හරියට හරි මචන්.. ඔන්න ඔතනදි තමා ආර්ථිකයයි සමාජයයි ගැටෙන්නේ.. ඇති නැති පරතරේ ආවම මිනිස්සු විප්ලව කරන්න සෙට් වෙනවා. තියන එකාගේ දනයට කෙලින්න නැති එවුන් කැරලි ගහනවා. කොල්ල කන්න සෙට් වෙනවා. රොබරි දෙනවා. පාන් බාගයක් දුන්නම මිනිහෙක් මරන්න කුලියට මිනීමරන උන් සෙට් වෙනවා. ඇග විකුනලා දරුවන්ට කන්න දෙන්න අම්මලා සෙට් වෙනවා. සමාජය එහෙම පිටින්ම අපායක් වෙනවා. ඒ නිසා බණ පොතේ මොන මගුලක් තිබ්බත්, සල්ලි අප්සෙට් ගියොත්, ඉකොනොමික්ස් අප්සෙට් ගියොත් රට නවතින්නේ අම්මා පුතා අදුරන්නේ නැති සමාජෙක.ගොඩක් හොද විස්තර කිරීමක් මචං .
මෙහෙම වෙද්දී ඇති නැති පරතරයත් ගොඩක් වේගෙන් වැඩි වෙනවා
ඒ කියන්නෙ දැන් මේ රුපියල් බිලියන 600ගාන කියන්නෙ ඩොලර් එක බැලන්ස් කරපු නිසා භාණ්ඩාගාරයට වෙච්ච පාඩුවද?දැන් ලංකාවේ වෙන්නේ වෙලදපොලේ ඩොලර් නැති නිසා, එහෙමත් නැතිනම් නිෂ්පාදන ක්‍රියාවලියකින් විදේශ ආදායම් නැති නිසා, වෙළදපොල බැලන්ස් කරන්න බැහැ ඩොලර් එකට රුපියල ගලපලා.. ඒ කියන්නේ පිටින් ඩොලර් එන්නේ නැති නිසා ඩොලර් එකට රුපියලෙන් අගයක් කියන්න බැහැ. ඕකට කියන්නේ රුපියලා පාවෙන්න්න ඉඩහරිනවා කියලා. මොකද සංචිතවල බඩු හිස් නිසා බැලන්ස් කරන්න බැහැ.
නැහැ මචන්, ඕක පාඩුවක් කියලා ගණන් හදන්න බැහැ. ඕක තමා රටේ රියලිටිය. මෙහෙ ගනින්කෝ, උබේ අල්ලපු ගෙදර බෙන්ස් එකක් තියනවා, වාහනේ ලක්ෂ 100ක් වටිනවා. ගෙදර එකා මොන හේතුවකට හරි ඒ වාහනේ විකුනනවා ලක්ෂ 60කට. එතකොට උබට ඒක ලක්ෂ 60කට ගත්තොත් උබේ ලැබේ එහෙම පිටින්ම ලක්ෂ 40ක් වෙනවා. හැබැයි උබ ලග ලක්ෂ 60ක් තියා රුපියල් 60ක්වත් නැත්තම්, උබට ඒ වාහන විකිනිල්ල නිකන් හයිපතෙටිකල් මැතමටිකල් ෆිගර් එකක් විතරනේ.. ඒ කියන්නේ ලැබේ පේනවා. කරන්න පුළුවන් නම් ලක්ෂ 40ක් ලාබයි. හැබැයි මලාට ඒ වැඩේ උබේ අතින් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ කතාවක් තමා ඔය ලංකාවේ සිටුවේෂන් එකේ ලැබ පාඩු මනින එක. ඒ කියන්නේ සාදක එක්ක ගත්තම මේ මහා පොලවේ එහෙම පාඩුවක් උනා කියන්න බැහැ. ඒ වගේම එහෙම දෙයක් නොවුන කියලත් ෆිගර්ස් වල නැහැ. පොතේ තිබ්බට රටේ එහෙම නැහැ. ඕක තවත් ඉස්සරහට විග්‍රහා කලොත් අපිට පුළුවන් නේ දර්ශක මැනිපියුලේට් කරන්න. උබට මාසෙකට වියදම මෙච්චරයි කියලා කන බොන දේවල්වල ප්‍රයිස් එක දාලා ඊලග මාසේ ප්රිදික්ෂන් එකකට දර්ශකයක් හදුවහැකි. හැබැයි ඒක මැතමටිකලි හරි උනාට මහපොළවේ එහෙම නොවෙන්න පුළුවන්නේ. මේ මාසේ ගල් කාලක් බිව්වා නම් ලබන මාසේ බෝතලයක් ගහන්න සෙට් වෙන්න පුළුවන්. ඒ වගේ අරක්කු සිගරට් නොබී ගෑනිට අහුවෙයි කියලා ඒ සාදක දර්ශකෙට නොපෙන්නා උබට දර්ශකේ හදලා ගැනිට පෙන්නන්නත් පුළුවන්, මේ බලනවා ඔයි ලබන මාසේ එච්චර් වියදමක් නැහැනේ හාල් පොල් ටික විතරනේ කියලා. එතකොට ගෑනිත් සැටිස් . හැබැයි උබ ලබන මාසේ බැලන්ස් කරලා හාල් ටික අඩු කරලා පරිප්පු ටික හලලා කොහොමහරි බෝතලේ ගහනවා. අන්න ඒ වගේ එකක් තමා සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. පොතේ නම් හෙනම පැහැදිලියි. හැබැයි ලක් පොලවේ එහෙම එව්වා නැහැ.ඒ කියන්නෙ දැන් මේ රුපියල් බිලියන 600ගාන කියන්නෙ ඩොලර් එක බැලන්ස් කරපු නිසා භාණ්ඩාගාරයට වෙච්ච පාඩුවද?
සල්ලි කොලේ ක පිටිපස්සේ බලපාන. පොඩියට print කරලා තියනවා De la rue කියලා. 100 කොලේ යට 100 තියන තැන.Everybody knows about Delarue but do they print local money?
සිරාවට නූලක් දාපන්කෝ. මේකේ ඕවා ගැන කතා කරන්න හොද knowledge එකක් තියෙන සෙට් එකක් ඉන්නවා...නොදන්නා දේවල් කතා නොකර දැනගන්න හොයලා බැලුවොත් තමා හොද. කන්ටේනර් එකෙන් සල්ලි බාපු ගමන් පාන් ගෙඩිය 250ට නගින්නේ නැහැ. ලංකාවේ ඩොලර් සන්ෂිත හිදෙනකන් මනින්න බැහැ සල්ලි අච්චු ගැහිල්ලෙන්. එහෙම කියලා සල්ලි අච්චු ගහපු එක බොරු වෙන්නෙත් නැහැ. මහා බැංකුව ඩොලර් එක ස්ථාවර කරන්න සංචිත නිදහස කරනවා රත්තරන් රිසර්ව් එකෙන් එලියට දානවා. මේවා කරපුවහාම ප්‍රින්ට් කරපු එකේ ඉෆෙක්ට් එක එන්න කල් යනවා. මේ ගැන වැඩිය දැනගන්න ඕනානම් ත්‍රෙඩ් එකක් දාලා කතා කරමු තාර්කිකව අද්යාපනය සධහා
මේ නුලේ කතා කලේ ඔය සරල කතාව තමා බන්. දේශපාලකයෝ විතරක්ම නෙමෙයි මේවට වග කියන්න ඕනා. ඒ වගේම එක දේශපාලන පක්ෂයකුත් නෙමෙයි.. රටේ ප්‍රතිපත්ති සම්පාදකලා ගංජා ගහපු උන් වගේ හැසිරුනාම ප්‍රතිපල එන්න අවුරුදු 50-60ක් යනවා. මේ ඒවල ප්‍රතිපල තමා. අනිවාර්යෙන් රට බන්ක්රප්ට් වෙන ෂුවර්. රටේ අන්තිම බිම් අගලත් විකුනලා එදාටත් තව චුට්ටක් ණය තියනවා කිව්වත් පුදුම වෙන්න දෙයක් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලිය නොකර කුඩු ගහන එවුන් වගේ ගෙදර අහුවෙන අහුවෙන එක තුට්ටු දෙකට විකුනලා එකෙන් වේල කාලා හිටෝයොත් දවසක් එනවා විකුනන්න දෙයක් ගෙදර නැති.. රටටත් වෙන්නේ අන්න ඒක..සිරාවට නූලක් දාපන්කෝ. මේකේ ඕවා ගැන කතා කරන්න හොද knowledge එකක් තියෙන සෙට් එකක් ඉන්නවා...
