මෙව්වා විශ්වාස කරන උනුත් ඉන්නවනේ...

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,089
    113
    සිංහලු විතරක් නෙමෙයිනේ මෙහෙම එව්වයින් අන්දන්න පුළුවන්....



    ඔය හැම වීඩියෝ එකකම මොකෙක් ගාණට හැම තැනටම කැමරාව අල්ලනවනෙ. මට අන්න උ‍ෟව හම්බ වෙන්න ඕන. 😂
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,668
    1
    79,486
    113
    31
    Kalutara
    මොනාද බන් මේ බලන්නේ පිස්සු හුත්තේ වීඩියෝ 🙄
    ෂෝට්ස් බන් මේ, මම හොයාගෙන බලන එව්වා නෙමෙයිනේ. ස්ක්‍රෝල් කර කර යද්දී පෙන්නන එව්වා තමා.
     
    • Love
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,552
    23,353
    113
    ඕවට රැවටෙන එකනං මොනවද බං? ෆෝන් 2ක් තියාගෙන සිම් හතරක් දාගනෙ ඉන්න අඩුකුලේ ටොක්සික් වේස බඩුවලට ලෙසටම රැවටිලා කරගහන්නම ගියපු තට්ට කලුවොත් ඉන්නෙ මේකෙ 😁
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    19,708
    1,402
    113
    1715327286413.png
     
    • Sad
    Reactions: Heshan Daminda