ඌට නම් බිල්ඩ් එක හදල පෙන්නනවටා වඩා උවමනාව තියෙන්නෙ ලක්ශ 17ක් ගියා කියන්න.ලොවෙත් Ego Filled ඔන්ටපනුවෙක්.
Core 2 duo එකෙ මම ගහන ගේම දැක්කනම් ඕව නිකන් බටර් මල්ලි![]()
https://www.f acebook.com/metab00k/posts/pfbid038FyRS1ShCVn9S2RDGYvbKY4CqxxDzZYjmSGfQQ1BwP3kpkvAsBQsSsC9L7jveeYzl?__cft__[0]=AZVL1sgsmqU7__lCZebUG_4WgTsg5GmGBPkXZ1KmxFSZS5_nsgl6rOjRJxVFzhU7A9pwK6mfArbWh8tTsqzIavS8RDnPsZymOAdUQ0dzlyk1YcvnUMg5Hn3UJsk8v9VKfns8Y2SkPJwpJw58aWCCMqYVb-yKAQPvn7pnYeL_W4HLJA&__tn__=%2CO%2CP-R
yako 1.7 eke tiyenne rtx 3060 ekak neda
mage yaluwek haduwa 1.2kata wage 3080 ti ekak daala.
ලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් .අපෝ මෙච්චර නම් ඕන නෑ. මම මහලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑනේ මැසිමකින්. ලක්ශ 2ක් තිබ්බත් ඇති මට නම් මැසිමක් හදාගන්න.
එච්චරම වැඩිවෙලා නෑ වගේ නේද බඩු . මම හිතුව rtx එකක් 3-4ක් විතර ඇති කියලා ඔය වගේ.Processor: AMD Ryzen 9 5900X 159,000
RAM: 64GB Corsair Vengeance RGB RS DDR4 3600MHz 90000
Motherboard: ASUS TUF GAMING X570-PLUS (WI-FI) - 94,000
GPU: ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
SSD: SAMSUNG 980 Pro Gen.4 500GB NVMe M.2 SSD - 53,000
HDD: Seagate BarraCuda 4TB + Seagate BarraCuda 3TB (7TB) 90,000
Cooling: ASUS ROG Strix LC II 360 ARGB 94,000
PSU: ASUS ROG Thor 850W 80+ Platinum Modular 69,500
Casing: ASUS ROG Strix Helios RGB 97,000
Monitor: ASUS ROG Strix XG49VQ 144Hz Super Ultra-Wide HDR Gaming Monitor 49" (3840 x 1080) 454,000 LKR
Total: 1,454,000
අංක එකට මු ලෝක බොරු කාරයෙක්
දෙක මේකෙන් බාගෙකට ගහන්න පුළුවන් මේකේ
(කෙසින් එකට 90 ක් දෙන්නේ හොදම පුකේ පනුවෝ දුවන උන්. හාඩ් දෙකක් ඕනේ නැ , ස්ටොක් කුලර් එක අයින් කරලා හොද ෆුල් ෆලෝ ෆැන් එකක් තියන හිට් සින්ක් එකක් ගහපන්. 10 ක් යයි ඕනේ නම්. රැම් එක 32 දාපන් හොදටම ඇති වැඩ වලට. මොනියෙන් ලක්ෂ 3 ක් විතර කට් කරහැකි. )
1660super ekata gahanna VGA ekak awe na ban e kale.ලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් .![]()
. පස්සේ හොද vga එකක් ගහන්න කියලා ඒ වෙලාවේ 1660super එකක් දැම්මේ. දැන් rtx 3 series පට්ට ගණන් ඇතිනේ
RTX 70 , 80 nam patta ganan machanලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් .![]()
. පස්සේ හොද vga එකක් ගහන්න කියලා ඒ වෙලාවේ 1660super එකක් දැම්මේ. දැන් rtx 3 series පට්ට ගණන් ඇතිනේ
එච්චරම වැඩිවෙලා නෑ වගේ නේද බඩු . මම හිතුව rtx එකක් 3-4ක් විතර ඇති කියලා ඔය වගේ.
------ Post added on Jun 28, 2022 at 1:56 AM
මම ගන්න කොටත් 3060 2ක් වගේ ගානක තිබ්බේ. ඒ දවස් වලද කොහෙද ආවේ ඕක. එච්චර වැඩියක් වෙලා නෑ නේ ඉතින් එහෙනම්.1660super ekata gahanna VGA ekak awe na ban e kale.
ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
ow bn. uge monitor ekata e vga eka madiඋට සල්ලි තියෙන නිසානේ එච්චර වියදම් කරලා හදලා තියෙන්නේ. උබලා ඉර්සියා කරන්නේ නැතුව උබලා වෙනුඋවෙන් දෙයක් කරගන්ට බලපල්ලා. සමහර කුහක comment දැකලා කිව්වේ
ඔව් බන්, උට ඔය 17න් ඔයිට වඩා හොද spec pc එකක් build කරගන්ට තිබ්බා. උබ කිව්වා වගේ 3080ti කාඩ් එකක්ම ගහන්ට තිබ්බා
video editing rendering ehema karanawa nam 32gb madi wenawa bnProcessor: AMD Ryzen 9 5900X 159,000
RAM: 64GB Corsair Vengeance RGB RS DDR4 3600MHz 90000
Motherboard: ASUS TUF GAMING X570-PLUS (WI-FI) - 94,000
GPU: ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
SSD: SAMSUNG 980 Pro Gen.4 500GB NVMe M.2 SSD - 53,000
HDD: Seagate BarraCuda 4TB + Seagate BarraCuda 3TB (7TB) 90,000
Cooling: ASUS ROG Strix LC II 360 ARGB 94,000
PSU: ASUS ROG Thor 850W 80+ Platinum Modular 69,500
Casing: ASUS ROG Strix Helios RGB 97,000
Monitor: ASUS ROG Strix XG49VQ 144Hz Super Ultra-Wide HDR Gaming Monitor 49" (3840 x 1080) 454,000 LKR
Total: 1,454,000
අංක එකට මු ලෝක බොරු කාරයෙක්
දෙක මේකෙන් බාගෙකට ගහන්න පුළුවන් මේකේ
(කෙසින් එකට 90 ක් දෙන්නේ හොදම පුකේ පනුවෝ දුවන උන්. හාඩ් දෙකක් ඕනේ නැ , ස්ටොක් කුලර් එක අයින් කරලා හොද ෆුල් ෆලෝ ෆැන් එකක් තියන හිට් සින්ක් එකක් ගහපන්. 10 ක් යයි ඕනේ නම්. රැම් එක 32 දාපන් හොදටම ඇති වැඩ වලට. මොනියෙන් ලක්ෂ 3 ක් විතර කට් කරහැකි. )
dan ganan adu wela tiyenne. 3080 ti eka 1100 range eke yanne. USD walin pay karanna puluwannam ganin. habayi thawa 1-2 month walin rtx 40xx enawaලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් .![]()
. පස්සේ හොද vga එකක් ගහන්න කියලා ඒ වෙලාවේ 1660super එකක් දැම්මේ. දැන් rtx 3 series පට්ට ගණන් ඇතිනේ
එච්චරම වැඩිවෙලා නෑ වගේ නේද බඩු . මම හිතුව rtx එකක් 3-4ක් විතර ඇති කියලා ඔය වගේ.
------ Post added on Jun 28, 2022 at 1:56 AM
machine එක ගන්න කොට තිබ්බ උණ දැන් බැහැල බන්dan ganan adu wela tiyenne. 3080 ti eka 1100 range eke yanne. USD walin pay karanna puluwannam ganin. habayi thawa 1-2 month walin rtx 40xx enawa
ehemada?video editing rendering ehema karanawa nam 32gb madi wenawa bn
Yes loku wadiwimak wela na. mokada int market eke gana adu una.මම ගන්න කොටත් 3060 2ක් වගේ ගානක තිබ්බේ. ඒ දවස් වලද කොහෙද ආවේ ඕක. එච්චර වැඩියක් වෙලා නෑ නේ ඉතින් එහෙනම්.
මොනිටර් එහෙම නම් වැඩි වෙලා දැක්කා දෙගුණ වගේ.
අවශ්යයතාව අනුව එහෙම වෙනවා බං. මේ හදපු එකාට නම් ඇත්තටම ඕනේද දන්නේ නෑ මොකද ගොඩක් එවුන් ශෝ දාන්න හදන්නේ. නමුත් හොඳ එඩිටින් රිග් එකක් හදාගන්න නම් දැන් අනිවා ඔය ගාණක් ලොවෙත් යයි තියෙන ප්රයිස් හයික් එකත් එක්ක. මීට අවුරුදු 4.5කට කලින් මම එඩිටින් රිග් එකක් හැදුවා ලක්ශ 5.30කට වගේ(මොනිටර් එකත් එක්ක) .ඒ කාලේ තිබ්බ හොඳම ස්පෙක්ස් දාලා. දැන් කාලෙට හරි යන ස්පෙක්ස් දාලා හැදුවොත් ඔයිටත් වඩා යනවා මචං. pc එකකින් හම්බ කරන එකාට ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක් තමා1.7 mil දීල pc එකක් හදන්න ඌට පිස්සුද ?
32 ඕනේ නෑ games වලට නම් තාමත්. 16ත් ඇති බං තවම නම්. රැම් එක ඔක්කොම යූස් වෙන්නේ නෑ 4K ගහද්දි වුනත්.E gana nam Danne na. but most of the games today can play in 32 GB ne
ekata daanna theluth hoyaaganna weigenerator ekakuth ganna wei