මෙහෙම කරන්න තිබ්බේ නැද්ද මුන්ට? (දේශපාලන ප්‍රශ්නයක්)

dot.Net

Well-known member
  • Nov 16, 2017
    823
    884
    93
    සජිත්ගෙනුයි අනුර ගෙනුයි අගමැතිකම ගන්නවද කියල අහුවලුනේ. (ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්)

    උන්ට අගමැතිකම අරන්, ටක් ගාල ආණ්ඩුවක් හදල, පාර්ලිමන්ට් එක කැඳවල, ගෝටගේ අර දෝශාභියෝගේ අරගන්න තිබ්බේ නැද්ද?
    එහෙම උනා නම් මේ වෙලාවේ බය වෙලා ඉන්න උන් ටික උඩින්ම පක්ෂ කරගන්න තිබ්බ නේද. නැත්නම් ආපහු මිනිස්සුන්ගෙන් කන්න වෙන නිසා.

    එතකොට නිකන්ම ජනාධිපති ලෙෆ්ට්. පාර්ලිමන්ට් එකට බලය ගන්න තිබ්බා ඒ පිටම දාල.
    ඇයි එහෙම නොකරේ?

    ගෝට ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා නේ අගමැතිකම ගන්න නම්. එතකොට අගමැති පත් කරන්නේ කවුද? වැඩ බලන ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් පත් කරන්න බලය ලැබෙන්නේ කාටද?
    මොකක්ද මේකේ ප්‍රොසෙස් එක?
    ...
    මට දැන ගන්න ඕන මේකේ නීතිමය පැත්ත. එහෙම පුළුවන් නම් ඇයි මේ මෝඩයෝ ඒක නොකරේ කියල. (මිඩියා යුනිට් වල කොමෙන්ට් අවශ්‍ය නැත)
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,816
    809
    113
    Gampaha
    ගෝටා සජිත්ගෙන් විතරයි ඇහුවේ. විපක්ෂ නායක නිසා. අනුරට කොහොමත් පාර්ලිමේන්තුවේ 113 ක් නෑ. දෝෂාභියෝගයක් ගෙනාවත් ජනාධිපතිව අයින් කරන්න අවු. 02 ක් වත් යනවලු. මමත් හරියටම ඒක ගැන දන්නේ නෑ. ඔය දන්න උන් TV එකේ කියනවා ඇහුනා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    4,226
    8,162
    113
    සජිත්ගෙනුයි අනුර ගෙනුයි අගමැතිකම ගන්නවද කියල අහුවලුනේ. (ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්)

    උන්ට අගමැතිකම අරන්, ටක් ගාල ආණ්ඩුවක් හදල, පාර්ලිමන්ට් එක කැඳවල, ගෝටගේ අර දෝශාභියෝගේ අරගන්න තිබ්බේ නැද්ද?
    එහෙම උනා නම් මේ වෙලාවේ බය වෙලා ඉන්න උන් ටික උඩින්ම පක්ෂ කරගන්න තිබ්බ නේද. නැත්නම් ආපහු මිනිස්සුන්ගෙන් කන්න වෙන නිසා.

    එතකොට නිකන්ම ජනාධිපති ලෙෆ්ට්. පාර්ලිමන්ට් එකට බලය ගන්න තිබ්බා ඒ පිටම දාල.
    ඇයි එහෙම නොකරේ?

    ගෝට ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා නේ අගමැතිකම ගන්න නම්. එතකොට අගමැති පත් කරන්නේ කවුද? වැඩ බලන ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් පත් කරන්න බලය ලැබෙන්නේ කාටද?
    මොකක්ද මේකේ ප්‍රොසෙස් එක?
    ...
    මට දැන ගන්න ඕන මේකේ නීතිමය පැත්ත. එහෙම පුළුවන් නම් ඇයි මේ මෝඩයෝ ඒක නොකරේ කියල. (මිඩියා යුනිට් වල කොමෙන්ට් අවශ්‍ය නැත)
    Jeppo inawa neda? oya wesige puthala danne criticize karanna witarai. hondata balapan oya hama tissema waradi hoyana unta kawadath wadak hariyata karanna be. Eka unge hati. Un sadakal waradi kiyawanna inne (criticizing is quite easy to be honest)

    Sajiya has a inflated ego. Okage talks press conferences balapan. Sinha kodiya daala, loku putuwaka President wage talks denne. So uge panditha kama nisa tama oka nati une.

    Also If Gota leaves the country will be in a bigger mess because there will be so many claimers or the top chair. So I guess right now we have a good combination. Only thing that is needed is the support from the parliament and the people. Hope both comes in time.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    4,604
    10,090
    113
    මම නම් කියන්නෙ ඔය දොඩවන එකෙක්ටවත් වැඩ පිලිවෙලක් නෑ ගොඩ දාන්න. ඒකයි පස්ස ගැහුවේ. රනිලයා ට තනිදැනුමක් තියෙන නිසා කෝම හරිමඩට බැස්සා. සජිත් කොහොමත් දෙඩවිල්ල විතරනේ. අනුරයා වැඩපිලිවෙලින් නෙමෙයිනේ ජනප්‍රිය උනේ රාජපස්සලගෙ හොරකම් ගැන කියලනේ. ඉතින් මේ තියෙන රැල්ලත් එක්ක බය උනා අරන් ඇනුනොත් කියලා. අනුරට නම් ඇනුනත් පොඩ්ඩඛරි ශේප් වෙන්න තිබ්බා රාජපස්සලට නඩු ටික දාලා. කෝමහරි දෙගොල්ලම ගත්තෙ නෑ ඉතින්. 🙄🙄🙄🙄
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    763
    1,238
    93
    දෝෂාභියෝගයක් ගේන්න එපැයි ඉස්සෙල්ල
    කවුද ජනාධිපතිට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න කියපු අයින්ස්ටයින්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    2,540
    4,775
    113
    Miami
    සජිත් කියන්නෙ කෙලින් තීරණයක් ගන්න බැරි මඩේ හිටවපු ඉන්නක් වගේ නිවටයෙක්. ඇත්තටම ගෝට ඉල්ලා අස් වෙලා බෑ. අගමැති කෙනෙක් පත් කරන්න ඌ ඉන්න ඕනෙ. ඌ හිටියම ඌ පත් කරගන්නෙ ඌට ලේසිම එකාව. කිරි හින්ද විසි කරන්නත් බෑ උණු හින්ද බොන්නත් බෑ වගේ සීන් එකක්. සජියා මෝඩ කාලකන්නියා. ඌට අවස්ථාව තිබ්බ උඹ කියන දේ කරන්න. අඩු තරමෙ අගමැති වෙලා ජනාධිපති පුටුවෙ ඉද්දිම බලතල නැති කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න. ඒ වෙලාවෙ ලපං ගගහා හිටියා. බයිලා කියව කියව.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    6,019
    3,710
    113
    සජිත්ගෙනුයි අනුර ගෙනුයි අගමැතිකම ගන්නවද කියල අහුවලුනේ. (ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්)

    උන්ට අගමැතිකම අරන්, ටක් ගාල ආණ්ඩුවක් හදල, පාර්ලිමන්ට් එක කැඳවල, ගෝටගේ අර දෝශාභියෝගේ අරගන්න තිබ්බේ නැද්ද?
    එහෙම උනා නම් මේ වෙලාවේ බය වෙලා ඉන්න උන් ටික උඩින්ම පක්ෂ කරගන්න තිබ්බ නේද. නැත්නම් ආපහු මිනිස්සුන්ගෙන් කන්න වෙන නිසා.

    එතකොට නිකන්ම ජනාධිපති ලෙෆ්ට්. පාර්ලිමන්ට් එකට බලය ගන්න තිබ්බා ඒ පිටම දාල.
    ඇයි එහෙම නොකරේ?

