මේක දැකල depression ඩබල් වුනා.. 😣

Hecker

Well-known member
  • Apr 18, 2022
    4,479
    4,004
    113
    20
    කන්කසන් තුරෙ
    HythC7a.png

    https://www.f acebook.com/metab00k/posts/pfbid038FyRS1ShCVn9S2RDGYvbKY4CqxxDzZYjmSGfQQ1BwP3kpkvAsBQsSsC9L7jveeYzl?__cft__[0]=AZVL1sgsmqU7__lCZebUG_4WgTsg5GmGBPkXZ1KmxFSZS5_nsgl6rOjRJxVFzhU7A9pwK6mfArbWh8tTsqzIavS8RDnPsZymOAdUQ0dzlyk1YcvnUMg5Hn3UJsk8v9VKfns8Y2SkPJwpJw58aWCCMqYVb-yKAQPvn7pnYeL_W4HLJA&__tn__=%2CO%2CP-R
    Core 2 duo එකෙ මම ගහන ගේම දැක්කනම් ඕව නිකන් බටර් මල්ලි
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    2,174
    2,264
    113
    Pandora
    උට සල්ලි තියෙන නිසානේ එච්චර වියදම් කරලා හදලා තියෙන්නේ. උබලා ඉර්සියා කරන්නේ නැතුව උබලා වෙනුඋවෙන් දෙයක් කරගන්ට බලපල්ලා. සමහර කුහක comment දැකලා කිව්වේ

    yako 1.7 eke tiyenne rtx 3060 ekak neda
    mage yaluwek haduwa 1.2kata wage 3080 ti ekak daala.

    ඔව් බන්, උට ඔය 17න් ඔයිට වඩා හොද spec pc එකක් build කරගන්ට තිබ්බා. උබ කිව්වා වගේ 3080ti කාඩ් එකක්ම ගහන්ට තිබ්බා
     
    • Wow
    Reactions: Heshan Daminda

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,257
    931
    113
    මම අහන්නෙ උබ මෙච්චර කල් හම්බ කරපුවයින් හාල් ගැරුව ද බන්?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    8,937
    17,082
    113
    Homagama
    Processor: AMD Ryzen 9 5900X 159,000
    RAM: 64GB Corsair Vengeance RGB RS DDR4 3600MHz 90000
    Motherboard: ASUS TUF GAMING X570-PLUS (WI-FI) - 94,000
    GPU: ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
    SSD: SAMSUNG 980 Pro Gen.4 500GB NVMe M.2 SSD - 53,000
    HDD: Seagate BarraCuda 4TB + Seagate BarraCuda 3TB (7TB) 90,000
    Cooling: ASUS ROG Strix LC II 360 ARGB 94,000
    PSU: ASUS ROG Thor 850W 80+ Platinum Modular 69,500
    Casing: ASUS ROG Strix Helios RGB 97,000
    Monitor: ASUS ROG Strix XG49VQ 144Hz Super Ultra-Wide HDR Gaming Monitor 49" (3840 x 1080) 454,000 LKR

    Total: 1,454,000

    අංක එකට මු ලෝක බොරු කාරයෙක්
    දෙක මේකෙන් බාගෙකට ගහන්න පුළුවන් මේකේ
    (කෙසින් එකට 90 ක් දෙන්නේ හොදම පුකේ පනුවෝ දුවන උන්. හාඩ් දෙකක් ඕනේ නැ , ස්ටොක් කුලර් එක අයින් කරලා හොද ෆුල් ෆලෝ ෆැන් එකක් තියන හිට් සින්ක් එකක් ගහපන්. 10 ක් යයි ඕනේ නම්. රැම් එක 32 දාපන් හොදටම ඇති වැඩ වලට. මොනියෙන් ලක්ෂ 3 ක් විතර කට් කරහැකි. )
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,370
    69,340
    113
    එකමත් එක රටක
    අපෝ මෙච්චර නම් ඕන නෑ. මම මහලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑනේ මැසිමකින්. ලක්ශ 2ක් තිබ්බත් ඇති මට නම් මැසිමක් හදාගන්න.
    ලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් . :baffled: :rofl: . පස්සේ හොද vga එකක් ගහන්න කියලා ඒ වෙලාවේ 1660super එකක් දැම්මේ. දැන් rtx 3 series පට්ට ගණන් ඇතිනේ

    Processor: AMD Ryzen 9 5900X 159,000
    RAM: 64GB Corsair Vengeance RGB RS DDR4 3600MHz 90000
    Motherboard: ASUS TUF GAMING X570-PLUS (WI-FI) - 94,000
    GPU: ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
    SSD: SAMSUNG 980 Pro Gen.4 500GB NVMe M.2 SSD - 53,000
    HDD: Seagate BarraCuda 4TB + Seagate BarraCuda 3TB (7TB) 90,000
    Cooling: ASUS ROG Strix LC II 360 ARGB 94,000
    PSU: ASUS ROG Thor 850W 80+ Platinum Modular 69,500
    Casing: ASUS ROG Strix Helios RGB 97,000
    Monitor: ASUS ROG Strix XG49VQ 144Hz Super Ultra-Wide HDR Gaming Monitor 49" (3840 x 1080) 454,000 LKR

