1/5 ගුණාකාරයක් වෙන්නනං 5 10 15 වගේ වෙන්න එපැයි
5 ගුණාකාරයක් වෙනුවට ඕනම නිඛිලයක් වෙන්නයි හදල තියෙන්නෙ
හැබැයි උත්තරෙත් හරි
5 ගුණාකාරයක් වෙනුවට ඕනම නිඛිලයක් වෙන්නයි හදල තියෙන්නෙ
හැබැයි උත්තරෙත් හරි

අනිත් කොටස ඕනම නිඛිලයක් වෙලා බෑ නේද1/25, 1/10, වගේ එවනෙ 1/5 ගුණා කාර,
5,10,15 කියන්නෙ 5 ගුණාකාර .
ඔකේ හැටියට 1/5 එළියට ගත්තා කියන්නෙ .ඕක 1/5 ගුණාකාරයක්. හැබැයි අනිත් කොටස නිකිලයක් වෙන්න ඕනේ.
උබ ගාන දාපූ විදියට එහෙමයි .
------ Post added on Dec 26, 2022 at 12:54 PM
ඕනෙම නිකිලයක් උනාට අවුලක් නෑ.අනිත් කොටස ඕනම නිඛිලයක් වෙලා බෑ නේද
5 ගුණාකාරයක් වෙන්න ඕනෙ. මට ඒක තේරෙන්නෙ නෑනෙ
බලමු ටිකක් කල්පනා කරලඕනෙම නිකිලයක් උනාට අවුලක් නෑ.
දැන් 1/5 ගුණාකාර කියන්නෙ.1/5 නිකිලවලින් ගුණ කරලා එන ඒවා. කොටිම කියනව නම්. ඔය 1/5 න් ගුණාකාර 1/5න් බෙදුවම ඉතුරු නැතිව බෙදෙන්න ඕනේ එකනෙ කියනෙ.
N(1/5) , N කියන්නෙ ඕනෙම නිකිලයක්.
මට උඩ වැරදුනා. 1/5 ගුණාකාර වෙන්නෙ 2/5, 3/5 ,25/5 වගේ ඒවා.
ඔතන ගානෙ බාගයයි තියන්නෙ අනුරාද.. අවසාන උත්තර මම හිතන හැටියට
x=2/5
x=-26
x=-8/5
අනිත් කොටස ඕනම නිඛිලයක් වෙලා බෑ නේද
5 ගුණාකාරයක් වෙන්න ඕනෙ. මට ඒක තේරෙන්නෙ නෑනෙ![]()
මචං මේකෙ 1/5 ක් එළියට ඇදල තියෙන නිසා කොහොමත් 1/5 ගුණාකාරයක්ම තමා නේද..බලමු ටිකක් කල්පනා කරල![]()
![]()
Anukalanayen ganne khmd? Anukalanayen enne X-akshaya samaga wargapalayaneoka anukalanaya kala nan uttare enawa patas gaala
The question is about multiples of 1/5 =0.2, therefore n could be any integer.Let n be a integer. Then 5n is a multiple of 5. Hence,
1/5x(5n)= n <------------n is an integer.
Any other multiple will not cancel out the 5 outside, hence resulting in a fraction. Therefore, inside part has to be a multiple of 5.
ආවට ගියාට තේරුම් අරන් වැඩක් නෑනෙ බංඋබ මැත්ස් කරල මේකවත් තේරෙන්නෙ නැද්ද