මේ මාසයේ පමණක් රුපියල් බිලියන 48ක් අච්චු ගහලා.. බියගම සල්ලි අච්චු ගහන යන්ත‍්‍රය උපරිම හැකියාවෙන් වැඩ..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    2,689
    427
    83
    නොදන්නා දේවල් කතා නොකර දැනගන්න හොයලා බැලුවොත් තමා හොද. කන්ටේනර් එකෙන් සල්ලි බාපු ගමන් පාන් ගෙඩිය 250ට නගින්නේ නැහැ. ලංකාවේ ඩොලර් සන්ෂිත හිදෙනකන් මනින්න බැහැ සල්ලි අච්චු ගැහිල්ලෙන්. එහෙම කියලා සල්ලි අච්චු ගහපු එක බොරු වෙන්නෙත් නැහැ. මහා බැංකුව ඩොලර් එක ස්ථාවර කරන්න සංචිත නිදහස කරනවා රත්තරන් රිසර්ව් එකෙන් එලියට දානවා. මේවා කරපුවහාම ප්‍රින්ට් කරපු එකේ ඉෆෙක්ට් එක එන්න කල් යනවා. මේ ගැන වැඩිය දැනගන්න ඕනානම් ත්‍රෙඩ් එකක් දාලා කතා කරමු තාර්කිකව අද්‍යාපනය සධහා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    8,364
    5,584
    113

    සිරාවටම නූලක් දාපන්කො. වහල් ජනතාව ඉග්නෝර් කරල සන්වාදය ඉදිරියට අරගෙන යමු.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    427
    83
    ඕක හරිම සරලයි බන්. උබ ලග දොඩම් වත්තක් තියනවා. මම ලග වෙරළු වත්තක් තියනවා. ඉරෝසන් ලග ඇපල් වත්තක් තියනවා. මම මල පෙරේත කමට වෙරළු කන්නෙම නැහැ කන්නෙම ඇපල්.. දැන් මම ඉරෝසන්ට අපල ගෙඩි 5ක් ණයයි.. ඉරෝ ණය ඉල්ලනවා, ඌට වෙරළු එපාලු... ඇපල්මලු ඕනා. ඉතින් මට කොයින්ද ඇපල්.. උබෙන් මම අහනවා ඉරෝට දොඩම් ටිකක් දීලා මට ඇපල් ඉල්ලලා දෙන්න බැරිද කියලා. උබ කියනවා, පුළුවනි හැබැයි වෙරළු වත්තෙන් බාගයක්වත් ඕනේ කියලා ඇපල් ගෙඩි 5ට. ඉරෝ උබට ඇපල් ගෙඩි පහක් දෙනවා දොඩම් ගෙඩි 5කට.. උබ මගේ වත්තෙන් බාගයක් අරගෙන ඇපල් ගෙඩි 5ක් දෙනවා.. මම ඒක එහෙමම ඉරොට දෙනවා. දැන් මට වත්තෙන් බාගයයි.. උබලට දොඩනුයි ඇපලුයි වතුයි තියනවා.. මට කෙල උනාද කියලා මම කල්පනා කරනවා හිටං

    ණය හිතුමතේ ගැනීමේ ආදීනව තමා.. බිස්නස් කරලා මගේ වෙරළු විකුණගන්න මම ට්‍රයි කලේ නැහැ. ණයට ඇපල් කෑවා.. අන්තිමට මට වෙරළු වත්තත් නැහැ.. ඇපලුත් නැහැ..

    ඉන්දියාවේ ණය ගෙවන්න චීනෙන් ණය ගත්තම වෙන්නෙත් ඕකම තමා.. අන්තිමට වෙරළු ගස් යට වැටිලා.. එත් ඇපල් ණයයි..

