මේ මාසයේ පමණක් රුපියල් බිලියන 48ක් අච්චු ගහලා.. බියගම සල්ලි අච්චු ගහන යන්ත‍්‍රය උපරිම හැකියාවෙන් වැඩ..

Dias21

Well-known member
  • Oct 24, 2020
    711
    529
    93
    මචං මන් චයිනා වලින් බඩු ගෙන්නලා ලංකාවේ online විකුනන්නේ. ඩොලර් එක වැඩි වීම තුල අවංකවම බලපෑමක් තියෙනවා.
    හුලං පොම්පයක් චයිනා Factory price එක USD 2.5 වගේ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රූ 500 කට කිට්ටුයි. ඕක shipping fees අනම් මනම් එකතු කරලා ලාබයක් තියන් විකුනන්න ගියාම රු 1000/= වැඩි වෙනවා. හුලන් පොම්පයකට රු 1000කට වඩා ගෙවනවා කියන්නේ සාදාරණ මුදලක් නෙමෙයි. මාස 6කට වගේ කලින් market price තිබ්බේ රු500 කට වගේ.

    මම කල්පනා කරේ ලංකාවේ ඕක හදන්න බැරි ද? අඩු මුදලට කියලා. ලංකාවේ supply chain නෑ චයිනා වගේ. හැබැයි හුලං පොම්පයක් හදන්න component 10ක් ඕනි නම් component 6ක් මෙහෙන් හොයාගෙන ඉතුරු 4 import කරත් අර target price එකට දෙන්න පුළුවන්. කව්රුත් initiative එක ගන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    ඔයා ස්ටප්ලේර් කටු ගැන කිව නේද. මම චයිනා trade fair ගිහින් තියෙනවා. ඔවා හදන machine හිටන් විකුනනවා උන්. ඒ machine එකක් ගෙන්නලා මෙහෙ production පටන් ගන්නවා නම් ගෙන්නවට අඩුවෙන් මෙහෙ produce කරන්න පුළුවන්. එත් හැමෝම කරන්නේ ලේසියට ගෙන්නලා විකුණන එක. කව්රුත් initiative එක ගන්නේ නැ.

    චයිනා ට වඩා quality එකට අපිට හදන්න පුළුවන්. හදලා europe, USA market උනත් යවන්න පුළුවන් කරනවා නම්.

    දැන් ලංකාවේ A4 කොලයක් රු2ක් - රු 3ක් වෙනවා. A4 කොලයක් කියන දේ එච්චර වටිනවද බන් නැනේ. ඔය කොලයක මිල වැඩි වෙලා තියෙන්නේ ඩොලර් එක වැඩි වීම තුල. අර වලච්චනේ factory එකේ අපහු A4 කොළ හදනවලු. එතන A4 කොලයක් හදන්න අච්චර වියදමක් යයි කියලා මම හිටන්නේ නැ.

    අනිත් දේ තමා ලංකාවේ ඉදන් අපි USA වලට parcel එකක් යැව්වොත් දවස් 10න යනවා. එත් චයිනා ඉදන් USA වලට යන්න දවස් 20කට වඩා යනවා. (මන් direct shipping + drop shipping කරන නිසා කියන්නේ) මේ දේවල් වලින් ප්රෝයෝජනක් ගන්නේ නැති එක හරි අපරාදයක්.

    ඩොලර් 250ට 40ft container එකක් එවන්න නම් බැ මචන්. 2500 ඩොලර් වෙන්න ඇති. 1 CBM වලට රූ 50,000ක් යනවා.

    USD වලට සාපෙක්ෂව yuan එක පහු ගිය අවුරුද්දේ appreciate උනා.
    1 USD තිබ්බේ 7 yuan
    දැන් 6.5 yuan වලට බැහැලා. මේ පාඩුව හදාගන්නත් චයිනා price වැඩි කරලා. එකෙනුත් අපිටයි පාඩුව.

