මේක කියවනකොට පිස්සු වගේ.. උඹලා ටැක්ස් ගෙවන රාජ්‍ය ආයතනයකින් වැඩක් කරන්න හැදුවම උන දේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,856
    8,420
    113
    ජීවිතේ පලවෙනි වතාවට ගිය සතිය පුරා වෙච්ච දේවල් එක්ක ලංකාව එපා වුනා.පත හෑලි ලියන්න වෙලාව නැති වුනත් නොලිය හිටියොත් මේ දේවල් තවත් කෙනෙක්ට වෙන නිසා ලියන්න හිතුවෙ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයSri Lanka Bureau of Foreign Employment කොස්වත්තෙ ofz එකට 17 සදුදා bureau ගෙවන්න ගියේ රට රස්සාවකට යන ඕනම කෙනෙක් ගෙවිය යුතුයි කියලා රජයෙන් කියලා තියෙන නිසා.(ඒක ගෙවන්නෙ නැතිව ගියොත් immigration එකෙන් ආයි හරවලා එවනවා.)එතනට ගිහින් job agreement ,passport දුන්නම තමා දන්නෙ ගෑනු අය දරුවො නෑ කියලා ඔප්පු කරන්න ඕනලු.unmarried උනත් බබාලා නෑ කියලා පෙන්නන්න ඕනලු.ඒකට form එකක් දුන්නා ග්‍රාමසේවකගෙන් පුරවන් එන්න කියලා.අනේ ඉතින් එයා හැමදාම නෑනේ එයාව හොයාගෙන ඩොටේ ගිහින් ඒකත් පුරවා ගත්තා.ඒ පාර ඒකෙ තියෙනවා සාමදාන විනිශ්චකාර අත්සන් කරන්නත් ඕනලු.ඒකත් පංසලේ හාමුදුරුවන්ට කියලා කරගෙන ඊලගට බැලුවම තියෙනවා ප්‍රාදේශිය සභාවේ විදේශ සේවා නිලදාරියෙක් අත්සන් කරන්න ඕනලු.

    ඒ පාර ගියා එතන්ට.ඒ මනුස්සයා ඒ පාර කියනවා ග්‍රාමසේවා සහතිකයක් ඕනලු.(අනේ ඉතින් attached document form එකේ තිබ්බනම් කාගෙන්වත් අහන්න ඕන නෑනෙ.මෙහෙම රස්තියාදු වෙන්නෙත් නෑනෙ.ආයි ඉතිං ආවා ග්‍රාමසේවා අක්කව හම්බෙන්න.මොකද එයා 12.30 වෙද්දි යනවලු.ඒකත් අරන් ප්‍රාදේශිය සභාවට ගියාම ඒ මනුස්සයා කියනවා දවස් 14 ඇතුලත එයා ගෙදරට එනවලු බබාලා ඉන්නවද බලන්න.ඒ බලලලු මේක අත්සන් කරන්නෙ.අප්පටසිරි දවස් 14
    😬
    දවස් 3 කින් flight booking දාලා.දැන් මොකො කරන්නෙ ඒක එයාට කියුවම එයාගෙ ප්‍රශ්නයක් නෙමේ කියුවා.කොහොමහරි එයාව ටිකක් ශේප් කරලා කතා කලාම හෙට එන්නකො බලන්න උදේ කෝල් එකක් දීලා කියුවා.අගහරුවාදත් ඉවරයි.බදාදා උදේ කෝල් කලාම ඒ මනුස්සයා කියනවා 12 ට විතර එන්න බලන්නකෝ කියලා.එයාට වැදලා වැදලා ඔන්න ඒක අත්සන් කරන් bureau එක කොස්වත්තෙ ඒකට ගිහින් නම්බර් එකක් අරන් ඔන්න පෝලිමේ.අපේ රට කොච්චර දියුනුද කියනවනම් ඒ නම්බර් එක දෙන්නේ කඩදාසියක ලියපු අංක එතන ඉන්න ගැහැනු කෙනා කතුරෙන් කපලා.ඔන්න ඒ පෝලිමේ ඉන්නවා ගිහින් 2 ට විතර ඇති දැන්.පෝලිම යන්නෙම නෑ බැලින්නම් ඒ ගෑනු කෙනා කන්න ගිහින් .එයා එනකම් පැයක් පෝලිමේ.දුර ඉදන් ආව මිනිස්සු තැන් තැන් වල වාඩිවෙලා බලාගත්තු අත බලන්.කීයට යන්න වෙයිදකියලා හිතා ගන්න බෑ.ඇයි දෙයියනේ එකෙක් ලන්ච් යද්දි ඒ සීට් එකට වෙන කෙනෙක් දාන්න පුලුවන්නෙ.මිනුස්සුන්ව නිකම් රස්තියාදු කරන්නේ.