ඉගෙන ගන්නත් එක්කම.
ගොන් බයියෝ ටික ඉග්නෝර් කරලා
update weyan dan sahena kal lankawe print karanna patan aranLankaawe salli lankaawe achchu gahanne kawada idanda danne na![]()
එතකොට මම උඩින් කියපු බිලියන 600ක් ඇත්තටම "නෝට්ටු" ප්‍රින්ට් කරල නෑ කියපු කතාව වැරදිද?නැහැ මචන්, ඕක පාඩුවක් කියලා ගණන් හදන්න බැහැ. ඕක තමා රටේ රියලිටිය. මෙහෙ ගනින්කෝ, උබේ අල්ලපු ගෙදර බෙන්ස් එකක් තියනවා, වාහනේ ලක්ෂ 100ක් වටිනවා. ගෙදර එකා මොන හේතුවකට හරි ඒ වාහනේ විකුනනවා ලක්ෂ 60කට. එතකොට උබට ඒක ලක්ෂ 60කට ගත්තොත් උබේ ලැබේ එහෙම පිටින්ම ලක්ෂ 40ක් වෙනවා. හැබැයි උබ ලග ලක්ෂ 60ක් තියා රුපියල් 60ක්වත් නැත්තම්, උබට ඒ වාහන විකිනිල්ල නිකන් හයිපතෙටිකල් මැතමටිකල් ෆිගර් එකක් විතරනේ.. ඒ කියන්නේ ලැබේ පේනවා. කරන්න පුළුවන් නම් ලක්ෂ 40ක් ලාබයි. හැබැයි මලාට ඒ වැඩේ උබේ අතින් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ කතාවක් තමා ඔය ලංකාවේ සිටුවේෂන් එකේ ලැබ පාඩු මනින එක. ඒ කියන්නේ සාදක එක්ක ගත්තම මේ මහා පොලවේ එහෙම පාඩුවක් උනා කියන්න බැහැ. ඒ වගේම එහෙම දෙයක් නොවුන කියලත් ෆිගර්ස් වල නැහැ. පොතේ තිබ්බට රටේ එහෙම නැහැ. ඕක තවත් ඉස්සරහට විග්‍රහා කලොත් අපිට පුළුවන් නේ දර්ශක මැනිපියුලේට් කරන්න. උබට මාසෙකට වියදම මෙච්චරයි කියලා කන බොන දේවල්වල ප්‍රයිස් එක දාලා ඊලග මාසේ ප්රිදික්ෂන් එකකට දර්ශකයක් හදුවහැකි. හැබැයි ඒක මැතමටිකලි හරි උනාට මහපොළවේ එහෙම නොවෙන්න පුළුවන්නේ. මේ මාසේ ගල් කාලක් බිව්වා නම් ලබන මාසේ බෝතලයක් ගහන්න සෙට් වෙන්න පුළුවන්. ඒ වගේ අරක්කු සිගරට් නොබී ගෑනිට අහුවෙයි කියලා ඒ සාදක දර්ශකෙට නොපෙන්නා උබට දර්ශකේ හදලා ගැනිට පෙන්නන්නත් පුළුවන්, මේ බලනවා ඔයි ලබන මාසේ එච්චර් වියදමක් නැහැනේ හාල් පොල් ටික විතරනේ කියලා. එතකොට ගෑනිත් සැටිස් . හැබැයි උබ ලබන මාසේ බැලන්ස් කරලා හාල් ටික අඩු කරලා පරිප්පු ටික හලලා කොහොමහරි බෝතලේ ගහනවා. අන්න ඒ වගේ එකක් තමා සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. පොතේ නම් හෙනම පැහැදිලියි. හැබැයි ලක් පොලවේ එහෙම එව්වා නැහැ.
