මේ කැම් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?හොදයිද බන් මේක

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    994
    1,959
    113
    Loading...
    elakiri.com
    මට කැම් එකක් ගන්න ඔනා:rolleyes:.අතේ තියන ගානට සෙට් උනේ මේ කැම් එක:baffled:.මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?:eek:හොදයිද බන් මේක.මේ ගානට මෙයිට වැඩිය හොද එකක් තියනවද?:confused:


    GoPro HERO9 Black​


    1600250443_IMG_1416976.jpg

    Key Features​

    • 23.6MP Sensor, 5K30 Video & 20MP Photos
    • Live View Front Display/Rear Touchscreen
    • HyperSmooth 3.0 Image Stabilization
    • Webcam Mode & 1080p Live Streaming
     
    • Like
    Reactions: Champ HB

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,373
    1
    27,288
    113
    මට කැම් එකක් ගන්න ඔනා:rolleyes:.අතේ තියන ගානට සෙට් උනේ මේ කැම් එක:baffled:.මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?:eek:හොදයිද බන් මේක.මේ ගානට මෙයිට වැඩිය හොද එකක් තියනවද?:confused:

    GoPro hero 10 එක ඕකට වඩා රුපියල් 6000 යි වැඩි

    Link
     

    danne na

    Active member
  • Apr 9, 2021
    79
    120
    33
    Sri Lanka
    8 eka case…man gawath tiyanawa
    මගේ ගාවත් එකක් තියෙනවා. මටනම් හරිම quality. Video එහෙම superb. Photo quality ekath හොඳටම හොඳයි. Night mood එකනම් හොඳ නෑ.
    Osmo එක මීට වඩා හොදයිලු use කරලා නම් නෑ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    84,680
    2
    71,145
    113
    Kandy ♕
    දැන් තියෙන ෆෝන් වල කැමරාත් අවුලක් නෑනෙ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    994
    1,959
    113
    Loading...
    elakiri.com
    මොන වැඩටද
    කොහෙ හරි ගියාම විඩියෝ පාරක් දාගන්න බන්.
    GoPro hero 10 එක ඕකට වඩා රුපියල් 6000 යි වැඩි

    Link
    මම ඒකත් බලන්නම් මචන්
    දැන් තියෙන ෆෝන් වල කැමරාත් අවුලක් නෑනෙ
    කැමරා අවුලක් නෑ බන්.ඒත් මට ඒවගෙන් ඔනා කොලිටිය එන්නෙ නෑ බන්.කොච්චර හොදට ගත්තත් එක්කො හරියට ෆෝකස් වෙන්නෙ නෑ.එක එක කතන්දර.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    7,884
    3,183
    113
    KALUTHARA
    phone quality eka nm hodai mcn, awula itin hard use karanan bayai ne , bima watei wature anna mann. math me tike ekak baluwa.

    10 eka thiye camera lk eke 15o ganata. uba dapu 9 eka out of stock kohomath


    DJI lage awa DJI action 3 kiyala ekak. ekath patta. samahara cam wala focus awul kiyala dala tibba habai review wala. eka awe go pro 11 ekat ekata. eka 125 wage wenne. ganata labai. hoda option set ekak thiye. mount karataki takgala ehata mehata. ekema battry 3 ann manna bundle ekak thiye 170 ganata.


    awula DJI mehe wadiya famous nane. second hand nam kauruwath ganna ekak na ubata upgrade karanna oni unot. oya tika tama tiyennne,

    tawa option ekak tiama insta 360 x3. mekath 180 ganak, x2 eka 125 ganak. mara wada tikk dataki mekenut. meke awula lense eka parissam karaganna wenama gemak denna weno :D. enisa practical madi kiyala hituna and ganth wadi


    go pro 9 eke idan tama front display/horizon lock awe. komath photo edit karala dana nisa itin lokuu awulak na quality eka poddak adu unath 9 eke.

    tawa deyak tama itin apita hitataki attama apita mekak onida kiyala. api nitaram trip yannet nane :D
     