    ඒ අක්කා එනකම් ඉදලා ඔන්න document ටික දුන්නා සල්ලි ගෙවලා එන්න කියලා හිතාගෙන.එයා ඒ ටික බලලා ඒ පාර කියන්වා කලින් රට ඉදලා තියන නිසා flight details ඕනලු.මං කියුවා ඒ පාර පරන පාස්පෝට් එක තියෙනවා ඒකේ fly කරපු හැම විස්තරයක්ම තියෙන නිසා තව මොනා ගේන්නද කියලා.ඒ පාර එතන ලොක්කි ඇවිත් කියනවා එහෙම බෑ immigration එකට ගිහින් තොටුපල කියනsection එකෙන් ලියුමක් ගේන්න ඕනලු.එතකොට 3 ට වගේ ඇති.4 වෙනකම් ඇරලා නිසා ඔයාට දැන්ම අරන් එන්න පුලුවන් අපි කරලා දෙන්නම් මිස් ඉක්මන්ට එන්න.වෙන ප්‍රශ්නයක් නෑ ඔක්කොම document ඕකේ.ඔයා මේක අරන් ආවම විනාඩි 5 ගෙවලා යන්න පුලුවන් ( ඔය ඔක්කොම කියුවේ එතන ලොක්කි) මාත් ඉතින් කරන්න දෙයක් නැති කමට ආයි එතනින් බත්තරමුල්ලෙ immigration ofzඑකට ආවා.ඒකෙ 6 වෙනි තට්ටුව තොටුපල අංශයට.ඒ ඇවිත් එතන කවුන්ටර එක ගාවට ගිහින් මම බලන් ඉන්නවා.ඇතුලෙ table 4ක ගෑනු 3 දෙනයි එක පිරිමි කෙනෙකුයි වැඩ.කට්ටිය මාරුවෙන් මාරුවට මගේ මූන බලලා එයාලගෙ වැඩ.එකෙක්ටවත් පුටුවෙන් නැගිටින්න බෑ $ක ඇලිලා.වෙලාව 3.35වගේ මුන්ට ඔෆ් වෙන්න ලගයිනේ ඒකයි.මං ඒත් කවුන්ටර් එක ලගට වෙලා බලගෙන.මේ photo එකේ ඉන්න lady හොරෙන් බලලා අහක බලා ගන්නවා එතකොටත්.ඔන්න එතකොට එතන්ට එනවා.අර හැමතැනම ඉන්නවනනේ මොන මගුලක්වත් බැරි වුනත් හැම එකටම හොට දාන ඇන්ටි කෙනෙක් ඔය රතු පාට බ්ලවුස් එක ඇදන් ඉන්නේ එයා.මං ඇත්තටම දැක්ක ගමන් හිතුවේ tea ගේන ඇන්ටි කියලා.එයා පියන් කෙනෙක් වගේ මං හිතන විදියට .ඔන්න එයා මගෙන් අහනවා ඇයි ආවෙ කියලා.මං ඉතින් විස්තරේ කියුවා bureau එකෙන් letter එක්ක් ගේන්න කියුවා මට time නෑ flightබුක් කරලා තියෙන්නේ.මිස් මේක මට අරන් දෙන්න 5 ට කලින් මම bureau එකට යන්න ඕන කියලා.ඒ පාර ඒ ඇන්ටි පිටිපස්සට ගිහින් අර රෝස පට සාරි එක ඇදන් ඉන්න ladyට කියුවම මේ ගෑනිඑක පාරටම කියුවෙ පිස්සුවක් ඇතෑ දැන් ඕව කරන්න බෑ.හෙට එන්න කියන්න කියලා.මං මේ කියන්නෙ මගේ කනට ඇහුන දේ.යකෝ ඕෆ් වෙන්න තියෙන හදිසියට මුන් අපිව හරවලා එවනවා.පිං පඩි ගන්න කාලකන්නි ගෑනු.මුන් නිසා flight ticket එකක් cancel කරලා 50000ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා.