    ගෝට ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා නේ අගමැතිකම ගන්න නම්. එතකොට අගමැති පත් කරන්නේ කවුද? වැඩ බලන ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් පත් කරන්න බලය ලැබෙන්නේ කාටද?
    මොකක්ද මේකේ ප්‍රොසෙස් එක?
    ...
    මට දැන ගන්න ඕන මේකේ නීතිමය පැත්ත. එහෙම පුළුවන් නම් ඇයි මේ මෝඩයෝ ඒක නොකරේ කියල. (මිඩියා යුනිට් වල කොමෙන්ට් අවශ්‍ය නැත)
    ටක් ගාල ආණ්ඩු හදන්න යකෝ බොත්තමක් ඔබන්න තියනව කියලද හිතන් ඉන්නේ .. තොපි වගේ එල හරක්ට චන්දෙ තියන එක තමා මේක කෙල වෙන්න ප්‍රධාන හේතුව ...
    බහුතරර්යක් කොහෙන්ද යකෝ parliament එකේ ... පොන්න හුත්තිගේ පුතාල 2/3 දීල යව්වනේ ,,,මොකුත් කරන්න බැරුව තියෙන්නේ ... මොන දෙයක් ගෙනාවත් කියවනෙත් නැතුව පොන්නයෝ අත උස්සනවා , 20 සම්මත කරනවද නැත්තන් මෙලෝ මොලයක් තියන එකෙක්
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    257
    323
    63
    හන්දි ගානේ මයික් ඉස්සරහ කතා කලාට මුන් දන්නවා හොද නෑමක් නාන්න වෙනවා කියලා. මයිනා ගියාට වඩා වේගෙන් යන්න වෙන්නේ අවොත් එහෙම. ඉතින් බොරුවට බයිලා ගහනවා. ව්‍යවස්ථාව කියලා ඉන්න සෙට් එකෙන් වැඩක් ගන්න ඕනේ කියලා කියුවට මුන් එකෙක්ට තාම හරි හැටි දැනුමක් නැහැ වගේ. සජිත් ඉතින් පියාණෝ ගැන කියවයි. අනුර හොරු අල්ලයි. ඔය ටික විතරයි. මදැයි විපක්ෂේ
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    823
    884
    93
    දැන් රනිල්ට බහුතරය පෙන්නන්න බැහැ කියමු, එතකොට ඊළඟට මොකක්ද වෙන්නේ?
    ජනාධිපති විසින් වෙන කෙනෙක් පත් කරන්න ඕනද? ඌ බැහැ කිව්වොත් හරි කල් දදා හිටියොත් හරි??

    ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද දන්නේ නෑ :confused:

    ටක් ගාල ආණ්ඩු හදන්න යකෝ බොත්තමක් ඔබන්න තියනව කියලද හිතන් ඉන්නේ .. තොපි වගේ එල හරක්ට චන්දෙ තියන එක තමා මේක කෙල වෙන්න ප්‍රධාන හේතුව ...
    බහුතරර්යක් කොහෙන්ද යකෝ parliament එකේ ... පොන්න හුත්තිගේ පුතාල 2/3 දීල යව්වනේ ,,,මොකුත් කරන්න බැරුව තියෙන්නේ ... මොන දෙයක් ගෙනාවත් කියවනෙත් නැතුව පොන්නයෝ අත උස්සනවා , 20 සම්මත කරනවද නැත්තන් මෙලෝ මොලයක් තියන එකෙක්
    31+, තාම චන්දෙ දාල නැහැ බන්. (චන්දෙ තිබ්බ එක පාරක වත් ගමේ හිටියේ නැහැනේ) දන්නේ නැති හින්දනේ යකෝ ඇහුවේ :eek:
    ------ Post added on May 13, 2022 at 4:34 PM
     
