මම ඇහුවේ බදු ගිවිසුමේ කාලය ඉවර උනාට පස්සේ බදු කාරය යන්නේ නැත්නම් ,බදු ගිවිසුමක් තියෙනවා නම් ගිවිසුමේ කොන්දේසි කඩ කළ එක ගැන බදු ගැනුම්කාරයාට පියවර ගන්න පුළුවන් මචං. ඒකට ගිවිසුම වලංගු කාලය ඇතුලත කොන්දේසි කඩ වෙන්න ඕනේ.
මුලින්ම පොලීසියට පැමිණිලි කරලා බලන්න පුළුවන්. ඒත් පොලීසියෙන් ඕවා වැඩිය ගණන් ගන්නේ නැහැ සිවිල් කාරණයක් නිසා. දෙපාර්ශවය සමථ කරලා යවනවා. බැරි නම් නඩු දාගන්න කියනවා.
හරිම ක්‍රමය ගිවිසුම කඩකළ එක ගැන දිසා අධිකරණයේ නඩුවක් දාන්න වෙනවා මචං.
1. කලින් කිවුවා වගේ දේවල් කරොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බදු කාරයට පුළුවන් ද ?
2. අයිතිකාරයා මේ ගෙදරට ගිහින් පදිංචි වෙලා බදු කාරයට වාතයක් වෙන විදියට හැසිරුනොත් මොකද්ද නීතිමය තත්වය ?