    ඒ කවුන්ටර් එක ගාවට කවුරුත් එන්නේ නැති නිසා අර පියන් ඇන්ටිගෙන් ඊලගට මං ඇහුවෙ කවුද මෙතන section head කියලා.ඒ පාර ඔන්න පිරිම් කෙනෙක් පෝන් එකත් කනේ ගහන් එනවා.එතනට.එයාට මං විස්තර කියනවා.දවස් 3 ක් රස්තියදු මේක ගෙවන්න අද බැරිවුනොත් flight කැන්සල් කරන්න වෙනවා.අනේ pls sir මේක කරලා දෙන්න කියලා.මෙන්න ඒ පාර පොර කියනවා අද වැඩ ඉවරයි හෙට එන්නලු.මං එතකොට වෙලාව බලලා එයාට කියුවා සර් තව විනාඩි 15 තියෙනවනේ ඕෆ් වෙන්න කියලා.පොරට මල පැන්නා .මහ හයියෙන් මෙන්න මෙයා කියනවා ව්.15 තියෙනවා ඕෆ් වෙන්න කියලා .පුලුවන්නම් මෙයාගෙ වැඩේ කරලා දෙන්න කියලා ඒ මිනිහා යනවා එතනින්.‍ලංකාවේ government eke section head කෙනෙක් අන්න එහෙමයි මිනිස්සුන්ට සලකන්නේ(මං මේ කියන්නෙ රජයෙ හැම නිලදාරියෙක් ගැන නෙමේ.මට කාටවත් මඩ ගහන්න අවශ්‍ය නෑ.මේක මට වුන දෙයක්.පාස්පෝට් ofz එකේ තොටුපල කියන අංශය මේ.)

    දැන් ඉතින් එතන ඉන්න සෙට් එකම මං දිහා බල බල හිනාවෙනවා.ඒ පාර ඇතුලෙ ඉදන් සර් කෙනෙක් ඇවිත් මට කියනවා මිස් අද මේක කරගන්න බෑ කොහොමත් ඔයා හෙට උදෙන් එන්න කියලා.ඒ පාර ඒකට ඔලුව වනලා එතන හිටපු අර ගොන් පියන් ගෑනිගෙන් මං ඇහුවා මටformඑකක් දෙන්න fill කරන් එන්න කියලා.එයා කියන්වා එයා දන්නෙ නෑලු එහෙම එකක් හෙට ඇවිත් ගන්නලු.අම්මපා reception ඉන්න ගෑනි දන්නේ නෑ දෙන්න ඕන ෆෝම් එක.මුන් එක්කො ගොට්ට අල්ලලා මේ රස්සාවල් අරගෙන.එහෙමත් නැත්නම් පිනට කනවා.ඒ දවසත් මගේ ඉවරයි.Thursday ආයි උදේ රස්තියාදු වෙලා ඒ ලියුම අරන් bureauඑකට ගියාම එතනත් සීට් හිස්. බැලුවොත් කන්න ගිහින් ඔන්න ඉදලා ඉදලා ආයි අර ලියුමත් අරන් document ටික දුන්නා අදවත් මේ මගුල ගෙවලා ඉවර කරන්න කියලා .එදා හිටපු නංගි ඒ පාර කියනවා agreement එක translateකරන් එන්නලු.යකෝ දවස් 3 ක් එතන්න ගියාම ඔක්කොම ඕකේ කියලා දැන් මොන රෙද්දක්ද කියන්නේ .දවස ගානෙ ඉන්න officers මාරු වෙනකොට document ඕන වෙන ඒවත් මාරුවෙනවා.ආයි අරflight details දාලා ගෙනපු ලෙටර් එක පෙන්නලා මගෙන් අහනවා ඒක මොකටද ගෙනාවෙ පරන පාස්පෝට් එක තියෙදදි කියලා.ඉතිං මං කියුවා ඊයෙ හිටපු කෙනා ගේන්න කියුවෙ කියලා.එයා අලුතෙන් ට්‍රාන්සර් උන කෙනෙක්ලු.අනේ ඉතින් මෙයාලගෙ mistake නිසා ලංකාවෙ ඉදපු අන්තිම සතියෙත් දවස් 4 ක් ඉවරයි.කොහොමහරි අපේ ආදරනීය government එකට කරපු සේවය වෙනුවෙන් 22000ක් ගෙවලා එලියට එද්දි හවස 6.

