මේ අවනඩුව අපි කාට කියම්ද?

Dilwaale

Member
Dec 12, 2014
7,535
766
0
මේ අවනඩුව අපි කාට කියම්ද?

හරිම කණගාටුදායක පුවතක්. සිංහල බෞද්ධ අපිට දහම් පාසල් වලදී ඉගැන්නුවේ ධර්මාචාර්ය විභාගය සමත් වුණ ගුරුවරුන්. දහම් පාසල් අවසාන විභාගයෙන් පසුව අපෙන් සමහරු ධර්මාචාර්ය විභාගයත් කළා. සෑම භික්ෂූන් වහන්සේ නමක්ම පාහේ ධර්මාචාර්ය විභාගයත් සමත් වෙනවා.
ඒත් දැන් ධර්මාචාර්ය විභාගය නතර කරලා. ගිහියෙක්ට ලබා ගන්න පුළුවන් උසස් බෞද්ධ අධ්‍යාපනයක් තමයි ධර්මාචාර්ය විභාගයට බුදු දහම හැදෑරීම. මේ අනුව බුදු දහම ගිහියන්ගෙන් තව තවත් ඈත් වෙනවා.
නමුත් අනිත් පැත්තට කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාර හදන්න මේ ආණ්ඩුවෙන් අනුග්‍රහය දක්වනවා. http://www.sinhalabuddhist.com/2015/04/blog-post_16.html
ධර්මාචාර්ය විභාගය සමත් වූවන්ට පසුගිය ආණ්ඩුවෙන් ගුරුපත්වීම් පවා ලබා දුන්නා. https://www.flickr.com/…/presidentr…/sets/72157641390799434/
ඒත් මේ ආණ්ඩුව කරන්නේ ධර්මාචාර්ය විභාගය විනාස කරලා දාපු එක. බෞද්ධ අධ්‍යාපනයෙන් මේ තරම් පළි ගන්නේ ඇයි?
ගෞරවනීය භික්ෂූන් වහන්ස, සිංහල බෞද්ධ ගිහි පින්වතුනි, මේ අවනඩුව අපි කාට කියම්ද????

11156114_10153288624226934_7879566509742215258_n.jpg
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    14,646
    1,458
    113
    අපරාදේ ගිය පාර ලිව්වේ නැනේ එක්සැම් එක දාලා
     
    Jan 24, 2013
    275
    63
    0

    නමුත් අනිත් පැත්තට කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාර හදන්න මේ ආණ්ඩුවෙන් අනුග්‍රහය දක්වනවා.


    බොරු පොයියවල් ඇදබාන්න එපා මිනිහෝ. ඔය කෞතුකාගාරෙ හැදුවෙ කොයි කාලෙද. මාස 3න් හදයි මගුලක්. ගිහින් අහන් තොගෙ බොසාගෙන් කවුද හැදුවෙ කියල .උබේ තාත්ත හැමදේම උබට කියන්නේ නැහැ :lol:
     
    • Like
    Reactions: arsehole-froce

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    බීඩි කොටා;18211912 said:
    බොරු පොයියවල් ඇදබාන්න එපා මිනිහෝ. ඔය කෞතුකාගාරෙ හැදුවෙ කොයි කාලෙද. මාස 3න් හදයි මගුලක්. ගිහින් අහන් තොගෙ බොසාගෙන් කවුද හැදුවෙ කියල .උබේ තාත්ත හැමදේම උබට කියන්නේ නැහැ :lol:
    දන්නේ නැත්තම් කට පියන් හිටපන් පොන්නයා...
    මුස්ලීම් කෞතුකාගාරයක් ලංකාවේ ප්‍රථම වතාවට කාත්තන්කුඩිහි විවෘත වේ


    ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉස්ලාමීය ප්‍රථම උරුම කෘතුකාගාරය අප්‍රියෙල් 14 වන දින කාත්තාන්කුඩි නගරයෙහි විවෘත කරනු ලැබුවා.

    සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ. කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.


    මෙම කෘතුකාගාරයේ වසර දහසකට පෙර, ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාව සමග සම්බන්ධ ආධ්‍යාත්මික, විද්‍යාත්මක, වාණිජ, ආගමික කටයුතු, දේශපාලනය ඇතුළු බොහෝ ඓතිහාසික සාක්ෂි මෙම කෘතුකාගාරයේ තැන්පත් කර ඇත.


    පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු ලෙස සිටි බව කියන මුස්ලිම් ජාතිකයින්ගේ අනුරුව වල් මෙහි තැන්පත් කර තිබීම විශේෂ අංගයක් වේ.


    මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සම්ප්‍රදායන්, ආහාර පුරුදු, ව්‍යාපාර ක්‍රම, ප්‍රධාන ඉස්ලාම් ආගමික ස්ථාන, ප්‍රථමයෙන් ආගම ඇදැවූ ස්ථානය ඇතුළු වසර සියයක පැරණි බව කියන මුස්ලිම් ප්‍රජාවේ උරුම සංකේතයන් මෙහි දැකගැනීමට තිබේ.

    පෞරාණික බෙහෙත් ඔරුවක් මෙම කෞතුකාගාරයේ තබා ඇති අතර එය මුස්ලීම්වරුන්ගේ ඉස්ලාමික වෛද්‍ය ක්‍රමය රජ සමයේ සිටම පැවැති බවට සාක්ෂියක් යැයි පවසයි.


    කම්හල් වැඩ කරන මුස්ලීම් අයගේ පිළිරූ මෙහි ඉදිකර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෞරාණික යකඩ කර්මාන්තයේ උරුමය මුස්ලීම්වරුන්ට බවයි.

    එහෙත් අප දන්නා ඉතිහාසය අනුවනම් යකඩ කර්මාන්තයේ උරුමය ඇත්තේ කොත්මලේ ප්‍රධාන කොට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ටයි. (යකඩ=යක්.) යක්ෂ ගෝත්‍රිකයින් පසු කාලයේදී සිංහල ජාතියට අන්තර්ග්‍රහණය විය.


    ඓතිහාසික මුස්ලීම් උරුමයන් ලෙස සැලකෙන අවි ආයුධ සහ ලෝහ භාණ්ඩ මෙහි තැන්පත් කර ඇත. නමුත් මේවා අවුරුදු 100 ක් වත් පරණ ඒවා නොවේ. සමහර ඒවා ළඟදී හදපු ඒවා මෙන් දිස්නය ගහයි.




    රෙදි වීවීමේ තාක්ෂණයේ උරුමය ඇත්තේත් මුස්ලීම් අයටලු.









    එදා අමිර්තලිංගම් සහ දොරේ අප්පා වැනි දෙමළ නායකයින් උතුරේ ඊනියා "යාල්පාන" ඉතිහාසය ගොඩනැගීමෙන් වුණ නස්පැත්තිය අවුරුදු 30 ක්ම අපි අත් වින්දා. ඒ ඉතිහාසය රැකගැනීම උදෙසායි දෙමළ අය කොටි සංවිධානයට බැඳිලා මරාගෙන මැරෙන බෝම්බ බැඳන් ආවේ.

    නැති ඉතිහාසයක් ගොඩ නගමින් නැගෙනහිර පළාතේ තරුණයින්ගේ හිසටත් මොවුන් දාන විශබීජ පේනවා නේද? ආණ්ඩුවත් මුස්ලීම් ඡන්ද අරගන්න්ට මේවාට ඉත සිතින් උදව් කරනවා. මේ ඊනියා මුස්ලීම් ඉතිහාසය ඔළුවට දාගන්න දරුවන් වැඩිහිටියන් වු පසුව තව දසක කීපයකින් මේවායේ ප්‍රතිඵල අපිට දකින්න ලැබේවි.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    7,248
    540
    113
    ආච්චි's රෙද්ද
    බීඩි කොටා;18211912 said:
    බොරු පොයියවල් ඇදබාන්න එපා මිනිහෝ. ඔය කෞතුකාගාරෙ හැදුවෙ කොයි කාලෙද. මාස 3න් හදයි මගුලක්. ගිහින් අහන් තොගෙ බොසාගෙන් කවුද හැදුවෙ කියල .උබේ තාත්ත හැමදේම උබට කියන්නේ නැහැ :lol:

