මේක ටිකක් බලන්නකො 😢

Candid-B

Well-known member
  • Apr 25, 2019
    15,281
    1
    24,596
    113
    චූවගෙ රෑෂ් එකේ
    අඩේ එපා වෙනවා බන් මේව දකිද්දි. බස් රථයෙ රියදුරු මහත්තයා කියලත් කියනවා. අනේ ඇයි බන් මෙච්චර අහිංසක මිනිස්සුන්ට කෙළ වෙන්නෙ. ඇයි බන් ? හාමුදුරු කෙනෙක් හරි මේවා දැකලා මැදිහත් වෙලා උදව් කරයිද ?