මොන ලැජ්ජාවක්ද මේහ්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    3,635
    3,608
    113
    අවුලක් නෑ බන් ලැජ්ජ වෙන්න අපිට පාරෙදි සුද්දෝ හම්බෙන්නේ නෑනේ උන්ගේ කෝචෝක් පාරවල් කන්න...අපි අපිමනේ ඉන්නේ මේ රටේ යක්ක පැටව් ටික...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    7,597
    1
    6,292
    113
    චූවගෙ රෑෂ් එකේ
    ෂික් බන් පාරෙ බැහැල යන්නත් ලැජ්ජයි. :( මම හිතන්නෙ මුන් ජාතියන්තරේ අනුකම්පාව ගන්න යන්නෙ. අරන් මොනා හරි උදව්වක් කර ගන්න යන්නෙ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    552
    890
    93
    hamadema weradi dakinna epa ban. attatama prashnayak tiyenawane. lankawe nithi pana madi market eka control karanna, eta wada powerful mafia eka. e nisa ne oya thiranaya aran tiyenne. normal law eka yatathe oaya sugar, rice stock pawara ganna beri kathawak tiyenawane. ithin idala balamu meken hodak wenawada kiyala
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,447
    8,431
    113
    hamadema weradi dakinna epa ban. attatama prashnayak tiyenawane. lankawe nithi pana madi market eka control karanna, eta wada powerful mafia eka. e nisa ne oya thiranaya aran tiyenne. normal law eka yatathe oaya sugar, rice stock pawara ganna beri kathawak tiyenawane. ithin idala balamu meken hodak wenawada kiyala
    දේශපාලකයොන්ගෙ කොන්දක් නැතිකම තියෙන්නෙ. උන් හරියට ඉන්නව නම් නිළදාරියො සුපිරියට වැඩ කරනවා.