මෙහෙම ගියොත් කොරෝනා මේ අවුරුද්දෙත් ඉවරයක් වෙන ඵකක් නෑ-රනිල් වික්‍රමසිංහ

dxx

Well-known member
  • Dec 26, 2011
    11,806
    10,453
    113
    දැන් හාමුගෙ කතාද ප්‍රමෝට් කරන්නෙ ??

    අනුර පේන්න නැත්තෙ ඇයි ??
    ඔව් ඔව් බයියො උසී ගන්නන්න තමා දැම්මෙ..ඒත් මම හිතන් හිටිය ඵකා නෙමෙයි මුලින් කොමන්ට් කරේ..😁
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    13,985
    569
    113
    දැන් හාමුගෙ කතාද ප්‍රමෝට් කරන්නෙ ??

    අනුර පේන්න නැත්තෙ ඇයි ??
    kohoma karath raniya promote wena eka walakwanna ba, dan thawath age wadi wela penawa sir ge wiyath wada hinda.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,213
    3,188
    113
    ඇයි එන්නද ?
    මොන ඉවර කරන්නද කන්ට්‍රෝල් කරගත්තොත් දිලිත්ට ඇන්ටිජෙන් සිට්‍රස් වලට සල්ලි පොම්ප වෙන්නේ නෑ අවන්ගාඩ් පොරටත් හෝටෙල්ස් වලට සල්ලි එන්නේ නෑ චන්දෙට වියදම් කරන්න විදියක් නැති වෙනවා , වියත්මගේ මිටින්ස් තියන්න ශන්ග්රිලා එකේ පොරට සිනි හොරකමෙන් ගහන්න චාන්ස් නෑ. ප්‍රශ්න ගොඩයි ඉතීම් ;-)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    56,440
    7,387
    113
    Malabe
    තමන්ගෙ පක්ශෙන් පත් උන මන්ත්‍රිව පුරවන්ඩ බැ, ඒ උනාට උපදෙස් දෙන්ඩ එන්නෙ කොරෝනා පලනය ගැන ,නොදකින් දාර පොන්සිය ,ඕකට විලි ලැජ්ජාව නැති හැටියක්, ලොල්
     

    Triple-N

    Active member
  • Jul 31, 2019
    101
    120
    43
    Corona pallana karanna Kisi plan ekk nethuva raje me Karna vinasaya , thva awrudhu 10kin lankave minissunge kriyaseelithvaya adukarai kiyaneka visvasa karanna amarui eath emai venne
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    2,494
    1,487
    113
    තමන්ගෙ පක්ශෙන් පත් උන මන්ත්‍රිව පුරවන්ඩ බැ, ඒ උනාට උපදෙස් දෙන්ඩ එන්නෙ කොරෝනා පලනය ගැන ,නොදකින් දාර පොන්සිය ,ඕකට විලි ලැජ්ජාව නැති හැටියක්, ලොල්
    තොට වගේ 🤣🤣🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,806
    10,453
    113
    Corona pallana karanna Kisi plan ekk nethuva raje me Karna vinasaya , thva awrudhu 10kin lankave minissunge kriyaseelithvaya adukarai kiyaneka visvasa karanna amarui eath emai venne
    ඔව් ලෝකෙන් තුරන් වුනත් ලංකාවෙන් තුරන් කරන ඵකක් නෑ මුං ඒකත් වවන් කනව අාධාර ගන්න පුළුවන් නිසා..
     
    Last edited:
    • Like
    Reactions: shenat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,077
    4
    3,423
    113
    I heard that the WHO is considering our Health Minister as a nominee to the award "Best Health Minister of the World 2020" for her extraordinary efforts and scientific techniques in combating the virus.......... :rofl:

    PS: As to the question raised, Covid is not going to end soon. Simulations suggest that even by the end of 2021 things might be not that good.
    Note that it's not easy to wipe out any epidemic from the human population. Possibly the exception is the smallpox pathogen.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,433
    990
    113
    Nawala
    තමන්ගෙ පක්ශෙන් පත් උන මන්ත්‍රිව පුරවන්ඩ බැ, ඒ උනාට උපදෙස් දෙන්ඩ එන්නෙ කොරෝනා පලනය ගැන................................
    ඈ ...සීනි පොන්ස්, ප්‍රාදේශීය සබාවක දේශපාලනය කරපු නැති උන් රටවල් පාලනය කරන එකේ රනිල් වගේ නියම උගතෙකුට (බයියන්ගේ ඉහල පුටුවල ඉන්න කිසිවෙක් නියම උගතුන් නොවේ !) එහෙම අදහසක් කියන්න බැරිද ??
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,806
    10,453
    113
    noadaki ponna hutta.honda welawata makabewila giye
    බැණ බැණ හිටපං භයියො උඹලගෙ පවුලෙ කෙනෙක්ටත් කොරෝන හැදිල මැරෙනකන්..ඵතකන් සීරියස් ගන්න ඵපා..ස' පව් නේ😀😀😀
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    2,213
    3,188
    113
    ඇයි එන්නද ?
    බැණ බැණ හිටපං භයියො උඹලගෙ පවුලෙ කෙනෙක්ටත් කොරෝන හැදිල මැරෙනකන්..ඵතකන් සීරියස් ගන්න ඵපා..ස' පව් නේ😀😀😀

    ලෙඩේ බරපතකම නෙවේ ගොඩක් උන්ට තියෙන්නේ කියන එකාගේ ප්‍රශ්නේ. පැණිය මාකට් කළා නං වැඳගෙන බොයි. ;-)
     
    • Like
    Reactions: Triple-N and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,806
    10,453
    113
    ලෙඩේ බරපතකම නෙවේ ගොඩක් උන්ට තියෙන්නේ කියන එකාගේ ප්‍රශ්නේ. පැණිය මාකට් කළා නං වැඳගෙන බොයි. ;-)
    ඔව් පුදුම වහල්ලු..රාජපක්ෂ කෙනෙක් කිව්වනම් පිළිගනියි