    Last edited:

    මොකද්ද ඒ කියෙව්වෙ කියල තාම කල්පනා කරනව. එනිවේ අදහස ලාවට තේරුන
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    427
    83
    මොකද්ද ඒ කියෙව්වෙ කියල තාම කල්පනා කරනව. එනිවේ අදහස ලාවට තේරුන
    ඩොලර් අච්චු ගහලා ඇමෙරිකාව වගේ රටකට ගොඩ යන්න පුළුවන්. මොකද යුඇස් ඩොලර් එක මත බර තියලා ලෝකේ බහුතරයක් ට්‍රාන්සක්ෂන් කරන නිසා සරලවම තෙල් බැරල් එකක ප්‍රයිස් එක අච්චු ගහපු ඩොලර්වලට සාපේක්ෂව ඉහල දාලා වැඩේ ඔසේට කරන්න පුළුවනි. නමුත් ලංකාවේ රුපියල් වගේ මස්තබාල්දු වෙන ලෝකේ තුන්සක්වලේම පයිසෙකට මායින් නොකරන ඉල්ලුමක් නැති කඩදාසියේ වටිනාකමවත් නැති ටිෂු කොලේ ඊට වඩා ගණන් කොලයක් ලංකාවෙන් එළියේ මොනවට මාරු කරන්නද? ඉතින් ආණ්ඩුවට රුපියල් අච්චු ගහලා විකුනන්න ඩොලර් කවුරුත්ම දෙන්නේ නැහැ. ඒ නිසා තමා බලෙන් ගහලා ගන්නේ.. ගිය මාසේ 1% පොලියට ලංකාවේ වාණිජ බැංකුවලින් ආණ්ඩුව ඩොලර් ඉල්ලුවා මිනියන 250ක්.. හැබැයි කිසිම බැංකුවක් දුන්නේ නැහැ. අන්තිමට මිලියන 40ක් එකතු උනා.. නය ගෙවන්න හොදටම මදි. ඒ පාර දැන් කියනවා හැම එක්ස්පෝට් බිලකින්ම 25%ක් අනිවාර්යෙන් රුපියල් කරන්න ඕනා කියලා. මේ කියන්නේ ගහලා ගන්න එක තමා.. ඉතින් කොච්චර රුපියල ප්‍රින්ට් කලත් ප්‍රඩක්ෂන් එකක් නැතුව රටට ඩොලර් එන්නේ නැත්තන් මොකෝ කොරන්නේ? රුපියල් දීලා තෙල් ගන්නත් බැහැ.. වාහන ගන්නත් බැහැ. අඩු තරමේ චීනා 32GB මෙමරිකාඩ් එකක්වත් රුපියල්වලට දෙන්නේ නැහැ. ඉතින් මක්කෙයි කරන්නේ රුපියල් අච්චු ගහලා... අන්න එතැනදී දෙකෝටි හටපන්ලක්ෂයක අම්බරුවෝ ටිකක් ඉන්නවා. උන්ගෙන් රජයේ වහල්ලු කියලා ටිකකට අත දිග හැරලා සලරි කියලා ඔසේට රුපියල් බෙදනවා.. ලොකු ෆිගර් බට් නො වැලියු ෆ්රෙන්ස්
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,202
    1,301
    113
    ලංකාව බංකොලොත් වෙනවා කියන එක ජෝක් එකක් නෙවෙයි.එහෙම වුනොත් බැංකු මාස ගානකට වහන්න වෙනවා.මාසෙකට ගන්න පුලුවන් ඉතාම සීමිත මුදලක් බැංකුවකින් වසර ගානක් යනකම්.රටක් බංකොලොත් වුන ගමන් සියලූම සමාගම් කඩාගෙන වැටනවා.අර කොටස් වෙලඳපොල වැ‍ටුනා වගේ නෙවෙයි.ඊට වඩා විශාල ලෙස.මේක නිසා සමාගම් බංකොලොත් වෙන්න පුලුවන්.
    ඒකේ හොඳම එක තමයි ලංකාවට තේ නැවක්වත් මුහුදෙන් එලියට දාන්න බෑ.ජාත්‍යන්තර මුහුදු සීමාවේදි ලංකාවට ණය දුන්න ආයතන සහ විදේශ බැංකු වලට ඒ නැව් බඩුත් එක්ක අරගෙන යන්න පුලුවන්.මේක හැම එකකටම අදාලයි.අර්ජන්ටිනාව බංකොලොත් වුනාම එයාලගේ අපනයන නැව් එහෙම අල්ල ගත්තා.හුගක් රටවල පාලකයන් හෙලිකොප්ටර් වලින් පැනලා ගියේ. මොකද විශාල ලෙස මිනිස්සු පාරට බැස්සා රජයට එරෙහිව.ලංකාවේ තත්වය මොන වෙයිද කියන්න බෑ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    12,188
    1,420
    113
    Unknown