    මං මේ දාන හැම photo එකක් වෙනුවෙන්ම මම වගකියනවා.මේක මට වුන දෙයක් නිසා.අපේ රටේ ආන්ඩු මාරු වුනාට කිසි වැඩක් නෑ මේවයේ වැඩ කරන කාලකන්නි, මිනිස්සුන්ට කරන බලු වැඩ නවතින්නෙ නෑ.මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.මේවට කතා කලත් ඒ මනුස්සයා ලැජ්ජා වෙන එක විතරයි.මේ පොටෝ වල ඉන්න මේ ගෑනු දෙන්න පිං පඩි අරන් මිනිස්සුන්ට කරන ජරා වැඩ වලට අදාල බලදාරින් කොන්දක් තියේනම් පියවරක් ගන්න.
    ඒ වගේම මේ ටික දාන්නේ රටවල් දෙකක දියුනු වෙන්න හේතුව පෙන්වන්න.
    මේ ඊයේ මම බැංකුවට යද්දි වෙලාව 2.55 බැංකු වහන්න විනාඩි 5 .කවුන්ටර්ස් වල හිටපු හැමෝම වගේ busyනිසා ඇතුලෙ ඉදපු lady කෙනෙක් දුවගෙන ඇවිත් මගෙන් කෙරෙන්න ඕන දේ අහනවා.වැඩ ගොඩක් කෙරෙන්න තිබුනත් හරවලා යවන්න බෑ තව වි.5ක් තියෙනවා වැඩ කරන්න.ඒ ladyමාව වෙනම table එකකට අරන් 3.20 වගේ වෙනකම් මගේ වැඩේ කරලා දෙන්න.මෙන්න මේකයි වෙනස.

    කොච්චර ලස්සන රටක් වුනත් ආයි එන්න හිතෙන්නෙ නැති තරමට එපා කරන්නේ කාලකන්නි පිං පඩි ගන්න රජයේ ඇතැම් නිලදාරින්

    (copied)

    https://www.facebook.com/share/p/1KEq1Q5GJ1/
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    7,545
    10,433

    මාර වැඩේ තමයි සචිත කුසලධර්ම අංකල්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,884
    1
    10,950
    113
    hama thanama ohoma un innawa..mama nan kiyanne Wenama ekek danna one owa report karanna. Padi kapala danna one ohoma kara unge. eka parak deparak padiya kapeddi hadila enawa. nattan owa hadanna ba.
     
    • Like
    Reactions: Mugen

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,834
    37,020
    113
    Homagama

    දැනට ගහලා තියන විකාර සර්කියුලර් ඔක්කොම අයින් කරලා ගැලපෙන ඒවා ගහන්න ඕනා.
    ප්‍රොඇක්ටිව් ඇම්ම තියන මිනිහෙක්ටවත් විකාර සර්කියුලර් තියෙද්දි ඊට පිටින් වැඩ කරන්න බැ. ඕවාට පිටින් ගිහින් බෙල්ල තියන්න කවුරුත් කැමති නැ.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    199
    301
    63
    Sri Lanka
    මේක මොන වගේ job එකකට යන කෙනෙක්ට සිද්ද උන දෙයක්ද කියන්න දන්නේ නෑ නමුත් කියන්න ඕන Bureau registation එක මම දෙපාරක් කරගෙන තියෙනවා Galle branch එකෙන් ඒ දෙපාරම පැයක් දෙකක් වගේ උපරිම ගියේ.

    Paasport office, Bureau registation, නගර සභාව, දිස්ත්‍රික් ලේකම්, embassy, මේ වගේ තැන් වලට වැඩක් කර ගන්න යද්දී යන්න කලින් ඕන documents මොනවද, fill කරන්න ඕන forms මොනාද කියලා හොයල බලලා, ඒ සේරම ready කරන් යන්න.

    ඒ දේවල් ගොඩක් එයාලගේ web site වල දාලා තියෙනවා. අපේ අය ගොඩක් එතනට ගිහින් තමයි සේරම බලන්නේ. ඒපාර බැන බැන එනවා.

    මේ කියන කෙනා ඕන document නැතිව ගිහින් උන රස්තියාදුව කියලයි මට පේන්නේ.

    මම බබාගේ passpoet එක ගන්න ගිය දවසේ පෝලිමේ හිටපු අයගෙන් ගොඩක් අයාලග birth certificate එකක් නෑ, application form එක නෑ, සමහරු මුළු family එකම ඇවිත්

    Burrau ගියපු දවසේත්, ඔහේ ඇවිත් ඉන්න පිරිසක් හිටියේ. ඕන documents නැතිව. මට කලින් ආපු අය පැය ගානක් form එක පුරවනවා,

    මම විනාඩි 5න් ඒක පුරවලා බාර දුන්නා අනික් ඕන document එක්ක. මට කිව්වා ඒ document වල 4to කොපි එකක් දෙන්න කියලා. මම ඒ ටිකත් අරන් ගියේ. Passport එකේ pages ටිකක් ඕන කිව්වා immigration seal තිබුණ.

    ඒක අරන් ඇවිත් දුන්නම, document සේරම බලලා payment කරන්න slip එක දුන්නා. ඒකට පහළ bank එකේ branch එකක් තියෙනවා. එක කරලා ආවම seal කරලා දුන්නා.

    අනික් අය මොනවා කරනවද මන්ද. ඔහේ ඉන්නවා. එක එක්කෙනා එක්ක කයිය, අනික් අයගෙන් විස්තර අහනවා කරන හැටි.

