මේ මාසයේ පමණක් රුපියල් බිලියන 48ක් අච්චු ගහලා.. බියගම සල්ලි අච්චු ගහන යන්ත‍්‍රය උපරිම හැකියාවෙන් වැඩ..

wawula

Active member
  • Aug 3, 2017
    496
    176
    43
    බොරු බං. පාට පාට ගේ පොලිටිකල් කතා..
     
    sanjeewa.per85

    Active member
  • Sep 7, 2020
    32
    158
    33
    Sri Lanka
    මේ ගෝතයා කිව්වොත් කියන්නේ පට්ටපල් බොරුවක්මයි. :angry::angry: යකෝ මේ විදියට සල්ලි ප්‍රින්ට් කළා නම් දැන් උද්දමනය නහුතෙට නැගලා. පාන් ගෙඩියක් ගන්න රුපියල් දෙදාහක් විතර යනවා. මුන් හැමදාම කළේ මේ බොරුව. දැනුම් තේරුම් තියෙන මිනිස්සු මුන්ගේ කතා ගැන වැඩිය හිතන්නේ නෑ. ඒත් මේ ගැන වැඩිය දැනුමක් නැති මිනිස්සු හැමදාම මුන්ගේ බොරුවට රැවටෙනවා. දැන් බලපල්ලා මෙතනම කී දෙනෙක් මේ ගස් ලබ්බාගේ කතාවට රැවටිලාද කියලා.

    හැම දේටම කලින් කියපල්ලා ලංකාවේ සල්ලි කවදා ඉදලාද ලංකාවේම ප්‍රින්ට් කරන්න පටන් ගත්තේ කියලා.. :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,282
    1,825
    113
    Lankaawe salli lankaawe achchu gahanne kawada idanda danne na 😂

    I have the same question.

    මේ ගෝතයා කිව්වොත් කියන්නේ පට්ටපල් බොරුවක්මයි. :angry::angry: යකෝ මේ විදියට සල්ලි ප්‍රින්ට් කළා නම් දැන් උද්දමනය නහුතෙට නැගලා. පාන් ගෙඩියක් ගන්න රුපියල් දෙදාහක් විතර යනවා. මුන් හැමදාම කළේ මේ බොරුව. දැනුම් තේරුම් තියෙන මිනිස්සු මුන්ගේ කතා ගැන වැඩිය හිතන්නේ නෑ. ඒත් මේ ගැන වැඩිය දැනුමක් නැති මිනිස්සු හැමදාම මුන්ගේ බොරුවට රැවටෙනවා. දැන් බලපල්ලා මෙතනම කී දෙනෙක් මේ ගස් ලබ්බාගේ කතාවට රැවටිලාද කියලා.

    හැම දේටම කලින් කියපල්ලා ලංකාවේ සල්ලි කවදා ඉදලාද ලංකාවේම ප්‍රින්ට් කරන්න පටන් ගත්තේ කියලා.. :no:

    මිනිස්සු උනාම දන්නේ නැති පුකවල් කියවන එකේ සීමාවක් තියෙන්න ඕනේ

    The De La Rue Lanka plant in Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. The site employs over 300 local people and is one of De La Rue’s three key Centres of Excellence for global banknote production.

    https://www.delarue.com/srilanka-in-focus
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    18,946
    1,730
    113
    Forest

    Delarue is not a Sri Lankan company. Yes it has a plant in Sri Lanka but do they print local money in house? That is what everybody is asking
     
    • Haha
    Reactions: Honda.putha

    shenat

    Well-known member
  • May 13, 2007
    18,997
    4,461
    113
    ආශ්චර්යමත් රටක
    පාච රණවක නේද කියලා තියෙන්නෙ. එහෙනම් බොරු බොරු.

    නාමල් රාජපක්ෂ හරි, බැසිල් රාජපක්ෂ හරි, ITN, හිරු, දෙරණ හරි මොකක් හරි ඇත්ත කියන එකක් දාන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    14,511
    5,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Treasury defends money printing​

    May 4, 2020 by TSM Web Desk 0 Comments
    o CBSL printed Rs. 213 b since early March
    o No negative impact, says Treasury Secretary

    By Maheesha Mudugamuwa

    The total amount of money printed by the Government so far stands at less than 0.2% of the Gross Domestic Product (GDP), the Finance Ministry revealed yesterday (3).

    Speaking to The Morning, Finance Ministry Secretary S.R. Atygalle justified the printing of money to meet financial demands at a
    time the country was facing its worst-ever economic crisis due to the ongoing coronavirus pandemic.

    The Secretary ruled out any negative impacts to the economy in the future as a result of excessive money printing, claiming that it
    was not only happening in Sri Lanka but in other countries, including the US, as well.

    According to statistics, the Central Bank of Sri Lanka (CBSL) printed approximately Rs. 213 billion since the first week of March
    this year, with the start of the Covid-19 outbreak in Sri Lanka, with the CBSL’s holdings of government securities, which stood at Rs. 78.01 billion as of 12 March this year, reaching Rs. 291.83 billion as of 24 April.

