මේ එක නෙවෙයි....ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැරපු කෙනෙක් ට අයෙමත් පුරවැසිභාවය ගන්න පුලුවන්ද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    900
    1,295
    93
    ඩිපෙන්ඩන්ට් විසා අරන් යන්න පුලුවන්ලු
     
    200818785-6153219481362762-6722671582728184-n.jpg

    Wtf Augmented Reality 😂😂😂😂🐄🌷
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,878
    2
    5,098
    113
    Albuquerque, New Mexico, United States
    වයිෆ් තාම US citizen නම් එයාට පුලුවන් husband ව sponsor කරන්න එහෙමත් නැත්නම් පුතාට පුලුවන් sponsor කරන්න හැබැයි ලැබෙන්නේ Green card එක. අයිත් අලුතෙන් citizenship එක apply කරන්න වෙයි. citizenship එක Renounce කරපු නිසා නීතිය හරියටම sure නෑ සාමාන්‍යයෙන් වෙන විදිය නම් ඕක තමයි.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    214
    522
    93
    ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැරපු කෙනෙක් ට අයෙමත් පුරවැසිභාවය ගන්න පුලුවන්ද?
    නැ... 2025 දී කෙනෙක් ආයෙමත් ඇමෙරිකාවට යන්න ඉන්නවා එකයි.


    ඊට කලින් මිනිහා යවා ගන්න ක්‍රමයක් තියෙනවා නම් එකත් හොදයි.
    නාගානන්දයා ඉට කලින් මිනිහා යවයි වගේ