3% කැවුමාජෙපිවහල්ලු නොදැකපු දසුන්
කොහොමත් හොද වැඩ කරන උන් අඩුයි නේ සමාජයේ..උබලා වගේ කුණුහරුප කිය කිය පච වෙන උන් තමා ඉන්නේ3% කැවුමා
එතකොට ජෙප්පො කලින් 3% හිටියෙ උන් හොඳ නිසාද?කොහොමත් හොද වැඩ කරන උන් අඩුයි නේ සමාජයේ..උබලා වගේ කුණුහරුප කිය කිය පච වෙන උන් තමා ඉන්නේ
අඩෝ නහයෙන් අඬන්න එපා, මිනිස්සු ඌට දේවත්වයෙන් සැලකුවෙ, එක පාරක් නෙවී ඌට දෙපාරක් චාන්ස් දුන්නා 2/3 දීලා. ඒත් ඌ ඒ දෙපාරම කලේ බලය අරන් මිනිසුන්ට පුකේ අරින්න චාන්ස් එක දීපු එක. උගේ වැරද්ද මිසක් මිනිසුන්ගෙ වැරද්ද නෙවී.

මේ මනුස්සයට වෙච්ච දේ ගැනනම් ඇත්තටම කණගාටුයි. යුද්දේ දිනුවට පස්සේ රට තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන හොරා කන්න පටන් ගන්නේ නැතුව නම්බුකාර විධියට විශ්‍රාම ගියානම් මිනිස්සු අද පිළිම හදලා මල් තියලා වඳිනවා. බල තණ්හාවයි, හීනමානයයි, ධන තණ්හාවයි නිසා කරපු වැඩවලින් මිනිස්සු ආයු බෝ වේවා මහරජාණෙනි කියන තැන ඉඳන් නාකි මයිනා මැරිලා පල කියන තැන දක්වා තමන් විසින්ම පත්කර ගත්තා.