    Gvt related වැඩක් නම් process එක කලින් දැනගෙන, අදාල සේරම දේවල් අරන් යන්න.
     
    • Like
    Reactions: kepu

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,022
    1,360
    113
    දැනට ගහලා තියන විකාර සර්කියුලර් ඔක්කොම අයින් කරලා ගැලපෙන ඒවා ගහන්න ඕනා.
    ප්‍රොඇක්ටිව් ඇම්ම තියන මිනිහෙක්ටවත් විකාර සර්කියුලර් තියෙද්දි ඊට පිටින් වැඩ කරන්න බැ. ඕවාට පිටින් ගිහින් බෙල්ල තියන්න කවුරුත් කැමති නැ.
    මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නෙ.
    කාලෙන් කාලෙට එක එකා මතක් වෙන මතක් වෙන වෙලාවට circular ගහලා, ඒවා සැරෙන් සැරේට amendment කරලා දැන් මොකෙකුටවත් තේරුම් ගන්න බෑ හරි විදිහ කෝකද කියලා.
    ඉතිං එක එක office වල, එක එක බලධාරියා/නිලධාරියා එක එක විදිහට වැඩ කරනවා. මිනිස්සු වෙනුවෙන් කියලා හදිස්සියට සත්භාවයෙන් circular වලට පිටින් වැඩ කරන්න ගියොත් උන්ට කෙලවෙනවා.

    ඔය විදිහෙ office වලට පිස්සු ඩයල් වැඩට ගියාම ඕක තව ඩබල් වෙනවා.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,076
    93
    ජීවිතේ පලවෙනි වතාවට ගිය සතිය පුරා වෙච්ච දේවල් එක්ක ලංකාව එපා වුනා.පත හෑලි ලියන්න වෙලාව නැති වුනත් නොලිය හිටියොත් මේ දේවල් තවත් කෙනෙක්ට වෙන නිසා ලියන්න හිතුවෙ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයSri Lanka Bureau of Foreign Employment කොස්වත්තෙ ofz එකට 17 සදුදා bureau ගෙවන්න ගියේ රට රස්සාවකට යන ඕනම කෙනෙක් ගෙවිය යුතුයි කියලා රජයෙන් කියලා තියෙන නිසා.(ඒක ගෙවන්නෙ නැතිව ගියොත් immigration එකෙන් ආයි හරවලා එවනවා.)එතනට ගිහින් job agreement ,passport දුන්නම තමා දන්නෙ ගෑනු අය දරුවො නෑ කියලා ඔප්පු කරන්න ඕනලු.unmarried උනත් බබාලා නෑ කියලා පෙන්නන්න ඕනලු.ඒකට form එකක් දුන්නා ග්‍රාමසේවකගෙන් පුරවන් එන්න කියලා.අනේ ඉතින් එයා හැමදාම නෑනේ එයාව හොයාගෙන ඩොටේ ගිහින් ඒකත් පුරවා ගත්තා.ඒ පාර ඒකෙ තියෙනවා සාමදාන විනිශ්චකාර අත්සන් කරන්නත් ඕනලු.ඒකත් පංසලේ හාමුදුරුවන්ට කියලා කරගෙන ඊලගට බැලුවම තියෙනවා ප්‍රාදේශිය සභාවේ විදේශ සේවා නිලදාරියෙක් අත්සන් කරන්න ඕනලු.

