මෙහෙම කාලෙකුත් තිබුනා ....බලපන් මුන්ගේ බයිලා

SLhuman

Well-known member
  • Jan 8, 2016
    1,406
    945
    113
    This was published 14 years ago

    Tamil Tigers invincible, says terror expert​

    October 21, 2007 — 10.00am

    There is no way Sri Lanka's government will be able to crush its Tamil Tiger foes, and giving wide political autonomy to minority Tamils is the only answer, a leading European counter-terrorism expert says.
    With near daily land and sea clashes, ambushes, bombings and air raids amid a new chapter in a two-decade civil war that has killed around 70,000 people, the government is now taking the war to the rebels with offensives to drive them from territory they control.
    But the tactic is flawed and cannot solve an ethnic conflict that has killed around 5,000 people since early 2006 alone, said Dr. Gerard Chaliand, former director of the European Center for the Study of Conflicts.

    "No way, you can't crush the Tigers," Chaliand told Reuters in an interview on the sidelines of a counter-terrorism conference in Colombo at which he was a keynote speaker. "Technically speaking they are the most efficient movement at present in the world."
    "Before them I've seen two others which were outstanding. The Vietnamese, and the EPLF from Eritrea -- they won. (The Tigers) are the third one," he added. "You don't crush those guys with the Sri Lankan army, which by the way is not the best in the world."

    Chaliand describes the Tigers as a totalitarian killing machine, and says there appears to be little prospect of negotiating a peace deal with the rebels as long as shadowy rebel leader Velupillai Prabhakaran remains at the helm.
    Removing Prabhakaran from the equation would help, but the answer is to give significant autonomy to minority Tamils, which the government has so far failed to do, he says.

    The government has promised widespread autonomy for minority Tamils and has also vowed to destroy all the Tigers' military assets and "liberate" all areas controlled by the Tigers, including in their northern stronghold.
    But a cross-party drive to come up with a consensus devolution proposal has been aground for months, and even moderate Tamils were unhappy with draft proposals the Liberation Tigers of Tamil Eelam -- who are widely banned as a terrorist group -- have already rejected out of hand.
    "The grievances of the Tamils are legitimate, they are part of this country, they should have a place in it as a recognised minority, whether it is in the framework of political autonomy or a federation," Chaliand said.

    "If they want Tamils to join them, they have to make a fair offer," he added. "There is no military solution to this business only."
    While the government has had the upper hand in recent months, capturing swathes of rebel-held territory in the east, analysts say there is no clear winner on the horizon and fear the conflict could grind on for years.

    The government has called on the international community to help tackle the Tigers by curbing their fund-raising abroad.
    Reuters
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    1,817
    1,902
    113
    ලන්කාවෙ කෝච්චි, බස් වල බෝම්බ පිපුරුණ කාලෙවත්, සුනාමි ඇවිත් ලක්ශ ගානක් මිනිස්සු විනාඩි කීපයකින් මැරිල, දස ලක්ශ ගානකට ගෙවල්,වාහන,ජීවිත කාලෙම එකතු කරපු මුලු සේසතම විනාශ වෙලා ගිය කාලෙවත් ලන්කාවෙ කෙල්ලො,කොල්ලො මෙච්චර රට දාල යන්න ට්‍රයි කලේ නෑ.

    හැමෝම දැන් බලන්නෙ ස්ටුඩන්ට් වීස එකක් හරි දාගෙන රටකට පැන ගන්න. දැන් ලන්කාවෙ හැමෝගෙම හිතේ තියෙන්නෙ රට ගැන නෙගටිව් ඉමේජ් එකක්. පිටි පැකට් එක ගන්න, ගෑස් සිලින්ඩරේ ගන්න, සිමෙන්ති කොට්ටෙකට අපි කවදාවත් මෙහෙම පෝලිම් වල ඉදල නෑ. හාල්, එළවළු, මාළු, මෙච්චර ගනන් ගිහින් නෑ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    26,184
    1
    9,344
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඔහොම කාලයක් තිබුනා...

    උන්ට ඕනේ වුනේ කොහොම හරි රට බෙදන්න...රටක conflicts තියෙද්දී ඒ රටට ඇඟිලි ගහන එක හරි ලේසියි...හේතුව හරි හමන් පාලනයක් නෑ... යුද්ධය නිසා ආර්ථිකය ස්ථාවර නෑ...ඔය තෙල් ටැංකි වගේ සීන් උන්ට එහෙනම් ගේමක් නෑ...