නෝට්ටු ප්‍රින්ට් කළා වෙන්නත් පුළුවන් මචන්, එහෙම නැතුව රජයේ බැංකු සහා මුල්‍ය ආයතන හරහා ණය වශයෙන් ෆිගර්ස් හැටියට දුන්නා වෙන්නත් පුළුවන්. උදාහරනෙකට අර සිගරට් ගන්න ගුණසේකර එකට ණයක් දුන්නේ රජයේ බැංකුවකින්. අන්න ඒ වගේ ෆිගර්ස් වලින් දුන්නා වෙන්නත් පුළුවන්.එතකොට මම උඩින් කියපු බිලියන 600ක් ඇත්තටම "නෝට්ටු" ප්‍රින්ට් කරල නෑ කියපු කතාව වැරදිද?
බියගම සල්ලි අච්චු ගහන යන්ත්‍රය උපරිම හැකියාවෙන් වැඩ..
ස්වයන් පෝෂිත රටක් කියන්නේ ජාතික වීරයන්ගේ හෙන fantasy එකක් .මේකට පොඩි දෙයක් එකතු කරන්න කැමති මම.
දැන් හිතන්න මාස කිහිපයකට කලින් ඩොලර් 1ක රු180යි කියලා ඒ කියන්නේ ඩොලර් 10ක බඩුවක් ගමු aluminum වතුර බෝතලයක් කියමු.
එක රු 1800/= යි වෙන්නේ. දැන් ඩොලර් එක රු 200යි ඒ වතුර බෝතලය රු 2000ක් වෙනවා. හිතමු තව මස කිහිපයකින් ඩොලර් එක රූ 250 උනා කියලා.
දැන් අර වතුර බෝතලය රු 2500ක් වෙනවා. ඩොලර් වලින් ගාන 10ම උනාට රු 2500ට වතුර බෝතලයක් ලංකාවේ විකුනන්න බැරි වෙනවා. මොකද මිනිස්සු එච්චර ගානක් දීල ගන්නේ නැ. ඊට වඩා අඩුවට ලංකාවේ aluminum වතුර බෝතලයක් හදලා මෙහෙ විකුනන්න පුළුවන්.
එහෙම බලද්දී ඩොලර් එක පාවෙන්න ඉඩ දීම තුලින් දේශීයව දේවල් නිපදවන්න පොලොබවනවා නේද?
සල්ලි print කරද්දී demand වැඩි වෙන්න ඕනි ඒ එක්ක තමා උද්දමනය වැඩි වෙන්නේ. එත් මට පෙන විදියට ඉල්ලුම වැඩි වෙලා නෑ කියල හිතෙන්නේ. corona පටන් ගත්තට පස්සේ ගොඩක් මිනිස්සුන්ට රස්සා නැති වෙලා කන්න බොන්න හල් පොල් ටික ගන්න වත් නැතුව ඉන්නේ. ඉතින් කොහොමද demand එක වැඩි වෙන්නේ?