    • Like
    Reactions: Wild-EYE

    iworld

    Well-known member
  • Sep 8, 2007
    9,559
    12,669
    113
    චී ලංකාව
    මට කැම් එකක් ගන්න ඔනා:rolleyes:.අතේ තියන ගානට සෙට් උනේ මේ කැම් එක:baffled:.මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?:eek:හොදයිද බන් මේක.මේ ගානට මෙයිට වැඩිය හොද එකක් තියනවද?:confused:


    GoPro HERO9 Black​


    1600250443_IMG_1416976.jpg

    Key Features​

    • 23.6MP Sensor, 5K30 Video & 20MP Photos
    • Live View Front Display/Rear Touchscreen
    • HyperSmooth 3.0 Image Stabilization
    • Webcam Mode & 1080p Live Streaming
    Hyper smooth නිසා නියමයි ඕක ඇක්ශන් කැමරා එකක් විදියට. වීඩියෝ ෆොටෝ දෙකම හොදයි. අවුරුද්දක් වෙනවා කිසි අව්ලක් නැතුව වැඩ
     
    • Like
    Reactions: danne na

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    994
    1,959
    113
    Loading...
    elakiri.com
    phone quality eka nm hodai mcn, awula itin hard use karanan bayai ne , bima watei wature anna mann. math me tike ekak baluwa.

    10 eka thiye camera lk eke 15o ganata. uba dapu 9 eka out of stock kohomath


    DJI lage awa DJI action 3 kiyala ekak. ekath patta. samahara cam wala focus awul kiyala dala tibba habai review wala. eka awe go pro 11 ekat ekata. eka 125 wage wenne. ganata labai. hoda option set ekak thiye. mount karataki takgala ehata mehata. ekema battry 3 ann manna bundle ekak thiye 170 ganata.


    awula DJI mehe wadiya famous nane. second hand nam kauruwath ganna ekak na ubata upgrade karanna oni unot. oya tika tama tiyennne,

    tawa option ekak tiama insta 360 x3. mekath 180 ganak, x2 eka 125 ganak. mara wada tikk dataki mekenut. meke awula lense eka parissam karaganna wenama gemak denna weno :D. enisa practical madi kiyala hituna and ganth wadi


    go pro 9 eke idan tama front display/horizon lock awe. komath photo edit karala dana nisa itin lokuu awulak na quality eka poddak adu unath 9 eke.

    tawa deyak tama itin apita hitataki attama apita mekak onida kiyala. api nitaram trip yannet nane :D
    අඩේ ෆට්ට විස්තරයක් මචන්.:love:අනිත්වා ගැනත් ටිකක් හොයලා බලන්නම්.:eek:ජය වේවා:D
    අර Sony vlogging camera එක හොඳයි කියනවා නේ ඕකට වැඩිය...🤔
    බර ගානක් ඇති බන්.මට අතේ තියෙන්නෙ 1.50ක් වගේ.ඒ ගානට ශේප් වෙන්නත් ඔනා
    Hyper smooth නිසා නියමයි ඕක ඇක්ශන් කැමරා එකක් විදියට. වීඩියෝ ෆොටෝ දෙකම හොදයි. අවුරුද්දක් වෙනවා කිසි අව්ලක් නැතුව වැඩ
    එලම මචන්.
     
    • Like
    Reactions: iworld

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    7,051
    9,268
    113
    Dubai, UAE
    බර ගානක් ඇති බන්.මට අතේ තියෙන්නෙ 1.50ක් වගේ.ඒ ගානට ශේප් වෙන්නත් ඔනා
    පොඩි ගානයි මන් හිතන්නේ වෙනස....

    Insta360 One Rs Boosted 4K Edition​

    https://amzn.eu/d/j25Hsh1

    Insta360 Go 2​

    https://amzn.eu/d/7l6qXag

    මේ දෙකත් හොඳයි... :yes: :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    12,917
    14,216
    113
    ඕවල බැටරි ලයිෆ් ඵක පට්ට අඩුයි නේද