    අනික චයිනා වලට දෙන ගොඩක් orders USA දැන් Vietnam නම් වලට යවන scene එකක් තියෙන්නේ. fashion , shoes වගේ දේවල් වලින් Vietnam ඉස්සරහට ඇවිත්.
    machn umbata lankawe hadanna patanganna barida?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,271
    4,264
    113
    yeyi mn hari :D

    GDP = 379 Billion USD
    1% = 3.79 Billion USD

    Only 0.7% of the labor force works in the agriculture sector.

    View attachment 114355

    Sri Lanka 23% of the labor force works in the agriculture sector and contribute only 7% to the GDP. They are more efficient than us. We can learn lot from Singapore. They do vertical farming in their limited land.
    අන්න එකයි scene එක.
    හැම එකටම අතගහන්නේ නැතුව පුළුවන් එක තෝරාගෙන
    එකෙන් හොදට හොයල, නැති දේවල් ආනයනය කරන්න ඕන .
    දැන් Thailand ගන්නකො, උන්ගේ රටේ දෙවෙනියට වැඩියෙන්ම අදායම් උපයන්නේ prostitution වලින් .
    කොල්ලොත් නිකන් ඉන්නේ නැහැ, බොරු කුක්කු දෙකක් හයි කරගෙන උන්ගේ GDP එකට දායක වෙනවා .
    මම කියන්නේ එහෙම නරක දේවල් වලට යොමුවෙන්න කියල නෙවෙයි .
    එත් අපි රටේ strengths සහ weaknesses තේරුම් අරගෙන game එක හරියට play කරන්න ඕන .
    අලලූනු අඩුවට ඉන්දියාවෙන් ගෙන්නන්න පුලුවන්නම් ඒක ගෙන්නලා
    වෙන තරග කරන්න පුළුවන් බෝගයක් වවල අපනයනය කරන්න ඕන .
    නැත්තන් වෙනම subject එකකට අලලූනු වවපු සම්පත් ටික යොදවන්න ඕන .
    දැන් Singapore ඒක තේරුම් අරගෙන උන්ගේ රටේ පිහිටීමෙන් වාසි අරන් ගේම ගහනවා .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,712
    14,978
    113
    ස්වයන් පෝෂිත රටක් කියන්නේ ජාතික වීරයන්ගේ හෙන fantasy එකක් .
    රටක සම්පත් සීමිතයි . ඒ සීමිත සම්පත් වලින් ආර්ථික වාසි ලබාගන්න පුලුවන්
    නිෂ්පාදනයි හදන්න ඕන . එතකොටයි අනිත් රටවල් එක්ක තරග කරන්න පුළුවන් .
    මේවා ඉතින් කියන්න ගියහම චින්ගලුන්ට තරහ යනවා එත් ඇත්ත කතාව වෙනස් .
    මොන ලබ්බක් හරි විකුණන්න පුළුවන් විදියක් හදන්න ඕනි මේක ඇතුලෙම කරවන්නෙ නැතුව. ලන්කාවෙන් එක්ස්පෝට් කරන්නෙ දැන් මැදපෙරදිගට ගෑණුනෙ. පිටරට පටවන්න බඩුවක් හැදුවොත් ඒක හදන එකාගෙ මුත්තගෙ කසාද සහතිකෙත් ඕනි වැඩේ කරගන්න.

    ලංකාවේ සල්ලි ලංකාවේ අච්චු ගහන්න බැහැ කියල නීතියක් ඇති කියල මම නම් හිහන්නේ නැහැ. නමුත් සල්ලි අච්ච්චු ගහන company හිතුමතේට හදන්න පුළුවන් කියලනම් නොසිතමි.

    සල්ලි අච්චු ගහන company යක් ලංකාවේ තිබීම, කාර් හදන company යක් ලංකාවේ තිබීමට සමානයි නේද. මොකද, විදේශ රටවලට සේවය සපයමින්, ලංකාවට අදායමක් එකෙන් ලැබෙනවනේ.

    මම හිතන විදිහට, සල්ලි අච්චු ගැහීමත්, අනෙක් මිලදී ගැනීම් වගේ Tender call කරලා, සුදුසුකම් පරික්ෂා කර එක ආයතනයකට දෙන එක තමයි කරන්නේ. එක ලංකාවේද, පිටරටද කියල වෙනසක් නැත.
    උබ ජාති කීපයක් ගැන හිතන් ඉන්න විදිය වැරදියි වගේ.
    ------ Post added on Feb 24, 2021 at 6:55 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,922
    3,421
    113
    Forest
    අඩන්නේ නැතුව ඉදපල්ලා...ලංකාව කියන්නේ බුදුන් 03 වරක් වැඩිය රට...තව අවුරුදු 2500 බුද්දාගම සුරැකෙනවා මේ රටේ...

    ලංකාව හැමදාම වල පල්ලට ගිය වෙලාවකම දකුණින් බිහි වෙන කෙනෙක් රට බෙර ගන්නවා...ඉතිහාසේ පුරාවටම එක උනා...

    හැබැයි කුමක් හෝ කරුණකට රට හොදින් තියෙන කාලෙට වඩා නරකින් තියෙන කාලේ වැඩි..මාරයට ඕන රට නැති කරලා බුද්දාගම නැති කරන්න..ඒ නිසයි නරක කාලේ වැඩි...

    මේ පාරත් මිනිස්සු අතරින් හිතන්නේ වත් නැති කෙනෙක් ඇවිත් මේ රට බෙර ගන්නවා...කවුද හිතුවේ 2005 මහින්ද ඇවිත් යුද්දේ දිනලා රට බෙර ගනී කියලා..
    Dakunen aapu un mala karumayak wela thiyenne ratata 😂😂
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    937
    478
    63
    machn umbata lankawe hadanna patanganna barida?
    oya machine ekak Million ganak wenawa. Ithin factory ekak patan gena sewakayo aragena ehema deyak karanna tharam mata salli na.

    https://www.facebook.com/RiyeltaBattery/

    meyala mulin china walin battery genapu kattiyak. dan subject eka igenagena lankawe hadanawa. ehema production plant ekak patan ganna eyala import business eken salli hoyagena.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,271
    4,264
    113
    oya machine ekak Million ganak wenawa. Ithin factory ekak patan gena sewakayo aragena ehema deyak karanna tharam mata salli na.

    https://www.facebook.com/RiyeltaBattery/

    meyala mulin china walin battery genapu kattiyak. dan subject eka igenagena lankawe hadanawa. ehema production plant ekak patan ganna eyala import business eken salli hoyagena.
    හොද business plan එකක් හදාගෙන
    investorsල කිහිපදෙනෙක් හොයාගන්න try කරොත් මොකද ?
     
    • Like
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,886
    3,179
    113
    අන්න එකයි scene එක.
    හැම එකටම අතගහන්නේ නැතුව පුළුවන් එක තෝරාගෙන
    එකෙන් හොදට හොයල, නැති දේවල් ආනයනය කරන්න ඕන .
    දැන් Thailand ගන්නකො, උන්ගේ රටේ දෙවෙනියට වැඩියෙන්ම අදායම් උපයන්නේ prostitution වලින් .
    කොල්ලොත් නිකන් ඉන්නේ නැහැ, බොරු කුක්කු දෙකක් හයි කරගෙන උන්ගේ GDP එකට දායක වෙනවා .
    මම කියන්නේ එහෙම නරක දේවල් වලට යොමුවෙන්න කියල නෙවෙයි .
    එත් අපි රටේ strengths සහ weaknesses තේරුම් අරගෙන game එක හරියට play කරන්න ඕන .
    අලලූනු අඩුවට ඉන්දියාවෙන් ගෙන්නන්න පුලුවන්නම් ඒක ගෙන්නලා
    වෙන තරග කරන්න පුළුවන් බෝගයක් වවල අපනයනය කරන්න ඕන .
    නැත්තන් වෙනම subject එකකට අලලූනු වවපු සම්පත් ටික යොදවන්න ඕන .
    දැන් Singapore ඒක තේරුම් අරගෙන උන්ගේ රටේ පිහිටීමෙන් වාසි අරන් ගේම ගහනවා .
    හරියට ගේම ගහනවානම් ලංකාවේ සම්පත් ඕනෑවටත් වඩා වැඩියි බන්. වැඩේ තියෙන්නේ ලංකාවේ උන් එකපාර සල්ලි හොයන්න දගලනවා මිසක් බිස්නස් එකක් ගොඩදාගෙන දිගුකාලින ආදායමකට යන්නේ නැහැනේ. සුද්දා වවලා ගිය තේ ටික අරගෙන බලහන්කො. දැන් නන්නත්තාර වෙලා ටි ඉන්දස්ට්‍රිය. සුද්දා හදලා අත හැරලා ගිය තෙල් ටැංකි ටිකම බලහන්. එක කාටද විකුනන්නේ කියලා හා අතේ කල්පනා කරනවා. අඩු තරමේ එකෙන් වැඩක් අරගන්න හිතනවද? එක විකුනන්න තමයි බලන්නේ. මේ රට හදන්න නම් මිනිස්සු වෙන රටකට විකුනන්න ඕනා. වෙන දෙයක් නැහැ. තනිකරම හරක් ගාල්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,855
    20,756
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට නූලක් දාපන්කෝ. මේකේ ඕවා ගැන කතා කරන්න හොද knowledge එකක් තියෙන සෙට් එකක් ඉන්නවා...
    ඉගෙන ගන්නත් එක්කම.

