මේක ටිකක් ඇඩ්වාන්ස් විදියට එක්ස්ප්ලේන් කරන්න පුලුවන්ද

Voltage

Well-known member
  • Feb 6, 2012
    18,334
    7,762
    113
    කාගෙහරි ebay account එකක් මේ වගේ වැඩක් හින්දා බ්ලොක් වෙලා තියනවද ? IPV6 වලට හැරුනහම හරියයි.. ඔය වගේ issues නං දැන් වෙන්නේ නැති තරම්.. ලොකුවට විස්තර කරන්න මේ වෙලාවේ ටිකක් අමාරුයි
     
    • Like
    Reactions: Gwynbleidd

    talco

    Active member
  • Jan 19, 2020
    123
    115
    43
    කාගෙහරි ebay account එකක් මේ වගේ වැඩක් හින්දා බ්ලොක් වෙලා තියනවද ? IPV6 වලට හැරුනහම හරියයි
    දන්නේ නෑ මචන් මම ebay කරන්නේ නෑ . මට මේ NAT කතාව පොඩ්ඩක් හරියට දැනගන්න ඕනේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,232
    5,025
    113
    Kaer Morhen
    thewitcher.com
    IPv4 uses a 32-bit address for its Internet addresses. That means it can provide support for 2^32 IP addresses in total â around 4.29 billion. That may seem like a lot, but all 4.29 billion IP addresses have now been assigned, leading to the address shortage issues we face today.

    IPv6 utilizes 128-bit Internet addresses. Therefore, it can support 2^128 Internet addresses—340,282,366,920,938,463,463,374,607,431,768,211,456 of them to be exact. The number of IPv6 addresses is 1028 times larger
     
    • Like
    Reactions: Voltage and batwise

    talco

    Active member
  • Jan 19, 2020
    123
    115
    43
    IPv4 uses a 32-bit address for its Internet addresses. That means it can provide support for 2^32 IP addresses in total â around 4.29 billion. That may seem like a lot, but all 4.29 billion IP addresses have now been assigned, leading to the address shortage issues we face today.

    IPv6 utilizes 128-bit Internet addresses. Therefore, it can support 2^128 Internet addresses—340,282,366,920,938,463,463,374,607,431,768,211,456 of them to be exact. The number of IPv6 addresses is 1028 times
    ස්තුති මචං

    got the solution from https://elakiri.com/threads/elakiri-network-වැඩ්ඩෝන්ගෙන්-උපදෙසක්-ඕනි.2000192/page-2
    ------ Post added on Sep 18, 2021 at 6:56 PM