ඩොලර් සංචිත නෑ කියන එකට නම් ඇත්ත. China support කලේ නැත්තම් loan default වෙනවා. කොහොමත් අන්තිමට china debt ට්‍රැප්. type karanna kammaliiiiiiiiiiiii![]()
පලවෙනි ස්ටෙප් එකේදී ආනයන නවත්තනවා කියන්නේ ඉබේම අපනයනත් නැවතෙනවා කියන එකනේ බන්.. ලෝක වෙළදපොල කියන්නේ වන් වේ ස්ට්‍රීට් එකක් නෙමෙයි. එතනයි ප්‍රශ්නේ. ආනයන නවතලා අපනයන විතරක් කරන්න බැහැ ලංකාව වගේ රටකට. උතුරු කොරියාව ඕක යම්තාක් දුරට කරනවා චිනේ සහයෙන්. එත් ඒක දේශපාලනිකව වෙනස් ක්‍රමයක් තියන රටක් නිසා සාර්ථක අසාර්තකබාවය ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටකට වඩා වෙනස්. ලංකාවේදී ඕක වෙනස් වෙන්න පුළුවන් මෙහෙම, උදාහරනෙකට යුරෝපා සංගමය වගේ සන්විදානවලින් කියන්න පුළුවන් උබලා අපේ බඩු ගන්නේ නැතිනම් අපි උබලගේ බඩු ගන්නේ නැහැ කියලා. GSP+ වගේ දේවල් අහිමිවීම තුලින් කලාපයේ අනික් රටවලට අපේ ලෝක වෙළදාමේ මාකට් එක මාරු වෙන්න පුළුවන්. අනිත් අතට අර ඇලුමිනියම් වතුර බෝතලේ කතාව වගේ, නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නත් ආනයන තියෙන්න ඕනා. උදාහරණෙට ඇලුමිනියම් බෝතලේ හදන්න නම් අමුද්‍රව්‍ය ටික එළියෙන් ගෙන්න වෙනවා. ඒ කියන්නේ ආනයනය කරලා වැලියු ඇඩඩ් විදියට හරි විකුනන්න රෝ මෙටිරියල් ඕනා. ගාමන්ට් ෆීල්ඩ් එකේ අවුල ඕකයි. මහන්න රෙදි එළියෙන් ගෙන්න ඕනා. ආනයනය නැවතුනොත් අපනයනයත් නවතිනවා.. අනිත් වැදගත්ම කාරණය තමයි අර උබ කිව්වා උදාහරනේ ඇලුමිනියම්බෝතලේ ලංකාවේ නිෂ්පාදනය කරන සිද්දිය. සාමාන්‍යයෙන් උබ අලිඑක්ස්ප්‍රස් එක වගේ සයිට් එකකට ගිහින් බැලුවොත් පේනවා. ඩොලර් 1-2ට පවා නිමිබාන්ඩ් ෂිපින් එක්කලා තියනවා. අපිට ඒ බාන්ඩ සමහර එව්වා ඒ ගානට හදනවා තියා ලියුමක් තැපැල් කරගන්න බැහැ ඒ ගානට. මේක වෙන්නේ කොහොමද චිනේ කියලා බැලුවොත් තේරෙනවා. අපිට වඩා ලොකු මාස් ප්‍රඩක්ෂන් එකක් චිනේ තියනවා. ඒ වගේම වෙළදපොල පුළුල්. මේ නිසා බොහොම අඩු මුදලකට චීනුන්ට පුළුවන් බාන්ඩ නිෂ්පාදනය කරන්න. අපිට ස්ටෙප්ලර් කටුවක් හදන්න යන වියදම නිකන් හිතන්නකෝ. හැබැයි චීනා ඒ ස්ටෙප්ලර් කටු පෙට්ටියම ලංකාවට එවලා ලංකාවේ ටැක්ස් එකත් ගෙවලා අපේ ඔෆිස් එකේ මේසේ උඩට එනකොට වෙන කෝස්ට් එකට අපිට ජීවිතේට ලංකාවේදී ස්ටෙප්ලර් කටුවක් හදන්න බැහැ. මේක වෙන්නේ ලංකාවේ වෙළදපොල බොහොම පුංචි නිසා නිෂ්පාදන පිරිවැය සහා ලේබර් කෝස්ට් එක බොහොම වැඩියි.මේකට පොඩි දෙයක් එකතු කරන්න කැමති මම.
දැන් හිතන්න මාස කිහිපයකට කලින් ඩොලර් 1ක රු180යි කියලා ඒ කියන්නේ ඩොලර් 10ක බඩුවක් ගමු aluminum වතුර බෝතලයක් කියමු.
එක රු 1800/= යි වෙන්නේ. දැන් ඩොලර් එක රු 200යි ඒ වතුර බෝතලය රු 2000ක් වෙනවා. හිතමු තව මස කිහිපයකින් ඩොලර් එක රූ 250 උනා කියලා.