    Wenaratawala Economy eka diyunu karanne
    E rata wala productions wadi karala, Entreprenerus lata help karala, Imports restrict karala exports wadi karala
    Ekata me rate Biliyan ganan salli achchu gahanawa, Ohoma gahala gahala paan gediyak gennath wheel barrow ekaka salli aragena yanna wena dawasaka wadi athaka neme :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    18,946
    1,730
    113
    Forest
    ඩොලර් අච්චු ගහලා ඇමෙරිකාව වගේ රටකට ගොඩ යන්න පුළුවන්. මොකද යුඇස් ඩොලර් එක මත බර තියලා ලෝකේ බහුතරයක් ට්‍රාන්සක්ෂන් කරන නිසා සරලවම තෙල් බැරල් එකක ප්‍රයිස් එක අච්චු ගහපු ඩොලර්වලට සාපේක්ෂව ඉහල දාලා වැඩේ ඔසේට කරන්න පුළුවනි. නමුත් ලංකාවේ රුපියල් වගේ මස්තබාල්දු වෙන ලෝකේ තුන්සක්වලේම පයිසෙකට මායින් නොකරන ඉල්ලුමක් නැති කඩදාසියේ වටිනාකමවත් නැති ටිෂු කොලේ ඊට වඩා ගණන් කොලයක් ලංකාවෙන් එළියේ මොනවට මාරු කරන්නද? ඉතින් ආණ්ඩුවට රුපියල් අච්චු ගහලා විකුනන්න ඩොලර් කවුරුත්ම දෙන්නේ නැහැ. ඒ නිසා තමා බලෙන් ගහලා ගන්නේ.. ගිය මාසේ 1% පොලියට ලංකාවේ වාණිජ බැංකුවලින් ආණ්ඩුව ඩොලර් ඉල්ලුවා මිනියන 250ක්.. හැබැයි කිසිම බැංකුවක් දුන්නේ නැහැ. අන්තිමට මිලියන 40ක් එකතු උනා.. නය ගෙවන්න හොදටම මදි. ඒ පාර දැන් කියනවා හැම එක්ස්පෝට් බිලකින්ම 25%ක් අනිවාර්යෙන් රුපියල් කරන්න ඕනා කියලා. මේ කියන්නේ ගහලා ගන්න එක තමා.. ඉතින් කොච්චර රුපියල ප්‍රින්ට් කලත් ප්‍රඩක්ෂන් එකක් නැතුව රටට ඩොලර් එන්නේ නැත්තන් මොකෝ කොරන්නේ? රුපියල් දීලා තෙල් ගන්නත් බැහැ.. වාහන ගන්නත් බැහැ. අඩු තරමේ චීනා 32GB මෙමරිකාඩ් එකක්වත් රුපියල්වලට දෙන්නේ නැහැ. ඉතින් මක්කෙයි කරන්නේ රුපියල් අච්චු ගහලා... අන්න එතැනදී දෙකෝටි හටපන්ලක්ෂයක අම්බරුවෝ ටිකක් ඉන්නවා. උන්ගෙන් රජයේ වහල්ලු කියලා ටිකකට අත දිග හැරලා සලරි කියලා ඔසේට රුපියල් බෙදනවා.. ලොකු ෆිගර් බට් නො වැලියු ෆ්රෙන්ස්
    Even now there is no value in lkr. Saving lkr is the stupidest thing one can do. I think this the result of 15-20 years of doing by the Sri Lankan Politicians. Reserves are getting depleted and lkr is going down day by day. It is a matter of time we switch to a different currency. Sri Lanka is like Titanic. It is about to break in two. :( Poor is going to suffer a lot.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    15,606
    4,503
    113
    Colombo
    බයවෙන්න එපා
    සල්ලි නොලැබුනාට බඩු මිල ඉහල යද්දී ඔයාට හරියටම දැනගන්න පුළුවන් .
    අපිට අතට සල්ලි ලැබෙන්නෙ නැත්නම් සල්ලි අච්චු ගහන්නෙ මොකටද ?? නොදන්න නිසා අහන්නෙ ??