    ඒ පාර ගියා එතන්ට.ඒ මනුස්සයා ඒ පාර කියනවා ග්‍රාමසේවා සහතිකයක් ඕනලු.(අනේ ඉතින් attached document form එකේ තිබ්බනම් කාගෙන්වත් අහන්න ඕන නෑනෙ.මෙහෙම රස්තියාදු වෙන්නෙත් නෑනෙ.ආයි ඉතිං ආවා ග්‍රාමසේවා අක්කව හම්බෙන්න.මොකද එයා 12.30 වෙද්දි යනවලු.ඒකත් අරන් ප්‍රාදේශිය සභාවට ගියාම ඒ මනුස්සයා කියනවා දවස් 14 ඇතුලත එයා ගෙදරට එනවලු බබාලා ඉන්නවද බලන්න.ඒ බලලලු මේක අත්සන් කරන්නෙ.අප්පටසිරි දවස් 14
    😬
    දවස් 3 කින් flight booking දාලා.දැන් මොකො කරන්නෙ ඒක එයාට කියුවම එයාගෙ ප්‍රශ්නයක් නෙමේ කියුවා.කොහොමහරි එයාව ටිකක් ශේප් කරලා කතා කලාම හෙට එන්නකො බලන්න උදේ කෝල් එකක් දීලා කියුවා.අගහරුවාදත් ඉවරයි.බදාදා උදේ කෝල් කලාම ඒ මනුස්සයා කියනවා 12 ට විතර එන්න බලන්නකෝ කියලා.එයාට වැදලා වැදලා ඔන්න ඒක අත්සන් කරන් bureau එක කොස්වත්තෙ ඒකට ගිහින් නම්බර් එකක් අරන් ඔන්න පෝලිමේ.අපේ රට කොච්චර දියුනුද කියනවනම් ඒ නම්බර් එක දෙන්නේ කඩදාසියක ලියපු අංක එතන ඉන්න ගැහැනු කෙනා කතුරෙන් කපලා.ඔන්න ඒ පෝලිමේ ඉන්නවා ගිහින් 2 ට විතර ඇති දැන්.පෝලිම යන්නෙම නෑ බැලින්නම් ඒ ගෑනු කෙනා කන්න ගිහින් .එයා එනකම් පැයක් පෝලිමේ.දුර ඉදන් ආව මිනිස්සු තැන් තැන් වල වාඩිවෙලා බලාගත්තු අත බලන්.කීයට යන්න වෙයිදකියලා හිතා ගන්න බෑ.ඇයි දෙයියනේ එකෙක් ලන්ච් යද්දි ඒ සීට් එකට වෙන කෙනෙක් දාන්න පුලුවන්නෙ.මිනුස්සුන්ව නිකම් රස්තියාදු කරන්නේ.

    ඒ අක්කා එනකම් ඉදලා ඔන්න document ටික දුන්නා සල්ලි ගෙවලා එන්න කියලා හිතාගෙන.එයා ඒ ටික බලලා ඒ පාර කියන්වා කලින් රට ඉදලා තියන නිසා flight details ඕනලු.මං කියුවා ඒ පාර පරන පාස්පෝට් එක තියෙනවා ඒකේ fly කරපු හැම විස්තරයක්ම තියෙන නිසා තව මොනා ගේන්නද කියලා.ඒ පාර එතන ලොක්කි ඇවිත් කියනවා එහෙම බෑ immigration එකට ගිහින් තොටුපල කියනsection එකෙන් ලියුමක් ගේන්න ඕනලු.එතකොට 3 ට වගේ ඇති.4 වෙනකම් ඇරලා නිසා ඔයාට දැන්ම අරන් එන්න පුලුවන් අපි කරලා දෙන්නම් මිස් ඉක්මන්ට එන්න.වෙන ප්‍රශ්නයක් නෑ ඔක්කොම document ඕකේ.ඔයා මේක අරන් ආවම විනාඩි 5 ගෙවලා යන්න පුලුවන් ( ඔය ඔක්කොම කියුවේ එතන ලොක්කි) මාත් ඉතින් කරන්න දෙයක් නැති කමට ආයි එතනින් බත්තරමුල්ලෙ immigration ofzඑකට ආවා.ඒකෙ 6 වෙනි තට්ටුව තොටුපල අංශයට.ඒ ඇවිත් එතන කවුන්ටර එක ගාවට ගිහින් මම බලන් ඉන්නවා.ඇතුලෙ table 4ක ගෑනු 3 දෙනයි එක පිරිමි කෙනෙකුයි වැඩ.කට්ටිය මාරුවෙන් මාරුවට මගේ මූන බලලා එයාලගෙ වැඩ.එකෙක්ටවත් පුටුවෙන් නැගිටින්න බෑ $ක ඇලිලා.වෙලාව 3.35වගේ මුන්ට ඔෆ් වෙන්න ලගයිනේ ඒකයි.මං ඒත් කවුන්ටර් එක ලගට වෙලා බලගෙන.මේ photo එකේ ඉන්න lady හොරෙන් බලලා අහක බලා ගන්නවා එතකොටත්.ඔන්න එතකොට එතන්ට එනවා.අර හැමතැනම ඉන්නවනනේ මොන මගුලක්වත් බැරි වුනත් හැම එකටම හොට දාන ඇන්ටි කෙනෙක් ඔය රතු පාට බ්ලවුස් එක ඇදන් ඉන්නේ එයා.මං ඇත්තටම දැක්ක ගමන් හිතුවේ tea ගේන ඇන්ටි කියලා.එයා පියන් කෙනෙක් වගේ මං හිතන විදියට .ඔන්න එයා මගෙන් අහනවා ඇයි ආවෙ කියලා.මං ඉතින් විස්තරේ කියුවා bureau එකෙන් letter එක්ක් ගේන්න කියුවා මට time නෑ flightබුක් කරලා තියෙන්නේ.මිස් මේක මට අරන් දෙන්න 5 ට කලින් මම bureau එකට යන්න ඕන කියලා.ඒ පාර ඒ ඇන්ටි පිටිපස්සට ගිහින් අර රෝස පට සාරි එක ඇදන් ඉන්න ladyට කියුවම මේ ගෑනිඑක පාරටම කියුවෙ පිස්සුවක් ඇතෑ දැන් ඕව කරන්න බෑ.හෙට එන්න කියන්න කියලා.මං මේ කියන්නෙ මගේ කනට ඇහුන දේ.යකෝ ඕෆ් වෙන්න තියෙන හදිසියට මුන් අපිව හරවලා එවනවා.පිං පඩි ගන්න කාලකන්නි ගෑනු.මුන් නිසා flight ticket එකක් cancel කරලා 50000ක් විතර වැඩිපුර ගෙවන්න වෙනවා.

