සජිත්ගෙනුයි අනුර ගෙනුයි අගමැතිකම ගන්නවද කියල අහුවලුනේ. (ඇත්තද බොරුද දන්නේ නෑ ඉතින්)
උන්ට අගමැතිකම අරන්, ටක් ගාල ආණ්ඩුවක් හදල, පාර්ලිමන්ට් එක කැඳවල, ගෝටගේ අර දෝශාභියෝගේ අරගන්න තිබ්බේ නැද්ද?
එහෙම උනා නම් මේ වෙලාවේ බය වෙලා ඉන්න උන් ටික උඩින්ම පක්ෂ කරගන්න තිබ්බ නේද. නැත්නම් ආපහු මිනිස්සුන්ගෙන් කන්න වෙන නිසා.
එතකොට නිකන්ම ජනාධිපති ලෙෆ්ට්. පාර්ලිමන්ට් එකට බලය ගන්න තිබ්බා ඒ පිටම දාල.
ඇයි එහෙම නොකරේ?
ගෝට ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා නේ අගමැතිකම ගන්න නම්. එතකොට අගමැති පත් කරන්නේ කවුද? වැඩ බලන ජනාධිපති කෙනෙක් හෝ අගමැති කෙනෙක් පත් කරන්න බලය ලැබෙන්නේ කාටද?
මොකක්ද මේකේ ප්‍රොසෙස් එක?
...
මට දැන ගන්න ඕන මේකේ නීතිමය පැත්ත. එහෙම පුළුවන් නම් ඇයි මේ මෝඩයෝ ඒක නොකරේ කියල. (මිඩියා යුනිට් වල කොමෙන්ට් අවශ්‍ය නැත)