    අපේ මිනිස්සු සහා හමුදාව ජීවිත කැප කරලා ඒක ඉවර කරා..හමුදාවේ කී දාහක් මලාද...අපෙත් නැන්දගේ පුතෙක් මලා..

    ඊට පස්සේ මයිනෙකුයි හොරු රැලකුයි එකතු වෙලා රටවල් වලින් ණය අරගෙන රටට වැඩක් නැති දේවල් හදලා සල්ලි මංකොල්ල කාලා රට විනාස කරා...

    උඩින් කියලා තියෙනවා වගේ යුද්ධය කාලේ වත් නැති පීඩනයක් මිනිස්සුන්ට දැන් තියෙනවා...දරුවන්ගේ අනාගතය ගැන අවිනිශ්චිත යි...හැමෝම රට දාලා යන්න ඕනේ කියන මානසිකත්වයකින් ඉන්නවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,416
    16,779
    113
    Malabe

    තොපිව ඉන්දියාවටවත් වද්ද ගන්නවද කයිය නම් තියෙනව ලොකුවට 🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    29,716
    13,850
    113
    හොඳ වෙලාවට ෆොන්සේකා ගේම ගැහුවේ. හාමුදුරුවරු අලි සබ්‍රි වගේ ඌරන්ගෙන් සමාව ගන්න තැනට වට්ටපු ආණ්ඩුවක, ප්‍රභාකරන් හිටිය නම් ඌ අද කැබිනට් එකේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,416
    16,779
    113
    Malabe
    හොඳ වෙලාවට ෆොන්සේකා ගේම ගැහුවේ. හාමුදුරුවරු අලි සබ්‍රි වගේ ඌරන්ගෙන් සමාව ගන්න තැනට වට්ටපු ආණ්ඩුවක, ප්‍රභාකරන් හිටිය නම් ඌ අද කැබිනට් එකේ.
    අනේද කියන්නෙ සහරාන්ගෙ ගේම විතරයි ෆොන්සේකට ගහ ගන්ඩ බැරි උනේ ,ප්‍රබාගෙ ගේම තනියම ගැහුව..🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    29,716
    13,850
    113
    අනේද කියන්නෙ සහරාන්ගෙ ගේම විතරයි ෆොන්සේකට ගහ ගන්ඩ බැරි උනේ ,ප්‍රබාගෙ ගේම තනියම ගැහුව..🤣🤣🤣🤣
    සහරාන්ගෙ ගේම ගහපු ගෞරවේ කාදිනල්ම නන්දෙට දුන්නා නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,416
    16,779
    113
    Malabe
    සහරාන්ගෙ ගේම ගහපු ගෞරවේ කාදිනල්ම නන්දෙට දුන්නා නේද
    කාදිනල් ගැන නෙමේ ෆොන්සේක ගැන කිවෙ, මොකෝ තනියෙන් යුද්ද කරපු ෆීල්ඩ් මාර්ශල්ට සහරානයව අල්ල ගන්ඩ බැරි උනේ????කදිනල්ගෙන් අහල හරි කමක් නැ කියපන්

    20220123_103511.jpg
     
    • Haha
    Reactions: ruchira55

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    1,406
    945
    113
    හොඳ වෙලාවට ෆොන්සේකා ගේම ගැහුවේ. හාමුදුරුවරු අලි සබ්‍රි වගේ ඌරන්ගෙන් සමාව ගන්න තැනට වට්ටපු ආණ්ඩුවක, ප්‍රභාකරන් හිටිය නම් ඌ අද කැබිනට් එකේ.
    if you done a mistake you need to be ready to ask for apology.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    29,716
    13,850
    113
    if you done a mistake you need to be ready to ask for apology.....
    රටේ අධිකරණ ඇමති තමන්ගෙ බලය පාවිච්චි කරලා තමන්ට ඕන ඕන කරන තීන්දු දී ගන්නවා. මේවා උබලට තේරෙන්නෙ නැත්නම් උබලා මොළේ මැරුන ඇවිදින මළ කඳන්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    1,406
    945
    113
    රටේ අධිකරණ ඇමති තමන්ගෙ බලය පාවිච්චි කරලා තමන්ට ඕන ඕන කරන තීන්දු දී ගන්නවා. මේවා උබලට තේරෙන්නෙ නැත්නම් උබලා මොළේ මැරුන ඇවිදින මළ කඳන්.
    මොන වගේ තීන්දු ද