකම් ටික තියෙනවා. වත්කම් ටික නැහැ. ඒක තමයි ප්‍රශ්නය තියෙන්නේ. රටේ වත්කම් පිළිබඳ සමස්ත එකතුවක් අපි ගාව නැහැ."


    මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

    "මේ ගැටලුව දිගින් දිගටම තිබුණ දෙයක්. කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා.. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා.. එතනම අඩුපාඩුවක් පේනවානේ. ඒක අපි නිවැරදි කළ යුතුයි. හැකි තරම් වත්කම් හඳුනගෙන මේ තියෙන පරතරය පියවන්න අපි කටයුතු කරනවා. වත්කම් සහ වගකීම් තියෙන නියම ආකාරයේ ගිණුමක් ඉදිරියේදී රටට ලබාදෙන්නම්."

    madamulana gu kana balla @2osama @N A K A M U R A


    වේ$ බල්ලව මරපු දුකට අරාබි දෙමළා පලි ගන්න හැටි..🤣🤣🤣

    vp-bullet-in-head.jpg
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,193
    1
    48,638
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "දැනට මූල්‍ය ප්‍රකාශන තුළ තිබෙන මූල්‍ය නොවන වත්කම් විදියට 2022.12.31 දිනට පෙන්නලා තියෙන්නේ ට්‍රිලියන 02යි. හැබැයි මුලු ව්‍යාපෘතිවලට ගත්තු ණය විතරක් (ණය ගෙවලා) 2022.12.31ට පෙන්නලා තියෙනවා ට්‍රිලියන 08ක්. මුළු සමස්ත ණය ට්‍රිලියන 27ක්."
    කවුරු හරි කිව්වොත් අපි බිලියන 08ක් ණය අරගෙන තිබෙනවා.. බිලියන 02යි වත්කම් තියෙන්නේ කියලා.. එතනම අඩුපාඩුවක් පේනවානේ.
    මේක ලියපු එකාව දණගස්සල තියන්න ඕන

    කියපු එකාව දඬු කඳේ ගහල තියන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,035
    93
    මහින්ද විතරක් නෙවෙයි බන් අනික් කටු කන බල්ලොත් සම්බන්ද ඇති වටෙන්! හැබැයි මෝඩ බයියන්ට ඔය වත්කම් බැරකම් උත්තවල් තේරුම් ගන්න මොලයක් නෑ.

    iq ලෙවල් එක ටිකක් උඩින් තියෙන උන්ට විතරක් චන්දෙ දාන්න පුලුවන් වෙන විදියට නීති හදන්න ඕන. මෝඩයින්ට චන්ද දාන්න තේරෙන්නෙ නෑ!
     
    • Like
    Reactions: NRTG