මේ අවනඩුව අපි කාට කියම්ද?
හරිම කණගාටුදායක පුවතක්. සිංහල බෞද්ධ අපිට දහම් පාසල් වලදී ඉගැන්නුවේ ධර්මාචාර්ය විභාගය සමත් වුණ ගුරුවරුන්. දහම් පාසල් අවසාන විභාගයෙන් පසුව අපෙන් සමහරු ධර්මාචාර්ය විභාගයත් කළා. සෑම භික්ෂූන් වහන්සේ නමක්ම පාහේ ධර්මාචාර්ය විභාගයත් සමත් වෙනවා.
ඒත් දැන් ධර්මාචාර්ය විභාගය නතර කරලා. ගිහියෙක්ට ලබා ගන්න පුළුවන් උසස් බෞද්ධ අධ්‍යාපනයක් තමයි ධර්මාචාර්ය විභාගයට බුදු දහම හැදෑරීම. මේ අනුව බුදු දහම ගිහියන්ගෙන් තව තවත් ඈත් වෙනවා.
නමුත් අනිත් පැත්තට කාත්තන්කුඩියේ ඉස්ලාම් කෞතුකාගාර හදන්න මේ ආණ්ඩුවෙන් අනුග්‍රහය දක්වනවා. http://www.sinhalabuddhist.com/2015/04/blog-post_16.html
ධර්මාචාර්ය විභාගය සමත් වූවන්ට පසුගිය ආණ්ඩුවෙන් ගුරුපත්වීම් පවා ලබා දුන්නා. https://www.flickr.com/…/presidentr…/sets/72157641390799434/
ඒත් මේ ආණ්ඩුව කරන්නේ ධර්මාචාර්ය විභාගය විනාස කරලා දාපු එක. බෞද්ධ අධ්‍යාපනයෙන් මේ තරම් පළි ගන්නේ ඇයි?
ගෞරවනීය භික්ෂූන් වහන්ස, සිංහල බෞද්ධ ගිහි පින්වතුනි, මේ අවනඩුව අපි කාට කියම්ද????