මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,583
    113
    මුගෙ පරණ කෙරුවාවල් නේද ? SBU කාලෙ ඉඳල ඒවද ? මම ටික ටික දැම්මා මූ දාන බයිලා බලාගන ඉන්න බැරිව.. මූ අංශුමාත්‍රයක් තාම හැදිලා නෑ.. ඒ කාලෙ තිබ්බ හිපාටු ගති එහෙම්මමයි...

    ඒ සේරම එක්ක ඇත්තටම මුගේ තියෙන අවුල..එක දන්නවා....ලොකු process එකක් කරනවා නම්..මුගේ අම්මත් ගව ගන්න වේවි උදව් කරන්න හදනවා නම් මේකේ කොල්ලෝ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,870
    17,868
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබට කස්ටමර්ස්ලා හැන්ඩ්ල් කරන විදිහ ගැන තව ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙයි. මට මේ ත්‍රෙඩ් එක දැකලා මතක් වුනේ ගිය අවුරුද්දෙ මට මගේ එක ක්ලයන්ට් කෙනෙක් Christmas and New Year Bonus විදිහට $20,000ක් දුන්නා (ලොකු කමට කියනවා නෙමෙයි බන්). සර්විසස් ඔෆර් කරන බිස්නස් එකකදි communication and customer handling කියන්නෙ ගොඩාක් වැදගත් පාට් එකක්. ඒක හදාගනින්. :rolleyes:

    abc.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,032
    12,520
    113
    බල්ලෝ උබටලට ඕනේ විදියට මාව හදන්න උබලට බෑ උබ ඔය පෙන්වන්නේ උබේ ඉරිසියාකාර කම වචනයේ පරිසමාප්තයෙන් ම උබ පට්ට ඉරිසියාකාරයෙක්

    මොකටද මම උඹ ගැන ඉරිසියා කරන්නෙ ? මොන හේතුවකටද ? උඹට තියෙන මට නැති දේ මොකද්ද උඹට මම ඉරිසියා කරන්න ?
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    320
    63
    ඒ සේරම එක්ක ඇත්තටම මුගේ තියෙන අවුල..එක දන්නවා....ලොකු process එකක් කරනවා නම්..මුගේ අම්මත් ගව ගන්න වේවි උදව් කරන්න හදනවා නම් මේකේ කොල්ලෝ

    RLT4U ටින්ටින් උබ අනුන්ගෙ අයිඩි වලින් ලොග් නොවි හිටපන්
     
    • Haha
    Reactions: Die-hard and RLT4U

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,806
    8,009
    113
    35
    Anuradhapura
    මොකටද මම උඹ ගැන ඉරිසියා කරන්නෙ ? මොන හේතුවකටද ? උඹට තියෙන මට නැති දේ මොකද්ද උඹට මම ඉරිසියා කරන්න ?

    ඉරිසියාවක් නැත්තම් මේ තිඩ් එකේ හැමිනෙන්නේ නැතුව වැඩක් බලාගනින් බල්ලෝ තොගේ තියෙන ඉරිසියාවට තමයි තෝ මාත් එක්ක හැමිනෙන්නේ

    උබට මම ඊයේ මොකක්ද සුද්ධ සිංහලෙන් කිව්වේ මේ එළකිරියේ ලගින්න එපා කියල
    උබට සබ ඕඩර්ස් දෙන්නම් දිගටම කරපන් කියල
    උබෙන් ලේ අවුට් වල ස්ක්රින්ශෝට් ටිකක් ගන්න මට උදේ ඉදල උබට මැසේජ් ගහල ඊයේ රැ ගෙන්න ගත්තේ යන්තම්
    එවලෙත් මම කිව්වනේ කෝල් කලහම පාඩුවේ වැඩ කරන ඉදපන් මේකට ඇවිත් හැමින්නේ නැතුව කියල
    උබ මොනවද මේකේ ඔප්පු කරන්න යන්නේ

    ඔයාගේ Orders කලා කියලා ඔයාට මාව පාලනය කරන්න බෑ මම ඔයාගේ අත පල්ලෙන් වැටිලා නෑ කොටින්ම කියනවා නම් මම වහලෙක් නමේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,583
    113
    ඉරිසියාවක් නැත්තම් මේ තිඩ් එකේ හැමිනෙන්නේ නැතුව වැඩක් බලාගනින් බල්ලෝ තොගේ තියෙන ඉරිසියාවට තමයි තෝ මාත් එක්ක හැමිනෙන්නේ

