මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අය කිරීමට යයි - අද සිට වැඩ වර්ජනයක්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,634
    1,920
    113
    colombo
    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා සඳහන් කළේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙනඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවය.

    බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව අනුර පීරිස් මහතා සඳහන් කළේය.

    කෙසේවෙතත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද වෙනත් නිලධාරීන් යොදවා කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 4ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා විය.

    අනෙක් දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කිරීමට ද පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 22වන දින සංඛේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

    එහි ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සංඛේත වැඩ වර්ජනය සිදුකරන බවය.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,634
    1,920
    113
    colombo
    mama ahala thiyenawa railway ekata tech introduce karala improve karana ekata lokuma bucket danna athule inna ayamai kiyala.
    ane manda ithin, balamu issarahata
    Government un aluth technology walata kamathi na. Un ewata patta bayay. Eka nisa thama un Uthgoshana ehama karala ewa nawaththanna try karanne. Gotu walin athu walin neh owa walata minissu panaganne. wadak karanna kamathi na un. Parana widiyata shep eke kammalikamata idala gedara yannai unta one, Kohomath kawru othanta set unath unge culture ekata purudu wenawa.

    ඔන්න ඔය පකයලව මරන්න ඕන CCTV ඕෆ් කරල
    Maranna deyak na bn. kohomath oka padu labanne hama awruddema. Labayak na unta padi gewalama oka winasa wela thiyenne. Job adu karala damma nam hari.
    ------ Post added on Mar 18, 2021 at 8:59 AM

    කෝච්චි 10ක් 15ක් දුවාගන්න මුන් විදින දුකක්
    Sirama kathawa bn. Japan, China wage advance and high technology Train system ekak kawadawath me wage un innakan meheta hariyanne na. Parana suddage train ma thama
    ------ Post added on Mar 18, 2021 at 9:01 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,077
    193,842
    113
    Colombo, Sri Lanka
    මුන් නම් මහා පුදුම කාලකන්නි ජාතියක්. මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ . එක පාරක් එකෙකුට නිදාගෙන ඉදින්දී නේවාසිකාගාරයේ මකුනෙක් කෑවා කියලා පහුවෙනිදා මුන් ඔක්කොම ස්ට්‍රයික් කළා මකුණෝ මරන්න කියලා.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,634
    1,920
    113
    colombo
    මුන් නම් මහා පුදුම කාලකන්නි ජාතියක්. මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ . එක පාරක් එකෙකුට නිදාගෙන ඉදින්දී නේවාසිකාගාරයේ මකුනෙක් කෑවා කියලා පහුවෙනිදා මුන් ඔක්කොම ස්ට්‍රයික් කළා මකුණෝ මරන්න කියලා.
    Hithaganna puluwan neh
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,423
    113
    127.0.0.1
    එතකොට මෙහෙයුම් වැ‍රදි වෙන්නේ සාමාන්‍ය මගීන්ගෙන්ද ?

    මෙහෙයුම් වැරදි කියන්නෙ මොනවද?
    දන්න කෙනෙක් උදාහරණ කියන්න පුළුවන් නම්.
    මෙහෙයුම් වැරදි කියන්නේ දුම්‍රිය මෙහෙය වීමේදි වෙන වැරදි, ඔය සිග්නල් හරියට වෙලාවට දෙන්නෙ නැති එක වගේ .
    ------ Post added on Mar 18, 2021 at 9:11 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,969
    79,997
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට මෙහෙයුම් වැ‍රදි වෙන්නේ සාමාන්‍ය මගීන්ගෙන්ද ?


    මෙහෙයුම් වැරදි කියන්නේ දුම්‍රිය මෙහෙය වීමේදි වෙන වැරදි, ඔය සිග්නල් හරියට වෙලාවට දෙන්නෙ නැති එක වගේ .
    ------ Post added on Mar 18, 2021 at 9:11 AM

    මෙහෙය වීමේදී කියලා හිතාගන්න පුළුවන් බං. මට ඊට වඩා විස්තර ඇතුව දැනගන්න ඕන. අපි ඔය සිග්නල් කේස් එකක් ගමු. ඒ වරද වෙන්නෙ සම්පුර්ණයෙන්ම ඒක නිකුත් කරන නිලධාරියාගේ වරද නිසාද?
    මට නං එහෙම හිතෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අදාළ නිලධාරියාගෙ නෙවෙයි නං වරද ඒකට අලාභ එයාගෙන් අය කරගන්න එකට කවුරුවත් කැමති වෙන්නෙ නැහැනෙ.
     
    • Like
    Reactions: hodakolla

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    CGR is a heavy debt.
    Gov should have sold this to a investor for the sake of passengers
    budu ammo, mehe un marei rate samapth wikunanawa kiyala.
    set ekak ei ratata wikunanna epa, ape ayata meka hadanna puluwan kiyala, eita passe eka yatayanawa yanawamai aye mehe ewun hadanneth naa rata ewun hadanneth naa.
    mata mathaka widiyata train ticketing system ekak hadanna gihin,ekata china walin hadanne ai apita karanna puluwan, menna deal kiyala eka nawaththuwa. dan lankawe un hadana ticket systemuth naa chinese ekath naa.