    • Like
    Reactions: sakuntha1996

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    280
    521
    93
    ටක් ගාල ආණ්ඩු හදන්න යකෝ බොත්තමක් ඔබන්න තියනව කියලද හිතන් ඉන්නේ .. තොපි වගේ එල හරක්ට චන්දෙ තියන එක තමා මේක කෙල වෙන්න ප්‍රධාන හේතුව ...
    බහුතරර්යක් කොහෙන්ද යකෝ parliament එකේ ... පොන්න හුත්තිගේ පුතාල 2/3 දීල යව්වනේ ,,,මොකුත් කරන්න බැරුව තියෙන්නේ ... මොන දෙයක් ගෙනාවත් කියවනෙත් නැතුව පොන්නයෝ අත උස්සනවා , 20 සම්මත කරනවද නැත්තන් මෙලෝ මොලයක් තියන එකෙක්
    තව ගොන් ටෝක් නොදී ඉදපන් බන්. තුනෙන් දෙකම බේරෙ වැවේ ගිල්ලලා හිටපු වෙලාවේ අගමැති කම ගත්තනම් වැඩේ ගොඩ දාන්න තිබ්බා. ගත්තෙ නැත්තෙ බැරි හින්දා තමයි. අනුරයට තිබ්බ ඡන්ද ටිකත් නැති උනා ඒකෙන්. ඔය අනිත් උන්ට වහල්ලු කියල බැන බැන ජේ.වී.පී. එකට වහල් කම් කරන සෙට් එක විතරක් ඉතුරු වෙලා ඇති. තව ටික දවසකින් පක්ශෙ තුල ස්ව‍යං විවේචනයක් කරලා වුනේ වැරද්දක් කියලා පිළිගනියි.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,816
    809
    113
    Gampaha
    දැන් රනිල්ට බහුතරය පෙන්නන්න බැහැ කියමු, එතකොට ඊළඟට මොකක්ද වෙන්නේ?
    ජනාධිපති විසින් වෙන කෙනෙක් පත් කරන්න ඕනද? ඌ බැහැ කිව්වොත් හරි කල් දදා හිටියොත් හරි??

    ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද දන්නේ නෑ :confused:
    ඔහොම වුනාම තමයි මෙහෙම වෙන්නේ.

    Screenshot 2022-05-13 at 16-41-02 Numbers.lk (@Numberslka) _ Twitter.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    2,734
    4,951
    113
    ඇත්තටම බන් ගෝට ගියානම් පත්වෙන බාරකාර ආණ්ඩුව සාකච්ජා තිය තිය කල් මර මර ඉදීවි.. තව ටික දෙනෙක් ඕකට මරගනිවී නඩු කිය කියා.. එක විකාරයක් වෙනවා එහෙම උනානම්.. මිනිස්සු ජනාට pressure කරන් තියාගත්තා නම් හරි ඉතිරි ටිකේ..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,504
    2,424
    113
    //සජිත්ගෙනුයි අනුර ගෙනුයි අගමැතිකම ගන්නවද කියල අහුවලුනේ. (ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්)//

    බොරුවක් නොවෙයි නේ. සජිත් ගේ ලියුමෙයි, ගෝඨා ගේ පිළිතුරු ලිපියෙයි දෙකේම ඒ බව පැහැදිලිවම ලියවෙලා තියනවානේ.

    //උන්ට අගමැතිකම අරන්, ටක් ගාල ආණ්ඩුවක් හදල, පාර්ලිමන්ට් එක කැඳවල, ගෝටගේ අර දෝශාභියෝගේ අරගන්න තිබ්බේ නැද්ද?
    එහෙම උනා නම් මේ වෙලාවේ බය වෙලා ඉන්න උන් ටික උඩින්ම පක්ෂ කරගන්න තිබ්බ නේද. නැත්නම් ආපහු මිනිස්සුන්ගෙන් කන්න වෙන නිසා.//


    එච්චර දෙයක් කරන්න තරම් ආත්ම විශ්වාසයක් නැහැ. එහෙම කරලා ආණ්ඩුව අර ගත්තත්, අගමැතිකම ගත්තත්, ජනාධිපතිකම ගත්තත් මේ රටේ තියන ප්‍රශ්න වලට පිළිතුරක් එයාට හිතා ගන්නවත් බැහැ.
    ඒ වගේම ඔය කියන මන්ත්‍රීවරුන්ට කන්න ලැබෙන්න ඉස්සෙල්ලා නේද සජිත් ට කන්න ලැබුනේ?