    New%20Cabine%5B1%5D.jpg

    නතර කරන්න තිබ්බෙ නැතෙයි:frown:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔවට අරම්බය දුන්නේ මහින්ද, එවගෙන ඔලුවිල් විශව් විද්‍යාලය අරබි සල්ලිවලින් පටන් ගත්තෙත් මහිදෙගෙ කලේ. මෙවයින් කට්ටිය තමන්ට වසි පැත්තට විතරක් කතා කලාට. මහින්ද කලෙත් රනිල් කලෙත් කරන්නෙත් ජතිවදේ අවුල අවුල තමන්ගේ චන්ද ගොඩ වැඩිකරන් එක තමයි. ඔය එකෙක්වත් බවුද්ද්යන් වෙනුවෙන් සදාරනව පෙනි ඉදලානැ. කවුරුත් සුලු ජතික ජන්ද වලට කැදර කමේ. බෙදිම් ඇතිකර කර ඉන්නව. ලංකවේ මිනිස්සු දැන ගන්න ඔන අපේ ප්‍රශ්න ඔය මහ පක්ශ දෙකවත්, අගන් ජතින් විදියට ඉන්න කිසිම පක්ශයක් වත් මේ රටේ සැබැ ප්‍රශ්න වලට විසදුම් කවදාවත් වෙන්නේනැ. ඔවුන් කාන්නේ චන්දය ලබා ගන්න බොරුවට පෙන්න තාව කලික පැලැස්තර ගහන එක විතරයි. මෙතන බහුතරය බල්ලො වගේ පොරකන්නේ තමන්ට පෞද්ගලික වාසිලැබෙන දෙශපලන පක්ශය වෙනුවෙන් බලය ලාබගන්න විතරයි. තමන්ගේ පිලට බලය ලැබුනාම කට්ටිය ලස්සනට තමන්ගේ පිලේ අන්ඩුව කරන වැඩ සදාරනය කරයි. මොඩ සින්හලු, දෙමලු, මුස්ලිම් අවුරුදු 66 රැයි දැවාලෙයි දෙකේම වලේ වැටි වැටි ඉන්නව
     
    • Like
    Reactions: arsehole-froce

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    ඔවට අරම්බය දුන්නේ මහින්ද, එවගෙන ඔලුවිල් විශව් විද්‍යාලය අරබි සල්ලිවලින් පටන් ගත්තෙත් මහිදෙගෙ කලේ. මෙවයින් කට්ටිය තමන්ට වසි පැත්තට විතරක් කතා කලාට. මහින්ද කලෙත් රනිල් කලෙත් කරන්නෙත් ජතිවදේ අවුල අවුල තමන්ගේ චන්ද ගොඩ වැඩිකරන් එක තමයි. ඔය එකෙක්වත් බවුද්ද්යන් වෙනුවෙන් සදාරනව පෙනි ඉදලානැ. කවුරුත් සුලු ජතික ජන්ද වලට කැදර කමේ. බෙදිම් ඇතිකර කර ඉන්නව. ලංකවේ මිනිස්සු දැන ගන්න ඔන අපේ ප්‍රශ්න ඔය මහ පක්ශ දෙකවත්, අගන් ජතින් විදියට ඉන්න කිසිම පක්ශයක් වත් මේ රටේ සැබැ ප්‍රශ්න වලට විසදුම් කවදාවත් වෙන්නේනැ. ඔවුන් කාන්නේ චන්දය ලබා ගන්න බොරුවට පෙන්න තාව කලික පැලැස්තර ගහන එක විතරයි. මෙතන බහුතරය බල්ලො වගේ පොරකන්නේ තමන්ට පෞද්ගලික වාසිලැබෙන දෙශපලන පක්ශය වෙනුවෙන් බලය ලාබගන්න විතරයි. තමන්ගේ පිලට බලය ලැබුනාම කට්ටිය ලස්සනට තමන්ගේ පිලේ අන්ඩුව කරන වැඩ සදාරනය කරයි. මොඩ සින්හලු, දෙමලු, මුස්ලිම් අවුරුදු 66 රැයි දැවාලෙයි දෙකේම වලේ වැටි වැටි ඉන්නව
    සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ. කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

    වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.
     
    Nov 11, 2014
    2,555
    182
    0
    Gampaha
    හරිම කණගාටුදායක පුවතක්. සිංහල බෞද්ධ අපිට දහම් පාසල් වලදී ඉගැන්නුවේ ධර්මාචාර්ය විභාගය සමත් වුණ ගුරුවරුන්. දහම් පාසල් අවසාන විභාගයෙන් පසුව අපෙන් සමහරු ධර්මාචාර්ය විභාගයත් කළා. සෑම භික්ෂූන් වහන්සේ නමක්ම පාහේ ධර්මාචාර්ය විභාගයත් සමත් වෙනවා.
    ඒත් දැන් ධර්මාචාර්ය විභාගය නතර කරලා. ගිහියෙක්ට ලබා ගන්න පුළුවන් උසස් බෞද්ධ අධ්‍යාපනයක් තමයි ධර්මාචාර්ය විභාගයට බුදු දහම හැදෑරීම. මේ අනුව බුදු දහම ගිහියන්ගෙන් තව තවත් ඈත් වෙනවා.
    නමුත් අනිත් පැත්තට කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාර හදන්න මේ ආණ්ඩුවෙන් අනුග්‍රහය දක්වනවා. http://www.sinhalabuddhist.com/2015/04/blog-post_16.html
    ධර්මාචාර්ය විභාගය සමත් වූවන්ට පසුගිය ආණ්ඩුවෙන් ගුරුපත්වීම් පවා ලබා දුන්නා. https://www.flickr.com/…/presidentr…/sets/72157641390799434/
    ඒත් මේ ආණ්ඩුව කරන්නේ ධර්මාචාර්ය විභාගය විනාස කරලා දාපු එක. බෞද්ධ අධ්‍යාපනයෙන් මේ තරම් පළි ගන්නේ ඇයි?
    ගෞරවනීය භික්ෂූන් වහන්ස, සිංහල බෞද්ධ ගිහි පින්වතුනි, මේ අවනඩුව අපි කාට කියම්ද????

