මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අය කිරීමට යයි - අද සිට වැඩ වර්ජනයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    13,093
    22,446
    113
    Kohomath kawru othanta set unath unge culture ekata purudu wenawa.
    එහෙම පුරුදු උනේ නැත්නම් ඌට ඉන්න බෑ. එලෝනවා නැත්නම් බල්ලෙක්ට වගේ පල නොකියා පලා බෙදනවා. රජයේ නෙමෙයි කොහෙත් එකයි හැබැයි රජෙයේ වැඩී. කුල අනුවත් මරාගන්නවලු බන් රජයේ ඔෆිස් වල. අලුත් එකෙක් එද්දිම වාසගම බලලා උගෙ කුලේ මේකෙ අරක කියලා හොයලත් ඉවරලු. එතකොට ඌව කෙයාර් කරන නොකරන සෙට් වෙනම හැදෙනවලු.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,645
    3
    115,527
    113
    Gampaha
    මුන් නම් මහා පුදුම කාලකන්නි ජාතියක්. මිනිස්සු රස්තියාදු කරන එකමයි කරන්නේ . එක පාරක් එකෙකුට නිදාගෙන ඉදින්දී නේවාසිකාගාරයේ මකුනෙක් කෑවා කියලා පහුවෙනිදා මුන් ඔක්කොම ස්ට්‍රයික් කළා මකුණෝ මරන්න කියලා.
    යූනියන් එක විසිරවන්නෙ නැතුව ඕක හදන්න බෑ.
    කලින් නූලක කියල තිබුණ වගේ මුං සේරම මෑන්පවර් කරානං හරි.

    හමුදාව හැම දේකටම යොදවන එකේ පිටරට යවල මේ සම්බනධ පුහුණුවක් දීල ඕනෙවුනොත් යොදවන්න තියාගන්නව.

    ඇත්තම කතාව මේ ආයතන හදන්න බැරි නෑ, මෙතෙක් බිහිවුන කිසිම ආණ්ඩුවකින් මේවට ඇඟිලි ගහන්නෙ නැතුව තමංගෙ ඡන්ද පදනම ගැන විතරක් හිතල වැඩ කරනව. ඒකයි ඔය ආයතන එකක්වත් හැදෙන්නෙ නැත්තෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,093
    22,446
    113
    කෝච්චි ටික සෙමි ගවර්මන්ට් කළා නම් හරි.
    ප්‍රයිවට් බස් ටික මුදලාලිලා විදිහට දුවන්නෙ නැතුව කම්පැනි 3 4කට දුන්නා නම් හරි.

    බලපන් මුන් අර ලබ්බේ කාඩ්බෝඩ් ටිකට් එක වෙනස් කරන්නවත් කැමති නෑනෙ. ඒකටම බර ගානක් සල්ලි වෙන රටවලට යනවා.
    හරිනම් මේ වෙද්දි මිනිස්සුන්ටම ටිකට් ගන්න මැශින් එලියේ හයි කරන්න ඕනෙ.

     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,269
    1
    41,002
    113
    Fingerprint machine හයි කරන්න දෙන්නෙ නෑ

    Cctv හයි කරන්න දෙන්නෙ නෑ, තියන ඒවත් කඩල බිඳල දානවා

    තමන්ගෙ වැඩවලට වගකියන්න වෙන කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ

    මේ ඔක්කොම හොරකම් කරන්න බැරි වෙන නිසානෙ

    මේ හොරුම තමයි චන්දෙ දීල ලොකුම හොරාව බලේට ගෙනාවෙ

    මුන් ඉන්නකල් රට හදන්න පුලුවන්ද
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,671
    4,884
    113
    Nugegoda, Sri Lanka
    යූනියන් එක විසිරවන්නෙ නැතුව ඕක හදන්න බෑ.
    කලින් නූලක කියල තිබුණ වගේ මුං සේරම මෑන්පවර් කරානං හරි.

    හමුදාව හැම දේකටම යොදවන එකේ පිටරට යවල මේ සම්බනධ පුහුණුවක් දීල ඕනෙවුනොත් යොදවන්න තියාගන්නව.

    ඇත්තම කතාව මේ ආයතන හදන්න බැරි නෑ, මෙතෙක් බිහිවුන කිසිම ආණ්ඩුවකින් මේවට ඇඟිලි ගහන්නෙ නැතුව තමංගෙ ඡන්ද පදනම ගැන විතරක් හිතල වැඩ කරනව. ඒකයි ඔය ආයතන එකක්වත් හැදෙන්නෙ නැත්තෙ.
    Aniwa, ehema naththum oya Department eka ohomama tiyeddi Wenama Company ekak setup karanum hari paththakin.. Department eka natural death ekak dunnanum hari Company eke operation patangaththata passe.. nththum oya trade union karayoth ekkath baa amathiya ekkath baa..
     
    • Like
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,093
    22,446
    113
    Aniwa, ehema naththum oya Department eka ohomama tiyeddi Wenama Company ekak setup karanum hari paththakin.. Department eka natural death ekak dunnanum hari Company eke operation patangaththata passe.. nththum oya trade union karayoth ekkath baa amathiya ekkath baa..
    ekko mulin eka line eka privatise karanna one.

    CGR eke thamai hodama ice porawal inne. samahara ewunta maseta padiyak watenawalu assign karapu job ekak nalu.

    balapanko rail pare thanakola galawannama ena set eka. 50k withara awillaa karana labbakuth na. set eke hatiyata mulu rail parama sudda karaki dawasakin.

    un karanne thanakola tikak galawala. paththaka nidiyala omiyak gahala yanawa.
    ------ Post added on Mar 19, 2021 at 10:25 AM
     
    • Like
    Reactions: dinuksha_asela

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,523
    10,618
    113
    පුද්ගලීකරණය කරන්න ඕනෙ කොච්චර ස්ට්‍රයික් කරත්
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,189
    1,827
    113
    Mama kamathiy oka karanawata. Wade tiyenne prayogika nathi gon widiyata karanna gihin wade kerenne nathi eka.
    mekane api deyak patan ganna yanakotama apo oka prayogika na arakai mekai kiyala 100% success rate ekak illanawa wade patan ganna kalinma. ithin puken yanawa. api eka para A/L kare nahane. prayogika na kiyala atha ariyeth na neh. e wage thama.. first time implement karaddi government eken karath private sector eke karath adu padu thiyanawa. ekata thama analyse karala fine tuninng karanne passe. eka adatath private sector eke sidda wenawa. government unta withatarai oya rata baila tharka thiyanne machan