දැන් අර වතුර බෝතලය රු 2500ක් වෙනවා. ඩොලර් වලින් ගාන 10ම උනාට රු 2500ට වතුර බෝතලයක් ලංකාවේ විකුනන්න බැරි වෙනවා. මොකද මිනිස්සු එච්චර ගානක් දීල ගන්නේ නැ. ඊට වඩා අඩුවට ලංකාවේ aluminum වතුර බෝතලයක් හදලා මෙහෙ විකුනන්න පුළුවන්.
එහෙම බලද්දී ඩොලර් එක පාවෙන්න ඉඩ දීම තුලින් දේශීයව දේවල් නිපදවන්න පොලොබවනවා නේද?
සල්ලි print කරද්දී demand වැඩි වෙන්න ඕනි ඒ එක්ක තමා උද්දමනය වැඩි වෙන්නේ. එත් මට පෙන විදියට ඉල්ලුම වැඩි වෙලා නෑ කියල හිතෙන්නේ. corona පටන් ගත්තට පස්සේ ගොඩක් මිනිස්සුන්ට රස්සා නැති වෙලා කන්න බොන්න හල් පොල් ටික ගන්න වත් නැතුව ඉන්නේ. ඉතින් කොහොමද demand එක වැඩි වෙන්නේ?
ඩොලර් සංචිත නෑ කියන එකට නම් ඇත්ත. China support කලේ නැත්තම් loan default වෙනවා. කොහොමත් අන්තිමට china debt ට්‍රැප්. type karanna kammaliiiiiiiiiiiii![]()
ඒ කතාව හරි. ලංකාවෙ අමුද්‍රව්‍ය නිශ්පාදනය කරන්නෙ නෑ. ඒව චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙනත් මෙහෙ නිමිද්‍රව්‍ය හදල ලාබයක් තියාගෙන විකුණන්න බැහැ.පලවෙනි ස්ටෙප් එකේදී ආනයන නවත්තනවා කියන්නේ ඉබේම අපනයනත් නැවතෙනවා කියන එකනේ බන්.. ලෝක වෙළදපොල කියන්නේ වන් වේ ස්ට්‍රීට් එකක් නෙමෙයි. එතනයි ප්‍රශ්නේ. ආනයන නවතලා අපනයන විතරක් කරන්න බැහැ ලංකාව වගේ රටකට. උතුරු කොරියාව ඕක යම්තාක් දුරට කරනවා චිනේ සහයෙන්. එත් ඒක දේශපාලනිකව වෙනස් ක්‍රමයක් තියන රටක් නිසා සාර්ථක අසාර්තකබාවය ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටකට වඩා වෙනස්. ලංකාවේදී ඕක වෙනස් වෙන්න පුළුවන් මෙහෙම, උදාහරනෙකට යුරෝපා සංගමය වගේ සන්විදානවලින් කියන්න පුළුවන් උබලා අපේ බඩු ගන්නේ නැතිනම් අපි උබලගේ බඩු ගන්නේ නැහැ කියලා. GSP+ වගේ දේවල් අහිමිවීම තුලින් කලාපයේ අනික් රටවලට අපේ ලෝක වෙළදාමේ මාකට් එක මාරු වෙන්න පුළුවන්. අනිත් අතට අර ඇලුමිනියම් වතුර බෝතලේ කතාව වගේ, නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නත් ආනයන තියෙන්න ඕනා. උදාහරණෙට ඇලුමිනියම් බෝතලේ හදන්න නම් අමුද්‍රව්‍ය ටික එළියෙන් ගෙන්න වෙනවා. ඒ කියන්නේ ආනයනය කරලා වැලියු ඇඩඩ් විදියට හරි විකුනන්න රෝ මෙටිරියල් ඕනා. ගාමන්ට් ෆීල්ඩ් එකේ අවුල ඕකයි. මහන්න රෙදි එළියෙන් ගෙන්න ඕනා. ආනයනය නැවතුනොත් අපනයනයත් නවතිනවා.. අනිත් වැදගත්ම කාරණය තමයි අර උබ කිව්වා උදාහරනේ ඇලුමිනියම්බෝතලේ ලංකාවේ නිෂ්පාදනය කරන සිද්දිය. සාමාන්‍යයෙන් උබ අලිඑක්ස්ප්‍රස් එක වගේ සයිට් එකකට ගිහින් බැලුවොත් පේනවා. ඩොලර් 1-2ට පවා නිමිබාන්ඩ් ෂිපින් එක්කලා