    According to CBSL data, since the beginning of this year, it has pumped Rs. 217.1 billion into the market.

    http://www.themorning.lk/treasury-defends-money-printing/

    ඔන්න දිලිත් ජයවීරගෙ පරණ පත්තරේ උස්සන් ආව
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    325
    264
    63
    මේ ගෝතයා කිව්වොත් කියන්නේ පට්ටපල් බොරුවක්මයි. :angry::angry: යකෝ මේ විදියට සල්ලි ප්‍රින්ට් කළා නම් දැන් උද්දමනය නහුතෙට නැගලා. පාන් ගෙඩියක් ගන්න රුපියල් දෙදාහක් විතර යනවා. මුන් හැමදාම කළේ මේ බොරුව. දැනුම් තේරුම් තියෙන මිනිස්සු මුන්ගේ කතා ගැන වැඩිය හිතන්නේ නෑ. ඒත් මේ ගැන වැඩිය දැනුමක් නැති මිනිස්සු හැමදාම මුන්ගේ බොරුවට රැවටෙනවා. දැන් බලපල්ලා මෙතනම කී දෙනෙක් මේ ගස් ලබ්බාගේ කතාවට රැවටිලාද කියලා.

    හැම දේටම කලින් කියපල්ලා ලංකාවේ සල්ලි කවදා ඉදලාද ලංකාවේම ප්‍රින්ට් කරන්න පටන් ගත්තේ කියලා.. :no:
    Huuuuuuu.......... Don't talk the stuffs you don't understand
     
    This happened in 2020. That is last year and I'm sure printing money didn't have an "Impact" :lol:
     
    • Haha
    Reactions: pathumputha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,282
    1,825
    113
    Delarue is not a Sri Lankan company. Yes it has a plant in Sri Lanka but do they print local money in house? That is what everybody is asking

    The De La Rue Lanka plant in Biyagama prints more than a billion banknotes a year and supports the currency needs of over 30 countries worldwide, including Sri Lanka. The site employs over 300 local people and is one of De La Rue’s three key Centres of Excellence for global banknote production.

    උඹට ඕක තේරෙන්නේ කොහොමද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    14,209
    4,985
    113
    ඒක වැඩක් නෑනෙ
    මේ ගෝතයා කිව්වොත් කියන්නේ පට්ටපල් බොරුවක්මයි. :angry::angry: යකෝ මේ විදියට සල්ලි ප්‍රින්ට් කළා නම් දැන් උද්දමනය නහුතෙට නැගලා. පාන් ගෙඩියක් ගන්න රුපියල් දෙදාහක් විතර යනවා. මුන් හැමදාම කළේ මේ බොරුව. දැනුම් තේරුම් තියෙන මිනිස්සු මුන්ගේ කතා ගැන වැඩිය හිතන්නේ නෑ. ඒත් මේ ගැන වැඩිය දැනුමක් නැති මිනිස්සු හැමදාම මුන්ගේ බොරුවට රැවටෙනවා. දැන් බලපල්ලා මෙතනම කී දෙනෙක් මේ ගස් ලබ්බාගේ කතාවට රැවටිලාද කියලා.

    හැම දේටම කලින් කියපල්ලා ලංකාවේ සල්ලි කවදා ඉදලාද ලංකාවේම ප්‍රින්ට් කරන්න පටන් ගත්තේ කියලා.. :no:
    දැන් ඔයා කියන්නෙ ඔයා දැනුම් තේරුම් තියන මිනිහෙක් කියලද :rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: pathumputha

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,133
    4,217
    113
    හස්තිශෛලපුර
    මුන්ගේ අම්මලට හැම නේන්න ඕක ඉතින් සාමාන්‍ය විදිහට කිව්වා නං එවරණේ , පාඨලීත් පකයා ඉගෙන ගත්ත එකෙක් නේද ?
    උබට තෙරෙන්නේ නැද්ද බන් මේ කියන එක?
     
    • Love
    Reactions: pathumputha

    gevin.456

    Well-known member
  • May 11, 2017
    498
    361
    63
    Abu Dhabi
    උබට තෙරෙන්නේ නැද්ද බන් මේ කියන එක?
    oka ithin mehen aren mehen wangu gahanne ayi, kelinnma kiwwa nan ewarane,

    meka me oppu karanna seen ekak nahane , chodanawak ne karanne, oka kelinnma kiyanne thiyenne

    මේ ගෝතයා කිව්වොත් කියන්නේ පට්ටපල් බොරුවක්මයි. :angry::angry: යකෝ මේ විදියට සල්ලි ප්‍රින්ට් කළා නම් දැන් උද්දමනය නහුතෙට නැගලා. පාන් ගෙඩියක් ගන්න රුපියල් දෙදාහක් විතර යනවා. මුන් හැමදාම කළේ මේ බොරුව. දැනුම් තේරුම් තියෙන මිනිස්සු මුන්ගේ කතා ගැන වැඩිය හිතන්නේ නෑ. ඒත් මේ ගැන වැඩිය දැනුමක් නැති මිනිස්සු හැමදාම මුන්ගේ බොරුවට රැවටෙනවා. දැන් බලපල්ලා මෙතනම කී දෙනෙක් මේ ගස් ලබ්බාගේ කතාවට රැවටිලාද කියලා.

    හැම දේටම කලින් කියපල්ලා ලංකාවේ සල්ලි කවදා ඉදලාද ලංකාවේම ප්‍රින්ට් කරන්න පටන් ගත්තේ කියලා.. :no:
    exactly my point...........meka nikan ehenan venezula wage wei ehenan
    ------ Post added on Feb 23, 2021 at 2:22 PM