    පොර ටෝක් දෙන්න කලින් මූ හප්පපු කොල්ලට සලකල ඉන්න කියපන් බන්.
    ------ Post added on Feb 23, 2021 at 7:49 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    14,511
    5,933
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට අතට සල්ලි ලැබෙන්නෙ නැත්නම් සල්ලි අච්චු ගහන්නෙ මොකටද ?? නොදන්න නිසා අහන්නෙ ??
    ඇත්තටම ඔය බිලියන ගානක් සල්ලි අච්චුගහනව කියන්නෙ "නෝට්ටු මුද්‍රණය" කිරීම නෙවෙයි. පාටලී එහෙම කිව්ව නම් ඒක වැරදියි.
    https://www.investopedia.com/terms/q/quantitative-easing.asp
     
    • Like
    Reactions: shenat

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,378
    1,900
    113
    අපිට අතට සල්ලි ලැබෙන්නෙ නැත්නම් සල්ලි අච්චු ගහන්නෙ මොකටද ?? නොදන්න නිසා අහන්නෙ ??

    පොර ටෝක් දෙන්න කලින් මූ හප්පපු කොල්ලට සලකල ඉන්න කියපන් බන්.
    ------ Post added on Feb 23, 2021 at 7:49 PM
    example එකක් දෙන්නම්කො .
    අපි හිතමු උබ චිචී බේබිගේ මඩ බලකායේ වැඩ කරනවා කියල .
    එතකොට උබව ජොබ් එකට ගන්නේ ගානක් කතාකරගෙන .
    එතකොට උබත් ඇතුළුව
    රටේ ගොඩක් මිනිස්සු ස්ථාවර අදායම් ලබන්නේ .
    එයාලට පඩි වැඩි වෙන්නේ අව්රුද්දකට සැරයක් වගේ .
    එයාලට කේවල් කිරීමේ හැකියාවක් නැහැනේ .
    එත් රජය සල්ලි අච්චු ගහල රට ඇතුලේ නය ඔය අච්චු ගහපු සල්ලි වලින් ගෙව්වහම,
    රට ඇතුලේ project වලට ඔය සල්ලි වියදම් කරාම රටේ මුදල් සැපයුම වැඩි වෙනවා .
    රටක හැම වෙලාවේම නිෂ්පාදන සම්පත් වල වටිනාකම මුදල් සැපයුමට සමාන වෙන්න ඕන .
    එත් ඒක වෙනස් උනාම භාණ්ඩ වල මිල ඉහල යනවා .
    බේකරි කරන එකා පාන්පිටි මිල වැඩි කියල පාන් මිල ඉහල දැම්මට රස්සා කරන උන්ගේ
    පඩි වැඩි වෙන්නේ නැති නිසා, එහෙම අයට මේකේ විපාක හොදටම දැනෙනවා .