    ඒ කවුන්ටර් එක ගාවට කවුරුත් එන්නේ නැති නිසා අර පියන් ඇන්ටිගෙන් ඊලගට මං ඇහුවෙ කවුද මෙතන section head කියලා.ඒ පාර ඔන්න පිරිම් කෙනෙක් පෝන් එකත් කනේ ගහන් එනවා.එතනට.එයාට මං විස්තර කියනවා.දවස් 3 ක් රස්තියදු මේක ගෙවන්න අද බැරිවුනොත් flight කැන්සල් කරන්න වෙනවා.අනේ pls sir මේක කරලා දෙන්න කියලා.මෙන්න ඒ පාර පොර කියනවා අද වැඩ ඉවරයි හෙට එන්නලු.මං එතකොට වෙලාව බලලා එයාට කියුවා සර් තව විනාඩි 15 තියෙනවනේ ඕෆ් වෙන්න කියලා.පොරට මල පැන්නා .මහ හයියෙන් මෙන්න මෙයා කියනවා ව්.15 තියෙනවා ඕෆ් වෙන්න කියලා .පුලුවන්නම් මෙයාගෙ වැඩේ කරලා දෙන්න කියලා ඒ මිනිහා යනවා එතනින්.‍ලංකාවේ government eke section head කෙනෙක් අන්න එහෙමයි මිනිස්සුන්ට සලකන්නේ(මං මේ කියන්නෙ රජයෙ හැම නිලදාරියෙක් ගැන නෙමේ.මට කාටවත් මඩ ගහන්න අවශ්‍ය නෑ.මේක මට වුන දෙයක්.පාස්පෝට් ofz එකේ තොටුපල කියන අංශය මේ.)

    දැන් ඉතින් එතන ඉන්න සෙට් එකම මං දිහා බල බල හිනාවෙනවා.ඒ පාර ඇතුලෙ ඉදන් සර් කෙනෙක් ඇවිත් මට කියනවා මිස් අද මේක කරගන්න බෑ කොහොමත් ඔයා හෙට උදෙන් එන්න කියලා.ඒ පාර ඒකට ඔලුව වනලා එතන හිටපු අර ගොන් පියන් ගෑනිගෙන් මං ඇහුවා මටformඑකක් දෙන්න fill කරන් එන්න කියලා.එයා කියන්වා එයා දන්නෙ නෑලු එහෙම එකක් හෙට ඇවිත් ගන්නලු.අම්මපා reception ඉන්න ගෑනි දන්නේ නෑ දෙන්න ඕන ෆෝම් එක.මුන් එක්කො ගොට්ට අල්ලලා මේ රස්සාවල් අරගෙන.එහෙමත් නැත්නම් පිනට කනවා.ඒ දවසත් මගේ ඉවරයි.Thursday ආයි උදේ රස්තියාදු වෙලා ඒ ලියුම අරන් bureauඑකට ගියාම එතනත් සීට් හිස්. බැලුවොත් කන්න ගිහින් ඔන්න ඉදලා ඉදලා ආයි අර ලියුමත් අරන් document ටික දුන්නා අදවත් මේ මගුල ගෙවලා ඉවර කරන්න කියලා .එදා හිටපු නංගි ඒ පාර කියනවා agreement එක translateකරන් එන්නලු.යකෝ දවස් 3 ක් එතන්න ගියාම ඔක්කොම ඕකේ කියලා දැන් මොන රෙද්දක්ද කියන්නේ .දවස ගානෙ ඉන්න officers මාරු වෙනකොට document ඕන වෙන ඒවත් මාරුවෙනවා.ආයි අරflight details දාලා ගෙනපු ලෙටර් එක පෙන්නලා මගෙන් අහනවා ඒක මොකටද ගෙනාවෙ පරන පාස්පෝට් එක තියෙදදි කියලා.ඉතිං මං කියුවා ඊයෙ හිටපු කෙනා ගේන්න කියුවෙ කියලා.එයා අලුතෙන් ට්‍රාන්සර් උන කෙනෙක්ලු.අනේ ඉතින් මෙයාලගෙ mistake නිසා ලංකාවෙ ඉදපු අන්තිම සතියෙත් දවස් 4 ක් ඉවරයි.කොහොමහරි අපේ ආදරනීය government එකට කරපු සේවය වෙනුවෙන් 22000ක් ගෙවලා එලියට එද්දි හවස 6.