    මෙහෙය වීමේදී කියලා හිතාගන්න පුළුවන් බං. මට ඊට වඩා විස්තර ඇතුව දැනගන්න ඕන. අපි ඔය සිග්නල් කේස් එකක් ගමු. ඒ වරද වෙන්නෙ සම්පුර්ණයෙන්ම ඒක නිකුත් කරන නිලධාරියාගේ වරද නිසාද?
    මට නං එහෙම හිතෙන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අදාළ නිලධාරියාගෙ නෙවෙයි නං වරද ඒකට අලාභ එයාගෙන් අය කරගන්න එකට කවුරුවත් කැමති වෙන්නෙ නැහැනෙ.
    meke kiyala nane bn ekkenegen witharai aya karaganne kiyala, delay , issue ekata involve una okkomagen padi kapanawa athi. eke awulak nane bn
    ------ Post added on Mar 18, 2021 at 9:19 AM
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    52,969
    79,997
    113
    ආශ්චර්යමත් රටක
    CGR is a heavy debt.
    Gov should have sold this to a investor for the sake of passengers

    ඒකට විකුණන්න ඕනම නෑනේ. Private company එකකට ලාභ ලබන්න පුළුවන් නං රජය ඒකෙන් ලාභ නොලබනව කියන්නෙ රජයේ වරදක්. ඒකට ඒ වරද හදන්න බැරිද?
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මුන් නම් මහා පුදුම කාලකන්නි ජාතියක්. මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ . එක පාරක් එකෙකුට නිදාගෙන ඉදින්දී නේවාසිකාගාරයේ මකුනෙක් කෑවා කියලා පහුවෙනිදා මුන් ඔක්කොම ස්ට්‍රයික් කළා මකුණෝ මරන්න කියලා.
    ඔව් මටත් මතකයි මේක. TV එකේ ගියා.බදුල්ල නේවාසිකාගාරයේ කියලා. ඒ උනාට කෝච්චියේ යන උන්ට කොටියෙක් කෑවත් බලන්න එකෙක් නෑ........... :baffled: :baffled:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    ඒකට විකුණන්න ඕනම නෑනේ. Private company එකකට ලාභ ලබන්න පුළුවන් නං රජය ඒකෙන් ලාභ නොලබනව කියන්නෙ රජයේ වරදක්. ඒකට ඒ වරද හදන්න බැරිද?
    aniwa hadanna puluwan gov ekata but ehenam oke job 50% withara layoff karanna wei. dan ticket ekata wada price wadi wei tikak.
    anith eka me incident eka wage aluth digital system implement karanakota wadawarjana udgoshana.
    ekai oka karanna bari.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,969
    79,997
    113
    ආශ්චර්යමත් රටක
    meke kiyala nane bn ekkenegen witharai aya karaganne kiyala, delay , issue ekata involve una okkomagen padi kapanawa athi. eke awulak nane bn
    ------ Post added on Mar 18, 2021 at 9:19 AM
    ඔව් අර මම උඩ කියපු එකම තමයි ඒකටත් අදාළ වෙන්නෙ. අපි හිතමු ඒ වගේ වරද වෙන්න මුල වෙන්නෙ ඒ නිලධාරීන්ට ඉහළින් ඉන්න නිලධාරීන්ගේ, ඇමතිගේ, ජනාධිපතිගේ අඩුපාඩුවක්, වරදක්, නොහැකියාවක්, වැරදි තීරණයක් නිසා කියලා. එතකොට ඒගොල්ලන්ගෙනුත් අය කරගන්නවා කියලා නෑනේ. අන්න එහෙම වෙනවා නම් හරි. අනිවාර්යයෙන් වගකීම දෙන්න ඕන අදාළ අයට.

    aniwa hadanna puluwan gov ekata but ehenam oke job 50% withara layoff karanna wei. dan ticket ekata wada price wadi wei tikak.
    anith eka me incident eka wage aluth digital system implement karanakota wadawarjana udgoshana.
    ekai oka karanna bari.
    Ow okama tamai math kiyanne.
    1. Dushanaya adu karanna ona.
    2. Staff eka adu karanna ona.
    3. Ticket price wadi karanna ona.

    Oya widiyata private company walata karanna puluwan nam gvt ekata karanna bari hethuwa tamai oya udama kiyapu eka.
    ------ Post added on Mar 18, 2021 at 9:26 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,141
    27,944
    113
    අද A/C බස් එකක සැපට වැඩට ආවා. මගදි දැක්කා 69ලස්සෙට අයිති බයියෝ සෙට් එකක් ට්‍රේන් එකේ අතින් කටින් එල්ලිලා වැඩට එන ආකාරය. පව් බං බයියෝ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    ඔව් අර මම උඩ කියපු එකම තමයි ඒකටත් අදාළ වෙන්නෙ. අපි හිතමු ඒ වගේ වරද වෙන්න මුල වෙන්නෙ ඒ නිලධාරීන්ට ඉහළින් ඉන්න නිලධාරීන්ගේ, ඇමතිගේ, ජනාධිපතිගේ අඩුපාඩුවක්, වරදක්, නොහැකියාවක්, වැරදි තීරණයක් නිසා කියලා. එතකොට ඒගොල්ලන්ගෙනුත් අය කරගන්නවා කියලා නෑනේ. අන්න එහෙම වෙනවා නම් හරි. අනිවාර්යයෙන් වගකීම දෙන්න ඕන අදාළ අයට.
    uba kiyana eka therenawa machan but me scene ekata adala wenne "meheyum waradi" kiyana ewane, ewata ministersla or president or involve wenne nane bn. dan ara kiwwa wage signal awul, hari schedule ekata wada karaganna bari scene wage issues enne eita adu level eken ne machan. eka nisa uba kiyana issues valid nane.

    ministersla, gov eken enne godak loku deels ne example aluth train gannakota commis, aluth train track hadanakota tender walin dena game, henchaiyanta job dena eka wage ewane, ewa "meheyum waradi" walata impact ekak enne nane bn.