    11156114_10153288624226934_7879566509742215258_n.jpg

    තමුසෙයි මමයි දන්න ධර්මාචාර්ය, ධර්මදීවිපයක්ද මේක? ජොබ් ගන්න ඒලෙවල් කරල විශ්වවිද්යාලෙ යන්න බැරි අයට සුදුසුකමක් විදියට හදපු විශයක්, අනික කව්ද ඒලෙවල් එක්ක ඉරිදා දහම් පාසල් ගිහින් ධර්මාචාර්ය කරන්නෙ, හැමෝම බලන්නෙ ඒලෙවල් ගොඩදාගන්නනෙ, නිකන් ප්‍රායෝගික නොවන දේවල් උලුප්පල සන්ස්කෘතික වාදයක් එලියට පෙන්නන්න හදන්න එපා, දැන් බොදුබලය පාරට බසියි එලකිරි වගේ මේකට.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    අපරාදේ ගිය පාර ලිව්වේ නැනේ එක්සැම් එක දාලා

    තමුසෙයි මමයි දන්න ධර්මාචාර්ය, ධර්මදීවිපයක්ද මේක? ජොබ් ගන්න ඒලෙවල් කරල විශ්වවිද්යාලෙ යන්න බැරි අයට සුදුසුකමක් විදියට හදපු විශයක්, අනික කව්ද ඒලෙවල් එක්ක ඉරිදා දහම් පාසල් ගිහින් ධර්මාචාර්ය කරන්නෙ, හැමෝම බලන්නෙ ඒලෙවල් ගොඩදාගන්නනෙ, නිකන් ප්‍රායෝගික නොවන දේවල් උලුප්පල සන්ස්කෘතික වාදයක් එලියට පෙන්නන්න හදන්න එපා, දැන් බොදුබලය පාරට බසියි එලකිරි වගේ මේකට.
    ඔව් කොත්තමල්ලි අඩුකරනේ... පොන්නය...
     
    • Like
    Reactions: රඹා

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    14,646
    1,458
    113
    Do not dis track in title:no:
    naha ban man kiwwe oya exam eka karanna mata giya para bari una aparade ayin karana eka kiyala ban ,

    hriyata eke wisthara na ,daham pahsal A/L wage oka ,sahena amaruyi ,
    samahara wita thawa ekk hadunwa deyi ,
    daham pasl awasane ho olewal walata c ekk ona exam liyanna
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    7,248
    540
    113
    ආච්චි's රෙද්ද
    naha ban man kiwwe oya exam eka karanna mata giya para bari una aparade ayin karana eka kiyala ban ,

    hriyata eke wisthara na ,daham pahsal A/L wage oka ,sahena amaruyi ,
    samahara wita thawa ekk hadunwa deyi ,
    daham pasl awasane ho olewal walata c ekk ona exam liyanna

    elazz thibba nam hodai matath liyanna thibba mokada mama dhaham paasal wath gihin naa :yes::angry:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    16,437
    2,530
    113
    me news article eke dala thiyanawa hamuduru namak kiapu deyak. article eke palaweni parichchede thiyanawa sampoornayen nathara kara atha kiala. passe kianawa hamuduru namak kiapu deyak kiala.

    kohewath oke dala thiyanawa da okata adala amathyanshayen hari departhamenthuwen hari oka confirm kara gaththa kiala.

    kohewath oke dala thiyanawa da oya theerane gaththe koi kale da kiala.

    kohewath oke thiyanawa da me theeraneta hethu monawa kiala da eh theeranaya gaththa aya kivve kiala.

    oya mona darmacharyak wath nathuwa wena rata wala buddagama honda pathirenawa. minissu sahenna eka igena gannawa.

    budu dahamata anuwa dewal ath harinnai ona, thawa bada ganna nevei.