    මං මේ දාන හැම photo එකක් වෙනුවෙන්ම මම වගකියනවා.මේක මට වුන දෙයක් නිසා.අපේ රටේ ආන්ඩු මාරු වුනාට කිසි වැඩක් නෑ මේවයේ වැඩ කරන කාලකන්නි, මිනිස්සුන්ට කරන බලු වැඩ නවතින්නෙ නෑ.මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.මේවට කතා කලත් ඒ මනුස්සයා ලැජ්ජා වෙන එක විතරයි.මේ පොටෝ වල ඉන්න මේ ගෑනු දෙන්න පිං පඩි අරන් මිනිස්සුන්ට කරන ජරා වැඩ වලට අදාල බලදාරින් කොන්දක් තියේනම් පියවරක් ගන්න.
    ඒ වගේම මේ ටික දාන්නේ රටවල් දෙකක දියුනු වෙන්න හේතුව පෙන්වන්න.
    මේ ඊයේ මම බැංකුවට යද්දි වෙලාව 2.55 බැංකු වහන්න විනාඩි 5 .කවුන්ටර්ස් වල හිටපු හැමෝම වගේ busyනිසා ඇතුලෙ ඉදපු lady කෙනෙක් දුවගෙන ඇවිත් මගෙන් කෙරෙන්න ඕන දේ අහනවා.වැඩ ගොඩක් කෙරෙන්න තිබුනත් හරවලා යවන්න බෑ තව වි.5ක් තියෙනවා වැඩ කරන්න.ඒ ladyමාව වෙනම table එකකට අරන් 3.20 වගේ වෙනකම් මගේ වැඩේ කරලා දෙන්න.මෙන්න මේකයි වෙනස.

    කොච්චර ලස්සන රටක් වුනත් ආයි එන්න හිතෙන්නෙ නැති තරමට එපා කරන්නේ කාලකන්නි පිං පඩි ගන්න රජයේ ඇතැම් නිලදාරින්

    (copied)

    https://www.facebook.com/share/p/1KEq1Q5GJ1/
    ඉන්න හිතෙන රටක් !! 😌
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    5,660
    4,846
    113
    ලන්කාවෙ රජ්ය සෙවයෙ එවුන් 99% ම වඩ කරන එවුන්ද මොකක්ද මගුලක් කිව්වුව රිටිගල ජයසෙන මෙකෙ ඉන්න.

    ඒ පාර ඇතුලෙ ඉදන් සර් කෙනෙක් ඇවිත් මට කියනවා මිස් අද මේක කරගන්න බෑ
    එතකොට ඔයා කෙල්ලෙක් ද පිරිමි ෆොටො එකකින් ඉන්න?
    ------ Post added on Feb 28, 2025 at 7:55 PM
     
    රාජ්ය සෙවයෙ තියෙන ඔක්කොම වැරදි උම්බෙ මෙ කතාවෙ ලස්සන්ට කියලා තියෙනවා අ - z
    1. අකාර්යක්ශමතාවය
    2. සිනහ මුසු නොසිටිම කස්ටම ට
    3. ගොට අල්ලා ගිය එවුන් මොන ෆොම් එකද දෙන්න ඔනෙ කියලත් දන්නෙ නැ
    4. පියන් එතන ලොක්කා වීම
    5. මුසොපෙන්තුකම
    6. 4 වෙද්දි නැලියාම
    7. ප්‍රොසෙස් එකෙ කිසිම ෆ්ලොව් එකක් දන්නෙ නැති..එතනින් මෙතන්ට යන්න අතනින් මෙතන්ට යන්න (ආහ් රස්තියාදුව, හන්දෙ ඉන්න ගමන් ලියන්නෙ )
    9. එක ෆොර්ම් එකක් එක පැයකින් කරන රෙට් එක
    10. බොක්ක වුනත් ගලවලා දෙනව මෙක ටක් ගාල 35km durakin තියෙන ආයතනයකට ගියොත්
    තව ගොඩායි...