    අම්මට කියපන් උබව ගාල්ලේ රුබි රුබන් doctor ලගට එක්ක ගෙන යන්න කියලා..සල්ලි නැත්නම් මේකේ උන්ගෙන් තෙඩ් එකක් දාලා ඉල්ලා ගනින්..උදව් කරාවි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,032
    12,520
    113
    ඉරිසියාවක් නැත්තම් මේ තිඩ් එකේ හැමිනෙන්නේ නැතුව වැඩක් බලාගනින් බල්ලෝ තොගේ තියෙන ඉරිසියාවට තමයි තෝ මාත් එක්ක හැමිනෙන්නේ

    තෝ වගේ ක්ලයන්ට්ල එක්ස්පෝස් කරන අන් ප්‍රොෙෆෂනල් මල් පොන්ස් කෙනෙකුට මොකටද බං මිනිස්සු ඉරිසියා කරන්නෙ.. දැංවත් හැදිලා ප්‍රොෙෆෂනල් විදිහට වැඩ කරලා තැනකට වරෙං .. එක එකාට චාටර් වෙන්නෙ නැතිව... හරි ප්‍රොෙෆෂනල් විදිහට වැඩ කරන්න ඉගනගන බිස්නස් එක හරියට බිල්ඩ් කරපං. එතකොට උඹට අඳෝනා දාන්න වෙන්නෙ නෑ හැමදාම...
     
    Last edited:
    • Haha
    Reactions: SURVIV0R and RLT4U

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,101
    1,806
    113
    මහනුවර
    ඉරිසියාවක් නැත්තම් මේ තිඩ් එකේ හැමිනෙන්නේ නැතුව වැඩක් බලාගනින් බල්ලෝ තොගේ තියෙන ඉරිසියාවට තමයි තෝ මාත් එක්ක හැමිනෙන්නේ



    ඔයාගේ Orders කලා කියලා ඔයාට මාව පාලනය කරන්න බෑ මම ඔයාගේ අත පල්ලෙන් වැටිලා නෑ කොටින්ම කියනවා නම් මම වහලෙක් නමේ

    Ai bn uba mehema 😑 ubata tharahai dukai kiyala ane manda okkoma kela karaganna yanne. Uba unlucky newei wihin unluck wenawa wage mata penne. Athi bn danwath natharakaraganin. Shape eke hitahanko bn mokakda
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,534
    13,066
    113
    ආයේ කෙලොගෙන නේද ? උබට කොහෙද යකෝ 10 years expeirnce තියෙන්නේ. උබේ වැඩේ wordpress සතියක් ඉගෙන ගත්ත එකෙක්ට කරන්න පුළුවන්. අඩුම ගානේ responsive වත් නැ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,197
    9,307
    113
    In the eyes of my girl
    ඉරිසියාවක් නැත්තම් මේ තිඩ් එකේ හැමිනෙන්නේ නැතුව වැඩක් බලාගනින් බල්ලෝ තොගේ තියෙන ඉරිසියාවට තමයි තෝ මාත් එක්ක හැමිනෙන්නේ



    ඔයාගේ Orders කලා කියලා ඔයාට මාව පාලනය කරන්න බෑ මම ඔයාගේ අත පල්ලෙන් වැටිලා නෑ කොටින්ම කියනවා නම් මම වහලෙක් නමේ

    උබව පාලනේ කරලා මම මොනවා කරන්නද
    මම එත් හිතුව පව් නේ කොල්ලෙක්නේ අනික් එවුන් මෙච්චර බනින්නේ මුට එත් කමක් නැ චාන්ස් එකක් දීල බලනවා කියල
    උබ ඔහොම හැසිරෙනවා නම් මචං සොරිම තමයි
    මේකේ ලගින්න එපා කිව්වේ මේ ටික වෙන නිසා තමයි
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,592
    596
    113
    86
    ඉරිසියාවක් නැත්තම් මේ තිඩ් එකේ හැමිනෙන්නේ නැතුව වැඩක් බලාගනින් බල්ලෝ තොගේ තියෙන ඉරිසියාවට තමයි තෝ මාත් එක්ක හැමිනෙන්නේ

    uba methana thread ekak damme mungen comments ganna navai da.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,589
    11,451
    113
    127.0.0.1:8080/Kandy
    මාස තුනක රෙකෝඩ් මචන් හොයාගන්න ඔකොම ඒවා අහන්න වෙනවා. ඕවා අහන එක මටම අප්‍රියයි එකයි නොදන්නේ

    call record kara kara tiyaganne mokatada ban.