තියනවා. අපිට ඒ බාන්ඩ සමහර එව්වා ඒ ගානට හදනවා තියා ලියුමක් තැපැල් කරගන්න බැහැ ඒ ගානට. මේක වෙන්නේ කොහොමද චිනේ කියලා බැලුවොත් තේරෙනවා. අපිට වඩා ලොකු මාස් ප්‍රඩක්ෂන් එකක් චිනේ තියනවා. ඒ වගේම වෙළදපොල පුළුල්. මේ නිසා බොහොම අඩු මුදලකට චීනුන්ට පුළුවන් බාන්ඩ නිෂ්පාදනය කරන්න. අපිට ස්ටෙප්ලර් කටුවක් හදන්න යන වියදම නිකන් හිතන්නකෝ. හැබැයි චීනා ඒ ස්ටෙප්ලර් කටු පෙට්ටියම ලංකාවට එවලා ලංකාවේ ටැක්ස් එකත් ගෙවලා අපේ ඔෆිස් එකේ මේසේ උඩට එනකොට වෙන කෝස්ට් එකට අපිට ජීවිතේට ලංකාවේදී ස්ටෙප්ලර් කටුවක් හදන්න බැහැ. මේක වෙන්නේ ලංකාවේ වෙළදපොල බොහොම පුංචි නිසා නිෂ්පාදන පිරිවැය සහා ලේබර් කෝස්ට් එක බොහොම වැඩියි.
චිනාට ලොජිස්ටික් කියන්නේ නතින් කෝස්ට් එකක් මොකද චීනා ට්‍රයි කරන්නේ ප්‍රඩක්ෂන් එකෙන් සල්ලි හොයන්න මිසක් ලොජිස්ටික් වගේ සර්විස් වලින් ලැබ ලබන්න නෙමෙයි. උදාහරනෙකට චිනගේ නැව් සමාගම්, වරායවල් වගේ යටිතල පහසුකම් බොහෝදුරට ලැබ අපේක්ෂාවෙන් නෙමෙයි දුවන්නේ. මේවා බොහොම තීරණාත්මක විදියට චිනාගේ ප්‍රඩක්ෂන් එක ලෝකෙට බෙදාහරින්න සර්විස් එකක් හැටියට උපයෝගී කරගන්නවා. චීනා කරන මේ මාස් ප්‍රඩක්ෂන් එක සහා දිස්ට්රිබියුෂන් එක නිසා නව සමාගම්වලට සහා නිෂ්පාදනකරුවන්ට පුළුවන් බොහොම පුංචි මුදලකය තමන්ගේ නිෂ්පාදන ලෝකේ පුරා බෙදාහරින්න. උදාහරනෙකට අඩි 40 කන්ටේනර් එකක් නන්ජින් වගේ චීන පෝට් එකකින් ලංකාව එවන්න OOCL ,EVERGREEN වගේ ෂිපින් ලයින් එකකට ගෙවන්න ඕනා ගන ඩොලර් 250ක් වගේ මුදලක්. මේ ගන හිතාගන්න බැරි තරම් පොඩි ගානක්. හැබැයි මේ කන්ටෙනර් එක කොලබ වරායෙන් බාලා නුවරට ගෙනියන්න රෝඩ් ට්‍රාන්ස්පෝට් කෝස්ට් එක විතරක් වෙනවා ලංකාවේ සල්ලිවලින් රුපියල් 45,000ක් විතර. ඉතින් හිතලා බලහන් චිනට එහෙ ෆැක්ටරි එකේ ඉදන් ටේන්විල් එකක වරායට ගෙනල්ලා වරායෙන් නැවටත් දාලා මහා මූද ක්‍රොස් කරලා ලංකාවේ කොලබ ජැටියට බානකොට යන කෝස්ට් එක වගේ ගානක් යනවා රට ඇතුලේ අපිට ඒ කන්ටේනර් එකම කිලෝමීටර් 200 ට්‍රාන්ස්පෝට් කරන්න. මෙන්න මේ වගේම කෙස් එකක් තමයි අපේ අපනයනත්. අපේ ඇගලුම්වල කොලිටි එක, ඒ කියන්නේ ස්ටිචින් කොලිටි එක බංග්ලාදේශ් උන්ට වඩා කොලිටියි. ඒ නිසයි තාමත් අපිට කෝටා එක ලැබෙන්නේ. එහෙම නැති උනානම් අපිට වඩා බොහොම අඩු මුදලකට බන්ග්ලාදෙශ්වලදී ඇගලුම් නිෂ්පාදනය කරන්න පුළුවන්, මාස්,බ්රන්දික්ස් වගේ ආයතනවලට.. මේ වගේ ප්‍රයෝගිකව ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලියේදී බොහොම ප්රශ්නකාරී වියදම් ටිකක් තියනවා සාපේක්ෂව අපේ අනෙක් කලාපයේ රටවල්වල නැති.
