මේ අර ගෝල්ෆේස් තලේබාන් කාරයා නේ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    5,096
    7,586
    113
    නායකත්ව ගුණයක් ගෑවිලාවත් නැති ඔටු ලබ්බෙක්
    යකෝ උබ මාර කතාවක්නෙ කියන්නෙ
    පොලුවලින් ගල්වලින් ගහන කොට මොන
    නායකත්වද මිනිහෝ , පණ බේරගන්න දුවනවා හැර . :lol: :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    1,571
    2,566
    113
    යකෝ උබ මාර කතාවක්නෙ කියන්නෙ
    පොලුවලින් ගල්වලින් ගහන කොට මොන
    නායකත්වද මිනිහෝ , පණ බේරගන්න දුවනවා හැර . :lol: :lol:
    නෑ මන් කිව්වේ දුවන ඒක ගැන නෙවේ.. ඕකට ඔහොම ගැහුවේ උගේ කිසිම නායකත්ව ගුණයක් නැති නිසා කියලා කිව්වේ. අනික බලපං මුණේ තියෙන බය.. ඒවුණාට මයික් පලන්නේ දාහකට ගහන්න පුළුවන් line එකෙන්..

    මම හිතුවෙ ඌ බිම වැටුනම පුපුරයි කියලා 💥
    අපුච්චා වගේද? :lol:
    ------ Post added on May 14, 2022 at 11:21 AM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,096
    7,586
    113
    නෑ මන් කිව්වේ දුවන ඒක ගැන නෙවේ.. ඕකට ඔහොම ගැහුවේ උගේ කිසිම නායකත්ව ගුණයක් නැති නිසා කියලා කිව්වේ. අනික බලපං මුණේ තියෙන බය.. ඒවුණාට මයික් පලන්නේ දාහකට ගහන්න පුළුවන් line එකෙන්..
    නාමල් වගේ උඩින් ගෙනත් බස්සපු එකෙක්නෙ බන් .
    ප්‍රේමදාසගේ පුතා කියන එක හැර ඕකට වෙන දෙයක් නෑනෙ .
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    15,262
    65,977
    113
    Los Alamos
    brendan-frasier-laughing.gif
     

    RedProMaxxa_2

    Active member
  • May 8, 2022
    159
    199
    43
    අඩෝ ජගත් මනුවර්ණ කියන්නේ අර "ඇයි අම්මේ මාව මේ කරුම රටට බිහි කළේ" කිය කියා කෑ මොර දුන්න එකා නේද?

    යකෝ ඒක ඌ ප්‍රසිද්ධියේ කියල හරියනවද, බං?

    ඒක ඌ කියන්න ඕනේ උගේ අම්මටනේ බොල?

    "ඇයි අම්මේ තාත්තත් එක්ක හු*ලා මාව ජාතක කළේ"? කියල.

    එහෙම නැති නම් උගේ තාත්තටනේ බෝල?

    "ඇයි තාත්තේ අම්මගේ ඇතුළට කැ* යවන්න කලින් පිහිද ගත්තේ නැත්තේ?" කියල.

    මේ වගේ එවුන් තමයි ජාතික ජන බලවේගයේ විධායක කමිටුවේ ඉන්නේ.

    අනේ අපොයි, විජේවීර මේක දැක්කොත් හෙම වළෙන් නැගිටලා ඇවිල්ල අනුරගේ තාත්තාගේ ඇ*දෙක පොඩි කරනවා සත්තයි!

    මොනා නැතත් මම අන්තිමේදී යෝජනා කළා ඌට "දේශමාන්‍ය දේශපුත්‍ර අරගලජනනාභිමානී" ගෞරව නාමය දෙන්න, ශ්‍රී ලංකා ගෞරව නාම කමිටුවට.

    මොකද, ඌ බූරුපුතාට කරපු දේ නම් අනර්ඝයි, උත්කෘෂ්ටයි, විශිෂ්ටයි, කුජීතයි, පික්සු පීකුදු පහයි ඈ.

    ඌත් උගේ තාත්තා වගේ මහපාරේම පත බෑවිලා ඉන්නයි තිබුනේ.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: