මේ කියන්නෙ ඉන්දියන් වැක්සීන් ඵක ගැන නේද?

dxx

Well-known member
  • Dec 26, 2011
    11,277
    9,097
    113

    අවදානම් සහගත එන්නතක් වැඩක් නෑ​


    මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවය.

    මේ සම්බන්ධයෙන් කරණු පැහැදිළි කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, "ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියටවත් යටත් කරලා නැති අවදානම් සහගත එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ. පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ. ඒ නිසා තාක්ෂණික කමිටුවල උපදෙස් අරගෙන තමයි ගෙන්වන්න ඕනේ." යනුවෙනි.

     
    • Like
    Reactions: shenat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    3,529
    4,197
    113
    අම්බකිස්ස
    Ape rate vaccine program eka gana mta nn thiyenne positive idea ekak...rajaya mudal anumatha karana eke late eka tynnr.. GOMA eka billo mawanawa. Issara 1990 leddu maga marenawa kiyalath kivvane. RAW eke branch ekak kivva
     
    • Like
    Reactions: hodakolla

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    785
    899
    93
    අවුලක් නෑ සර් පැණි පොඩ්ඩක් කලවම් කරලා ගැහුවම ආයේ ජීවිතේට ලෙඩ හැදෙන්නේ නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,277
    9,097
    113
    Ape rate vaccine program eka gana mta nn thiyenne positive idea ekak...rajaya mudal anumatha karana eke late eka tynnr.. GOMA eka billo mawanawa. Issara 1990 leddu maga marenawa kiyalath kivvane. RAW eke branch ekak kivva
    ඉන්දියන් උන් වෙන රටවලින් බිලියන ගානක් හොඳ වැක්සීන් ගෙන්නගෙන උන් හදන ජරා වැක්සීන් අපිට දෙන්න යන්නෙ.මම හිතන්නෙ මෙයා ඕක කියන්නෙ ඒ නිසා...

    ඉන්දියාවේ කොවිඩ් එන්නත සෙසු රටවලට දෙන විට ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට පොරොන්දු වේ​




    https://elakiri.com/threads/ඉන්දියා...-ලංකාවට-ප්‍රමුඛත්වය-දීමට-පොරොන්දු-වේ.1970583/
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    2,543
    798
    113
    Ape rate vaccine program eka gana mta nn thiyenne positive idea ekak...rajaya mudal anumatha karana eke late eka tynnr.. GOMA eka billo mawanawa. Issara 1990 leddu maga marenawa kiyalath kivvane. RAW eke branch ekak kivva

    Pissuda yako, WHO eke certified nathi vaccine ekak genath mona karannada ? Vacine program eka hoda unath jarawak nam ghanne ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    3,529
    4,197
    113
    අම්බකිස්ස
    Pissuda yako, WHO eke certified nathi vaccine ekak genath mona karannada ? Vacine program eka hoda unath jarawak nam ghanne ?
    Mechcharakal ublta hri ublge podi ekekta hari ublge ammala thaththalata gahapu wasooriya vaccine eken hari awlk wela tyda?dn lokenma wasuriya na... Hama welema saken balnna eka me rate dewal wala hatiyata sadaranay..
     
    • Haha
    Reactions: shenat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    4,887
    1
    3,046
    113
    Fantasy
    Mechcharakal ublta hri ublge podi ekekta hari ublge ammala thaththalata gahapu wasooriya vaccine eken hari awlk wela tyda?dn lokenma wasuriya na... Hama welema saken balnna eka me rate dewal wala hatiyata sadaranay..
    නිකමට බලපන් අර ඉන්දියාවෙන් ගෙනාපු M11 එන්ජින් ටික. උන්ගේ රටේවත් පාවිච්චි කරන්න කලින් අපිට එව්වේ. මෙහේ පාවිච්චි කරලා හොඩයි නම් උන් එහෙ පවිච්චි කරන්න. අපිව පරීක්ශනාගාර මීයෝ කරලා. ඒවාගේ ෆිනිශින් එකට වඩා මෙහේ කම්මලේ එවුනුත් හදනවා. අපිව පරික්ශනාගාර මීයෝ කරලා මේ හින්දුස්තානේ හැතිකරේ
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    2,543
    798
    113
    Mechcharakal ublta hri ublge podi ekekta hari ublge ammala thaththalata gahapu wasooriya vaccine eken hari awlk wela tyda?dn lokenma wasuriya na... Hama welema saken balnna eka me rate dewal wala hatiyata sadaranay..

    Lankawata ena vaccine who certified, uba oya kiyana lankawe success una vaccine okkoma wage certified ewa. Dan mokatada Indian magulak genne kisima credibility ekak nathi
     

    shenat

    Well-known member
  • May 13, 2007
    18,259
    3,135
    113
    ආශ්චර්යමත් රටක
    Ape rate vaccine program eka gana mta nn thiyenne positive idea ekak...rajaya mudal anumatha karana eke late eka tynnr.. GOMA eka billo mawanawa. Issara 1990 leddu maga marenawa kiyalath kivvane. RAW eke branch ekak kivva
    Ape rate vaccination program eka kerenne deshapalakayo kiyana widiyata newei. Eka nisa tamai eka hariyata wela tiyenne. Uba hituwada deshapalakayo nisa oka hariyata una kiyala mechchara Kal?

    නිකමට බලපන් අර ඉන්දියාවෙන් ගෙනාපු M11 එන්ජින් ටික. උන්ගේ රටේවත් පාවිච්චි කරන්න කලින් අපිට එව්වේ. මෙහේ පාවිච්චි කරලා හොඩයි නම් උන් එහෙ පවිච්චි කරන්න. අපිව පරීක්ශනාගාර මීයෝ කරලා. ඒවාගේ ෆිනිශින් එකට වඩා මෙහේ කම්මලේ එවුනුත් හදනවා. අපිව පරික්ශනාගාර මීයෝ කරලා මේ හින්දුස්තානේ හැතිකරේ
    හින්දුස්ථාන් හැතිකරේ වැරදි නෑනෙ බං. උන් කරන්නෙ උංගෙ රටට වාසි දේ. අපිව පරීක්ෂණාගාර මීයො කරල තියෙන්නෙ අපේ රටේ පොන්න හැතිකරේ. බලෙන් දීල නෙවෙයි නෙ.
    ------ Post added on Jan 14, 2021 at 1:42 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    5,840
    4
    3,040
    113
    There are two vaccines made in India.

    Their own developed Covaxin, by Bharat Biotech in collaboration with the Indian Council of Medical Research (ICMR) - National Institute of Virology (NIV). The indigenous, inactivated vaccine is developed and manufactured in Bharat Biotech's BSL-3 facility.

    The other is the Oxford vaccine licensed to be manufactured by the Serum Institute of India. This is marketed as Covishield.
     
    • Like
    Reactions: windows_ubuntu

    stasia

    Well-known member
  • May 28, 2018
    2,498
    2,927
    113
    כדור הארץ
    ඉන්දියාවෙන් ලාබෙට පැණි ගෙනල්ලා මෙහෙන් සාදික්කා අනං මනං දාලා ධම්මික පැණි හදන්න තියෙන්නේ. දෙරණට පුළුවන් media coverage එක දෙන්න