    Total: 1,454,000

    අංක එකට මු ලෝක බොරු කාරයෙක්
    දෙක මේකෙන් බාගෙකට ගහන්න පුළුවන් මේකේ
    (කෙසින් එකට 90 ක් දෙන්නේ හොදම පුකේ පනුවෝ දුවන උන්. හාඩ් දෙකක් ඕනේ නැ , ස්ටොක් කුලර් එක අයින් කරලා හොද ෆුල් ෆලෝ ෆැන් එකක් තියන හිට් සින්ක් එකක් ගහපන්. 10 ක් යයි ඕනේ නම්. රැම් එක 32 දාපන් හොදටම ඇති වැඩ වලට. මොනියෙන් ලක්ෂ 3 ක් විතර කට් කරහැකි. )
    එච්චරම වැඩිවෙලා නෑ වගේ නේද බඩු . මම හිතුව rtx එකක් 3-4ක් විතර ඇති කියලා ඔය වගේ.
    ------ Post added on Jun 28, 2022 at 1:56 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    8,937
    17,082
    113
    Homagama
    ලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් . :baffled: :rofl: . පස්සේ හොද vga එකක් ගහන්න කියලා ඒ වෙලාවේ 1660super එකක් දැම්මේ. දැන් rtx 3 series පට්ට ගණන් ඇතිනේ
    1660super ekata gahanna VGA ekak awe na ban e kale.

    ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000

    RTX 70 , 80 nam patta ganan machan
    Almost 400K
    ------ Post added on Jun 28, 2022 at 1:57 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,370
    69,340
    113
    එකමත් එක රටක
    1660super ekata gahanna VGA ekak awe na ban e kale.

    ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
    මම ගන්න කොටත් 3060 2ක් වගේ ගානක තිබ්බේ. ඒ දවස් වලද කොහෙද ආවේ ඕක. එච්චර වැඩියක් වෙලා නෑ නේ ඉතින් එහෙනම්.
    මොනිටර් එහෙම නම් වැඩි වෙලා දැක්කා දෙගුණ වගේ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    4,904
    2,156
    113
    උට සල්ලි තියෙන නිසානේ එච්චර වියදම් කරලා හදලා තියෙන්නේ. උබලා ඉර්සියා කරන්නේ නැතුව උබලා වෙනුඋවෙන් දෙයක් කරගන්ට බලපල්ලා. සමහර කුහක comment දැකලා කිව්වේ

    ඔව් බන්, උට ඔය 17න් ඔයිට වඩා හොද spec pc එකක් build කරගන්ට තිබ්බා. උබ කිව්වා වගේ 3080ti කාඩ් එකක්ම ගහන්ට තිබ්බා
    ow bn. uge monitor ekata e vga eka madi

    Processor: AMD Ryzen 9 5900X 159,000
    RAM: 64GB Corsair Vengeance RGB RS DDR4 3600MHz 90000
    Motherboard: ASUS TUF GAMING X570-PLUS (WI-FI) - 94,000
    GPU: ASUS Strix GAMING GeForce RTX 3060 12GB - 254,000
    SSD: SAMSUNG 980 Pro Gen.4 500GB NVMe M.2 SSD - 53,000
    HDD: Seagate BarraCuda 4TB + Seagate BarraCuda 3TB (7TB) 90,000
    Cooling: ASUS ROG Strix LC II 360 ARGB 94,000
    PSU: ASUS ROG Thor 850W 80+ Platinum Modular 69,500
    Casing: ASUS ROG Strix Helios RGB 97,000
    Monitor: ASUS ROG Strix XG49VQ 144Hz Super Ultra-Wide HDR Gaming Monitor 49" (3840 x 1080) 454,000 LKR

    Total: 1,454,000

    අංක එකට මු ලෝක බොරු කාරයෙක්
    දෙක මේකෙන් බාගෙකට ගහන්න පුළුවන් මේකේ
    (කෙසින් එකට 90 ක් දෙන්නේ හොදම පුකේ පනුවෝ දුවන උන්. හාඩ් දෙකක් ඕනේ නැ , ස්ටොක් කුලර් එක අයින් කරලා හොද ෆුල් ෆලෝ ෆැන් එකක් තියන හිට් සින්ක් එකක් ගහපන්. 10 ක් යයි ඕනේ නම්. රැම් එක 32 දාපන් හොදටම ඇති වැඩ වලට. මොනියෙන් ලක්ෂ 3 ක් විතර කට් කරහැකි. )
    video editing rendering ehema karanawa nam 32gb madi wenawa bn

