මේකි මහත්‌ වෙලා නෙ

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,836
    6,425
    113
    Mandalore
    මූ ලමයි දහයකට වඩා හැදුවෙ නැත්තන් බලපන්කො මම කිව්ව කියල හිතගනින් :lol: :love: :yes: :P
    ජනතාවගේ යුතුකමක් විදියට අපි ප්‍රීති එකක්, ප්‍රොස්ටිනො පෙති ටිකක් යවමුද මෙයාලට අපි??
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,576
    113
    සොරබොරවැව
    අරූ පිට බඩු ගහනවා ඇති දැන් හිටූ කියලා.. මේකී පිට පොළු හොයනවා ඇතී.. ඕකයි යථාර්තය..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,112
    5,670
    113
    Nawala
    බලපන් ඉතින් ගෙදට්ට වෙලා නිකන් ඉන්න ගමන් රජයේ මුදලින් නඩත්තු වෙනවා. මේවා තමයි නියම එන්ටපටනර් :lol:
    පිං ගුත්තරයෝ කියන්නේ ඕකුන්ට තමා ...
     
    • Haha
    Reactions: Anatha sinhalu