Questions මේක tail පයිප් එකට සෙට් කිරීම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    2,906
    3,125
    113
    මේක tail පයිප් එකට සෙට් කිරීම නිසා වතුර,මda තැන්පත් වී එම ස්ථානය මලකඩ kaaම, දිරීම විය හැකිද

    41any0pH9JL._AC_SL1000_.jpg
     
    • Like
    Reactions: OverSyze

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,760
    2
    42,421
    113
    Panda, Alto දෙකම දිරපුවා දැකල තියෙනව වෙන නං දැකල නෑ.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    2,906
    3,125
    113
    Hai karana eke waasiya mokadda.appearance witarai neda

    OW

    ලස්සන වෙන්න කියල ගහල එතන දිරල ඉල්ලන් කන්න වෙඉද?
    ------ Post added on Nov 30, 2022 at 10:25 AM