    ලක්ෂ 4.2 ක් විතර ගියා 2021 ජනවාරි ගද්දී. දැන් යයි නේ බන් ඒකට ලක්ෂ 9ක් 10ක් වත් . :baffled: :rofl: . පස්සේ හොද vga එකක් ගහන්න කියලා ඒ වෙලාවේ 1660super එකක් දැම්මේ. දැන් rtx 3 series පට්ට ගණන් ඇතිනේ

    එච්චරම වැඩිවෙලා නෑ වගේ නේද බඩු . මම හිතුව rtx එකක් 3-4ක් විතර ඇති කියලා ඔය වගේ.
    ------ Post added on Jun 28, 2022 at 1:56 AM
    dan ganan adu wela tiyenne. 3080 ti eka 1100 range eke yanne. USD walin pay karanna puluwannam ganin. habayi thawa 1-2 month walin rtx 40xx enawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    25,370
    69,340
    113
    එකමත් එක රටක
    dan ganan adu wela tiyenne. 3080 ti eka 1100 range eke yanne. USD walin pay karanna puluwannam ganin. habayi thawa 1-2 month walin rtx 40xx enawa
    machine එක ගන්න කොට තිබ්බ උණ දැන් බැහැල බන් ;-) . මේකෙන් මට දැනට හොදට වැඩ කරගෙන යන්න ඇති. මදි උනොත් බලනව..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    8,937
    17,082
    113
    Homagama
    video editing rendering ehema karanawa nam 32gb madi wenawa bn
    ehemada?
    E gana nam Danne na. but most of the games today can play in 32 GB ne

    මම ගන්න කොටත් 3060 2ක් වගේ ගානක තිබ්බේ. ඒ දවස් වලද කොහෙද ආවේ ඕක. එච්චර වැඩියක් වෙලා නෑ නේ ඉතින් එහෙනම්.
    මොනිටර් එහෙම නම් වැඩි වෙලා දැක්කා දෙගුණ වගේ.
    Yes loku wadiwimak wela na. mokada int market eke gana adu una.
    ------ Post added on Jun 28, 2022 at 2:21 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,215
    2,006
    113
    -In Darkness-
    1.7 mil දීල pc එකක් හදන්න ඌට පිස්සුද ?
    අවශ්‍යයතාව අනුව එහෙම වෙනවා බං. මේ හදපු එකාට නම් ඇත්තටම ඕනේද දන්නේ නෑ මොකද ගොඩක් එවුන් ශෝ දාන්න හදන්නේ. නමුත් හොඳ එඩිටින් රිග් එකක් හදාගන්න නම් දැන් අනිවා ඔය ගාණක් ලොවෙත් යයි තියෙන ප්‍රයිස් හයික් එකත් එක්ක. මීට අවුරුදු 4.5කට කලින් මම එඩිටින් රිග් එකක් හැදුවා ලක්ශ 5.30කට වගේ(මොනිටර් එකත් එක්ක) .ඒ කාලේ තිබ්බ හොඳම ස්පෙක්ස් දාලා. දැන් කාලෙට හරි යන ස්පෙක්ස් දාලා හැදුවොත් ඔයිටත් වඩා යනවා මචං. pc එකකින් හම්බ කරන එකාට ඒකත් ඉන්වෙස්ට්මන්ට් එකක් තමා :yes:
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    234
    479
    63
    VGA Int market එකේ ප්‍රයිස් බැහැගෙන ඉන්නේ. ක්‍රිප්ටො ක්‍රෑෂ් එක නිසා තොග පිටින් ගත්ත කාඩ් අන්න ඩම්ප් කරනවා ඊබේ එකට. ලංකාවෙත් මම දැක්කා ඇඩ් කිහිපයක්ම Mining Farm වල තිබුණු කාඩ් එහෙම් පිටින්ම විකුණන්න දාලා තියෙනවා. ඩොලර්වලින් හොයන අයට ඉස්සරහට ලාභ වෙයි කාඩ් එකක් මෙහෙන් ගන්නවාට වඩා ගෙන්ව ගන්න එක.

    මේක නම් ටිකක් ෂෝ එකට වගේනේ? ඒත් ඉතින් අපේ සල්ලි යෑ බන්. මම ඔය ආසන්නෙටම, (ප්‍රොසෙසර්, රැම්, ඔය පත කේසින් එක, මොනිටරය හැර) වැඩියෙනුත් දාලා (3080, ඔයිට වඩා හොද X570 බෝඩ් එකක්, ස්ටෝරේජ් සහ පවර්) එකක් හැදුවා 2021 අග- 4ක් විතර වෙද්දී.

    මේ දවස්වල නම් අපේ මාකට් එක ගන්න දෙයක් නැහැ. 3rd Gen - 4th Gen ඒවා දෙන්න හදනවා 60-70ට. දන්නේ නැති අයද මන්දා ඔහේ ගන්න හින්දා නිකන්ම හැදිලා තියෙනවා මාකට් එකකුත් පට්ට පරණ බඩුවලට.
     
    • Sad
    Reactions: Heshan Daminda