ඒක තමයි ලංකාවට සාර්ථක මේ විශාල ණය කන්ද නොතිබුනානම්, දැන් වෙලා තියෙන්නේ පවනින ඕනෑම ආණ්ඩුවකට පිස්සෝ වගේ ඩොලර් හොයන්න වෙලා තියනවා ණය ගෙවන්න. ඔය සිද්දිය නොවුනානම් ඩොලර් කතන්දරේ ආණ්ඩුවට අදාලම නැහැ මහා බැංකුවට ඕක හදල කරගෙන යන්න පුළුවන් මොකද ටාගට් කවර් කරන්න කියලා දෙයක් නැහැ. එදා පවතින මිලට මහජනතාව විදේශ බඩු මිලදී ගන්නවා ක්‍රය ශක්තිය අනුව. නමුත් දැන් වෙලා තියෙන්නේ මහජනතාවගේ අවශ්‍යතාවලට වඩා වැඩියි රටේ සමස්ත ණය බර. ඒ නිසා ප්‍රයෝරිටි දෙන්න වෙලා තියනවා ඩොලර් ණයට ගෙවන්න හොයාගන්න..ඒ කතාව හරි. ලංකාවෙ අමුද්‍රව්‍ය නිශ්පාදනය කරන්නෙ නෑ. ඒව චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙනත් මෙහෙ නිමිද්‍රව්‍ය හදල ලාබයක් තියාගෙන විකුණන්න බැහැ.
රුපියල ගැන කතාවට ආපහු ආවොත් මම හිතන්නෙ රුපියල පාකරන එකේ හොඳ වැඩියි කියල. ඒ ගැන මොකද හිතන්නෙ?
රුපියල පා කරොත් ඩොලර් ගේන එක වැඩිවෙලා, බඩු ගෙන්නන එක ස්වභාවිකව පාලනය වෙයිනෙ. එතකොට ණය ගෙවන එක ලේසි වෙන්න ඕන නැද්ද?ඒක තමයි ලංකාවට සාර්ථක මේ විශාල ණය කන්ද නොතිබුනානම්, දැන් වෙලා තියෙන්නේ පවනින ඕනෑම ආණ්ඩුවකට පිස්සෝ වගේ ඩොලර් හොයන්න වෙලා තියනවා ණය ගෙවන්න. ඔය සිද්දිය නොවුනානම් ඩොලර් කතන්දරේ ආණ්ඩුවට අදාලම නැහැ මහා බැංකුවට ඕක හදල කරගෙන යන්න පුළුවන් මොකද ටාගට් කවර් කරන්න කියලා දෙයක් නැහැ. එදා පවතින මිලට මහජනතාව විදේශ බඩු මිලදී ගන්නවා ක්‍රය ශක්තිය අනුව. නමුත් දැන් වෙලා තියෙන්නේ මහජනතාවගේ අවශ්‍යතාවලට වඩා වැඩියි රටේ සමස්ත ණය බර. ඒ නිසා ප්‍රයෝරිටි දෙන්න වෙලා තියනවා ඩොලර් ණයට ගෙවන්න හොයාගන්න..