    චිම්පික කොල්ලෙක් හප්පන් ගියාම
    එකෙන් සල්ලි අචුචුගහන එක සාදරණීකරණය වෙනවා කියල හිතන මෝඩයෙක්ට
    මෙච්චර comment එකක් type කරන එක තේරුමක් නැහැ කියල දන්නවා .
    එත් ඉතින් අනිත් බෙම්බෙර්ස්ලට පෙන්න මේක මෙතන දානවා .
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    427
    83
    ඇත්තටම ඔය බිලියන ගානක් සල්ලි අච්චුගහනව කියන්නෙ "නෝට්ටු මුද්‍රණය" කිරීම නෙවෙයි. පාටලී එහෙම කිව්ව නම් ඒක වැරදියි.
    https://www.investopedia.com/terms/q/quantitative-easing.asp
    මේ කාරනාව ටිකක් වෙනස් මචන්, ලංකාවේ වෙන්නේ මේක නෙමෙයි. මනි ප්‍රින්ටින් කියන එක සරලව ආකාර දෙකකට සිද්ද වෙන්න පුළුවන්, එකක් තමයි ෆිගර්ස් වලින් සෙන්ට්‍රල් බෑන්ක් එකට මනි පෝරින් කරන්න පුළුවන්. අනික් ආකාරෙ තමයි ෆිසිකල් ප්‍රින්ට් කරලා ඉන්ස්ටිටුෂන් හරහා ලබාදෙන්න. දෙකේදීම වෙන්නේ සංසරණයට මුදල් එකතු කිරීම. අර පලවෙනි සිද්දියේදී ගොඩක්ම වෙන්නේ ඩොලර් හෝ විදේශ මුදල් සංචිත හෝ ණය මත බර තබලා දේශීය මුදල් වෙළදපොලට එකතු කිරීම. මේකෙදි උද්දමනයක් සිද්ද වෙන්නේ නැහැ ක්ෂණිකව. මොකද මේකෙදි වෙන්නේ ඩොලර් හීන කිරීම සංචිත මුදා හැරීම, සරලව අපි සුද්දෙක්ගෙන් හම්බුන ඩොලර් 100ක් මනි එක්ස්චේන්ජ් එකෙන් රුපියල් කළා වගේ. ඒක සරල ෆොරෙක්ස් කියලත් ගන්න පුළුවන්. හැබැයි දැන් ලංකාවේ වෙන්නේ ඕක නෙමෙයි.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    427
    83
    දැන් ලංකාවේ වෙන්නේ වෙලදපොලේ ඩොලර් නැති නිසා, එහෙමත් නැතිනම් නිෂ්පාදන ක්‍රියාවලියකින් විදේශ ආදායම් නැති නිසා, වෙළදපොල බැලන්ස් කරන්න බැහැ ඩොලර් එකට රුපියල ගලපලා.. ඒ කියන්නේ පිටින් ඩොලර් එන්නේ නැති නිසා ඩොලර් එකට රුපියලෙන් අගයක් කියන්න බැහැ. ඕකට කියන්නේ රුපියලා පාවෙන්න්න ඉඩහරිනවා කියලා. මොකද සංචිතවල බඩු හිස් නිසා බැලන්ස් කරන්න බැහැ. තවත් සරලව කිව්වොත් උබ ඊබෙ එකෙන් ඩොලර් 10ක බඩුවක් ගත්තත් අද 200ක් කියමුකෝ රේට් එක. එතකොට උබට 2000ක් කෝස්ට් වෙනවා. නමුත් සෙන්ට්‍රල් බෑන්ක් එක රුපියල පාවෙන්න ඉඩ හැරලා නැත්තම්, අල්ලාගෙන ඉන්නවනම් සත්‍ය ඩොලර් එකේ ගැන 230ක් වගේ වෙන්න පුළුවන්. එතකොට ඉතිරි රුපියල් 300 ඇත්තටම යන්නේ රජයේ බාන්දාගාරෙන්.. ඒක උබට දැන්නේ නැහැ. මොකද ජනතාව ඩොලර් ගන්නකොට සෙන්ට්‍රල් බෑන්ක් එක අඩුව පුරවනවා. දැන් වෙලා තියෙන්නේ එහෙම අඩුව පුරවන්න බඩු නැහැ. ඒ නිසා රුපියල ඕනා හැටියට පාවෙනවා. එතකොට රජයකට කරන්න පුළුවන් ඩොලර් එක කන්ට්‍රෝල් නොකර පාරිබෝගිකයා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉම්පෝට් රිස්ට්‍රික්ෂන්, කරන්සි ට්‍රාන්ස්ෆර් බොන්ඩ්ස්.. එල්සි වගේ ඒවා කොරන්න එපා කියලා වාණිජ බැංකුවලට අණ කරලා ඩොලර් එක ස්ථාවර කරන්න පුළුවන්. මේ ආණ්ඩුවේ පලවෙනි පියවර තමා ඕක. දැන් එකත් අතිසාරේට අමුඩ ගැහුවා වගේ ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් ඊටත් එහා ගිහින් කරන්නේ, රටේ ඇතුලේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සදහා වෙළදපොල වසා දැමීමේ නියාය. එක මෙහෙමයි.