    //එතකොට නිකන්ම ජනාධිපති ලෙෆ්ට්. පාර්ලිමන්ට් එකට බලය ගන්න තිබ්බා ඒ පිටම දාල. ඇයි එහෙම නොකරේ?//

    තමන්ගේ පක්ෂේ මන්ත්‍රී වරුන් සියළු දෙනාගේ සහයෝගය වත් ගන්න බැරි මිනිහාට පාර්ලිමේන්තුවේ බලය ගන්න එක විස්වාස නැතුව ඇති.

    //ගෝට ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා නේ අගමැතිකම ගන්න නම්. එතකොට අගමැති පත් කරන්නේ කවුද? වැඩ බලන ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් පත් කරන්න බලය ලැබෙන්නේ කාටද?
    මොකක්ද මේකේ ප්‍රොසෙස් එක?//


    ජනාධිපති ඉල්ලා අස් උනොත් අගමැති ට ජනාධිපති කම ලැබෙනවා(ආර් ප්‍රේමදාස මැරුනාම ඩී බී විජේතුංග ආවා වගේ ). නමුත් ජනාධිපති අස් උනේ නැතිනම් ඉවත් කරන්න වෙන්නේ දෝෂාභියෝගයකින් පමණයි. ජනාධිපති බලයේ ඉන්න කම් පාර්ලිමේන්තුවේ බහුතරය ඇතැයි සැලකෙන මන්ත්‍රී කෙනෙකු අගමැති හැටියට නම් කිරීමේ බලය ජනාධිපති ට තියනවා. එහෙම කෙනෙකුට බහුතරය නැහැයි කියලා විශ්වාස භංගයකින් ඔප්පු උනොත් ඉවත් කරන්නත් ජනාධිපති ට සිදු වෙනවා.

    //මට දැන ගන්න ඕන මේකේ නීතිමය පැත්ත. එහෙම පුළුවන් නම් ඇයි මේ මෝඩයෝ ඒක නොකරේ කියල. (මිඩියා යුනිට් වල කොමෙන්ට් අවශ්‍ය නැත)//

    මේ ප්‍රශ්නෙට උත්තරෙත් ප්‍රශ්නය ඇතුලතම තියනවා.

    // එහෙම පුළුවන් නම් ඇයි මේ මෝඩයෝ ඒක නොකරේ කියල. //
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,645
    3,233
    113
    Ohio, USA
    1. Danata Rata Arbudayen Goda Ganna Nam Ranilwa Agamathi Karapu Eka Okkoma Aya Piliganna wenawa..
    2. Ranil Mulinma Sahana Aya Wayak Idiripath karanna Oney..
    3. Ethakota SJB SLFP JVP set ekatama Minissunta Dena Sahana walata Wiruddawa Ayawaya Parajaya karanna baha..
    4. Ayawaya Dinna Kiyanne Ranilta Parlimenthuwe 113 Gaththa ha samana thathwayak Enawa..
    5. Pohotuwe Jathika Laistuwe 17 Aragena Akata Eliyen Adala Proffesionals lawa Amathiwaru Widiyata Daanawa (Udaa: Hitapu Wiganakadipathi)
    6. Okkoma Cabinet Eka 15k ho 20k Athare thiyala Aanduwa karala Prashnen Goda Enawa..
     
    • Like
    Reactions: TCB Rox and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,368
    1
    4,234
    113
    දැන් රනිල්ට බහුතරය පෙන්නන්න බැහැ කියමු, එතකොට ඊළඟට මොකක්ද වෙන්නේ?
    ජනාධිපති විසින් වෙන කෙනෙක් පත් කරන්න ඕනද? ඌ බැහැ කිව්වොත් හරි කල් දදා හිටියොත් හරි??

    ව්‍යවස්ථාවේ තියෙන්නේ කොහොමද දන්නේ නෑ :confused:

    danna wdht wishwasabangeyk genallane bahuthare nha kynne... eka kal dada inna bhne.. wipakshen wishwasabangeyak genawoth chande thynv.. eka paraduoth agamathi eliye... ehem unoth wena knk path krnna wenv.. utath ookamama unoth hamadama path kra kra inna bhne parliment eka wisuruwala election ekk thynna wenv..