    ගොන් බයියෝ ටික ඉග්නෝර් කරලා
    Yes. We need those people. Not gon bayyas, toyyas or jeppas.



    FB_IMG_1613954335309.jpg

    ------ Post added on Feb 25, 2021 at 3:48 PM
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    shenat

    Well-known member
  • May 13, 2007
    25,855
    20,756
    113
    ආශ්චර්යමත් රටක
    oya machine ekak Million ganak wenawa. Ithin factory ekak patan gena sewakayo aragena ehema deyak karanna tharam mata salli na.

    https://www.facebook.com/RiyeltaBattery/

    meyala mulin china walin battery genapu kattiyak. dan subject eka igenagena lankawe hadanawa. ehema production plant ekak patan ganna eyala import business eken salli hoyagena.

    හොද business plan එකක් හදාගෙන
    investorsල කිහිපදෙනෙක් හොයාගන්න try කරොත් මොකද ?
    Aniwaryen wiyadama wadi weyi neda genawata wada?
    Ethakota lankawe hadana ekata survive wenna ba. Ehenam import karana e jathiye badu walata tax wadipura danna ona lankawe hadana kenata wikunanna puluwan awama ganata wada price eka wadi wena widiyata.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,271
    4,264
    113
    Aniwaryen wiyadama wadi weyi neda genawata wada?
    Ethakota lankawe hadana ekata survive wenna ba. Ehenam import karana e jathiye badu walata tax wadipura danna ona lankawe hadana kenata wikunanna puluwan awama ganata wada price eka wadi wena widiyata.
    ඒ කලින් member නිකන් guess කරන්නේ නැතුව
    හරියට සම්පුර්ණ process එක ගැන හොයල ගණනය කිරීම් කරලා
    තරග කරන්න පුළුවන් බඩුවක් හොයාගන්න ඉඩ තියෙනවා .
    චීනටත් මිල තරගයක යෙදෙන්න වෙන්නේ උන්ගේ රටෙත් සැපයුම් කරුවෝ වැඩිනම්නේ .
    එහෙම වැඩිය නිෂ්පාදකයෝ නැති
    හොද profit එකක් තියාගෙන විකුණන බඩුවක් මෙහෙ හදල එකේ විකුණුම් මිලට අඩුවට දෙන්න ඉඩක් තියෙනවා .
    එත් මටත් හිතාගන්න අමාරුයි චීනට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් බඩුවක් තාම ඉතුරුවෙලා ඇති කියල .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,117
    1
    9,857
    113
    කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි.

    - පා.ච. රණවක lol
    පොල් ගෙඩියක මිල 70කි

    ලොල් එරෝසන්
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,271
    4,264
    113
    පොල් ගෙඩියක මිල 70කි

    ලොල් එරෝසන්
    ඕක පොල් වත්තක් මැදද කොහෙද ඉන්නේ .
    ඌ ගන්න පොල් ගෙඩිය ජීවිතේට 70ට වඩා ගණන් යන්නේ නැහැ .
     
    • Haha
    Reactions: hasithayad