    apith me weda karanne. samahara welawata client kiyanne ekak eka karala iwara unama wena ekak kiyanawa. ah attada kiyala aye reverse karanawa.

    kalin meka kiwwe kiya kiya eka allan natanna giyoth tiyenawata wada weda palu wenawa.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,806
    8,009
    113
    35
    Anuradhapura
    ආයේ කෙලොගෙන නේද ? උබට කොහෙද යකෝ 10 years expeirnce තියෙන්නේ. උබේ වැඩේ wordpress සතියක් ඉගෙන ගත්ත එකෙක්ට කරන්න පුළුවන්. අඩුම ගානේ responsive වත් නැ.

    responsive කරන ඒවා අන්තිමට කරලා දෙනකම් ඉන්න දුන්නේ නැනේ වෙන වෙන ඒවා කිව්වේ

    uba methana thread ekak damme mungen comments ganna navai da.

    නෑ අරු මගේ බිස්නස් කාපු නිසා ඇත්ත තත්වය මේකේ අයට පහදලා දෙන්න දැම්මේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,589
    11,451
    113
    127.0.0.1:8080/Kandy
    මචන් උබට කස්ටමර්ස්ලා හැන්ඩ්ල් කරන විදිහ ගැන තව ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙයි. මට මේ ත්‍රෙඩ් එක දැකලා මතක් වුනේ ගිය අවුරුද්දෙ මට මගේ එක ක්ලයන්ට් කෙනෙක් Christmas and New Year Bonus විදිහට $20,000ක් දුන්නා (ලොකු කමට කියනවා නෙමෙයි බන්). සර්විසස් ඔෆර් කරන බිස්නස් එකකදි communication and customer handling කියන්නෙ ගොඩාක් වැදගත් පාට් එකක්. ඒක හදාගනින්. :rolleyes:

    View attachment 105413
    patta anna ohomai inna one. good luck!!
     
    • Love
    Reactions: Kolama

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    256
    63
    Gtrz කිවුවෙ උබව උටත් පැටලුනාලු , මොන විහිලුද යකො තොට ලැජ්ජාවක් නැද්ද රෙජිස්ටර් කරපු බිස්නස් 2යි කොල්ලො 8ක් වැඩ උබටත් බැ උන්ටත් බැ පිටු 8ක සයිට් එකක් ගහාන්න නරි වාදන් නම් තියෙනවා, දැන් කොල් කරලා ආහාපන් අරුගෙන් මුව බැන්ඩ් කරන්නද කියලා නරියා

    Uba pissak da ban mona magulak da me kiyanne awulak tiyanawa nam RLT4U ekka beraganin real ekan awith katha karapan
     

    anurud

    Active member
  • Sep 16, 2009
    350
    223
    43
    Site ekak hadaddi kill switch ekak daapan. Uba witarak danna. Salli denna ba kiwwoth site ekata kelawala daapan.
     
    • Like
    Reactions: AnuradhaRa

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,603
    113
    ගෙදර බන් !!
    Uba pissak da ban mona magulak da me kiyanne awulak tiyanawa nam RLT4U ekka beraganin real ekan awith katha karapan

    Real eka @rukshan0000 expose kare.
    api EK eke inne 2006 idala, kawadavath pajatha wada karala na. karanneth na.
    karala thiyenawa nam ithin ubala dannawane.

    mun me fake bassala minissunta mada gahana eka karanne.
    mama uba kiyala hithagena mada gahanwa kello gen salli gaththalu / prado mokadda magulak kiyavanawa.
    eka vikarak... PM dada uba kiyala hithagena kiyawanawa. pissu bn.
     
    • Like
    Reactions: bestdivx
    Status
    Not open for further replies.