    ඔය ඊටත් එහා ස්ටෙප් එක ටිකක් බයානක, මිලදීගැනීමේ නිදහස ජනතාවට සිමා කරන දරුණු ආර්ථික අවපාතයක්. එකේදී වෙන්නේ, සියලු ආනයන තහනම් කරන එක හෝ ආනයන බාන්ඩ තහනම් බාන්ඩ කිරීම. උදාහරනෙකට කහ වගේ.. මේකෙදි වෙන්නේ සරලව දේශසීමා වැහුවා වගේ වැඩක්. ඒ කියන්නේ කොච්චර ආසාවක් තිබ්බත් උබලට ටොයෝටා කාර් එකක් ගන්න, කොච්චර සල්ලි තිබ්බත් උබට ඒක ගන්න, ආණ්ඩුව කියනවා ඒක තහනම් බාන්ඩයක් කියලා. එතකොට විදේශ වෙළද බඩු ලංකාවේදී මිලදිගනිමක් කරන්න බැහැ. මෙතැනදී වෙන්නේ ස්වයන් ආර්ථිකයක් ගොඩනැගීම එහෙම නෙමෙයි. වරදවලා මේ දෙක පටලව ගන්න එපා. දැන් උතුරු කොරියාවේ වෙන්නේ ඒක. නමුත් එතන ස්වයන් ආර්ථිකයක් නැහැ.. මිනිස්සුන්ගේ බයින් කැපසිටි එක වහන එකෙන් රටෙන් එලියට යන සල්ලි එහෙම පිටින්ම ඉතුරු කරලා.. ලංකාව ඇතුලේ නිෂ්පාදන මිලදී ගන්න ඇති තරමට රුපියල් අච්චු ගහලා බෙදනවා.. එතකොට වෙන්නේ කඩල ගොට්ටක් රුපියල් 5ට ගත්තනම් දැන් කඩල ගොට්ට 500 යි.බැලුවහම පේනවා කඩලකාරයා මාර හෙවිල්ලක් හොයනවා කියලා. නමුත් ඌ වෙනදට කඩල බදින්න ගත්තු තෙල් බෝතලේ 50ට නම් ගත්තේ දැන් එක 5000යි. ගෑස් එක වෙනදා 1000යි. දැන් 10000යි. ඒ වගේ හැම රෙද්දම පට්ටා ගණන්. ඒ හා සාපේක්ෂව මුදලේ වලියු එකක් නැහැ. කඩල කන්න එන පාරිබෝගිකයාගේ වෙනදා පඩිය 25000 දැන් එක 250000ක් වගේ. මෙතැනදී මේ උද්දමනය දරාගන්න බැරි කොටසක් සෙට් වෙනවා. උදාහරනෙකට රජයේ සේවකයන්ට පඩි ගෙවන්න ඇති වෙනකන් ආණ්ඩුවට මනි ප්‍රින්ට් කරන්න පුළුවන් ක්ලොස්ඩ් කන්ට්‍රි එකක් ඇතුලේ.. එතකොට රජයේ නොවෙන එවුන්ට බබා හුකුන් තමා. මේ විදියට වහපු රටක් ඇතුලේ දේශීය මුදල් ඒකකය පදුරට ගහපුවහම පන්දාහේ කොළ විසිවෙන තරමට නග්ගලා ගත්තකි.. මේකෙත් එක සීමාවක් එනවා වෙනුසියුලාවේ උනා වගේ.
     
    ගොඩක් හොද විස්තර කිරීමක් මචං .
    මෙහෙම වෙද්දී ඇති නැති පරතරයත් ගොඩක් වේගෙන් වැඩි වෙනවා