එහෙම පුරුදු උනේ නැත්නම් ඌට ඉන්න බෑ. එලෝනවා නැත්නම් බල්ලෙක්ට වගේ පල නොකියා පලා බෙදනවා. රජයේ නෙමෙයි කොහෙත් එකයි හැබැයි රජෙයේ වැඩී. කුල අනුවත් මරාගන්නවලු බන් රජයේ ඔෆිස් වල. අලුත් එකෙක් එද්දිම වාසගම බලලා උගෙ කුලේ මේකෙ අරක කියලා හොයලත් ඉවරලු. එතකොට ඌව කෙයාර් කරන නොකරන සෙට් වෙනම හැදෙනවලු.Kohomath kawru othanta set unath unge culture ekata purudu wenawa.