මේ ගැන කල්පනා කරලා පිස්සු වගේ (SSD) උපදෙසක් ඕනේ යාලුවනේ

Profa

Active member
  • Aug 9, 2012
    139
    45
    28
    මේකයි ප්‍රශ්නේ මිත්‍රවරුනි. මගේ ලැප් එක Asus x510UR එකක්. M2 Port එකක් සහ SATA Port එකක් තමා තියෙන්නේ. M2 Port එකට SAMSUNG 128GB SSD එකක් ගහල තියෙන්නේ. එකේ Health එක GOOD. SATA Port එකට ගහල තියෙන normal Hard Disk එක replace කරන්න වෙන සීන් එකක් තියෙන්නේ Bad sector ප්‍රශ්නයක්. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද ගන්නේ කියන එක. තියෙන 128 SSD එක හොදයි. M.2 හරි NVMe SSD එකකට යන්න ත් හිතෙනවා. එත් එතකොට තියෙන SSD 128 එක ගහන්න port එකක් නෑ... අදහස් ටිකක් හලාගෙන යමු කොල්ලනේ.. වියදම ශේප් කරගෙන තියෙන එකත් පාවිච්චි කරන ගමන් මොකක්ද කරන්න හොද ?

    file_620e273b67785.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,637
    6,135
    113
    Chilaw
    rawulai kedai dekama be.

    512 M2 ekak gahuwa OS ekata, damma normal HDD ekak.
    nehtham m2 port eke tiyena eka ohoma tiyenne 512 hari oni taramaka SSD ekak daganin.

    dan me magul patta ganan,
     
    • Like
    Reactions: Profa and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,348
    189,248
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම M2 පොර්ට් එකෙයි sata ssd එකෙයි අතර ලොකු performance වෙනසක් සාමන්යෙන් බලාගන්න බැහැ. ඔයා වීඩියෝ රෙන්ඩරින් කරනවානම් විතරක් ඕක ටිකක් දැනෙනවා. ssd එක ශේප්. OS එකට nvme එක තියාගන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,565
    1
    36,397
    113
    ඉතිං සාට SSD එකක්ම ගහන්නකො
    නෝමල් ස්ටොරේජ් එක විදියට ඒක තියා ගන්න
    M2 එක තියාගනින් Windows වලට

    ඇත්තටම M2 පොර්ට් එකෙයි sata ssd එකෙයි අතර ලොකු performance වෙනසක් සාමන්යෙන් බලාගන්න බැහැ. ඔයා වීඩියෝ රෙන්ඩරින් කරනවානම් විතරක් ඕක ටිකක් දැනෙනවා. ssd එක ශේප්. OS එකට nvme එක තියාගන්න
    M.2
    NVMe

    මේ දෙකටම එන්නෙ එකම විදියෙ පෝට් එකක්ද මචං
    ඒ කියන්නෙ එකම පෝට් එකට මේ ජාති දෙකම හයි කලෑකිද?

    මම නං දැනට සාට විතරයි පාවිච්චි කරල තියෙන්නෙ
    අපි ඉතිං පසු පෙල කට්ටියනෙ :P
     
    පොර්ට් එක සහ ස්පීඩ් වෙනස් මචන්.

    main-qimg-748f48b7eb714e4a2a8a441e931b0e92-lq.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,971
    2
    46,080
    113
    ලාබම වැඩේ ඉතිං තියෙන M.2 එක තියාගෙන 1TB විතර අළුත් SATA SSD එකක් ගහගන්න එක තමා.
     
    • Love
    Reactions: Profa and NRTG

    Profa

    Active member
  • Aug 9, 2012
    139
    45
    28
    rawulai kedai dekama be.

    512 M2 ekak gahuwa OS ekata, damma normal HDD ekak.
    nehtham m2 port eke tiyena eka ohoma tiyenne 512 hari oni taramaka SSD ekak daganin.

    dan me magul patta ganan,

    එක තමා මාත් කල්පනා කරේ. m2 port එක එහෙම තියල, ssd hard එකක් ගහන්න තමා මගෙත් ඔප්ශන් එක විදියට හිතාගෙන හිටියේ.. ssd පට්ට ගණන් ගිහින් නේ

    ඇත්තටම M2 පොර්ට් එකෙයි sata ssd එකෙයි අතර ලොකු performance වෙනසක් සාමන්යෙන් බලාගන්න බැහැ. ඔයා වීඩියෝ රෙන්ඩරින් කරනවානම් විතරක් ඕක ටිකක් දැනෙනවා. ssd එක ශේප්. OS එකට nvme එක තියාගන්න

    ඔව් මචන්, වීඩියෝ රෙන්ඩරින් කරනවනේ... ඒකයි බැලුවේ ගන්න එක එක සැරේම ගන්න..
    ------ Post added on May 15, 2024 at 6:55 PM
     
    • Love
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,565
    1
    36,397
    113
    එක තමා මාත් කල්පනා කරේ. m2 port එක එහෙම තියල, ssd hard එකක් ගහන්න තමා මගෙත් ඔප්ශන් එක විදියට හිතාගෙන හිටියේ.. ssd පට්ට ගණන් ගිහින් නේ
    ඇඩප්පර් වාත කේස් නේ බං...
    ඩිරෙක්ට් ගහනව වගේ නෑ..
     
    • Like
    Reactions: Profa and NRTG

    Profa

    Active member
  • Aug 9, 2012
    139
    45
    28
    ඉතිං සාට SSD එකක්ම ගහන්නකො
    නෝමල් ස්ටොරේජ් එක විදියට ඒක තියා ගන්න
    M2 එක තියාගනින් Windows වලට

    M.2
    NVMe

    මේ දෙකටම එන්නෙ එකම විදියෙ පෝට් එකක්ද මචං
    ඒ කියන්නෙ එකම පෝට් එකට මේ ජාති දෙකම හයි කලෑකිද?

    මම නං දැනට සාට විතරයි පාවිච්චි කරල තියෙන්නෙ
    අපි ඉතිං පසු පෙල කට්ටියනෙ :P

    එක තම මචන් මාත් කල්පනා කරේ, දැනට හම්බුනා උපදෙස් ටිකත් එක්ක ඔය දේම තමා වැඩ කරන්නේ මටත් හිතෙන්නේ.. M2 සහ NVME දෙකම ඒ port එකට පුළුවන් එක හරිම ද දන්නේ නෑ මාත් පසු පෙළ තමා :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,971
    2
    46,080
    113
    එක තමා මාත් කල්පනා කරේ. m2 port එක එහෙම තියල, ssd hard එකක් ගහන්න තමා මගෙත් ඔප්ශන් එක විදියට හිතාගෙන හිටියේ.. ssd පට්ට ගණන් ගිහින් නේ

    Aliexpress එකෙං ලාබෙට ගතෑකි. Kingspec 1TB 10,000LKR වගේ වුණේ 2023 September. ගේම්ස් ඔක්කොම ඒකෙ දුවන්නෙ තාම මොකුත් අවුලක් නෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and Profa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,565
    1
    36,397
    113
    එක තම මචන් මාත් කල්පනා කරේ, දැනට හම්බුනා උපදෙස් ටිකත් එක්ක ඔය දේම තමා වැඩ කරන්නේ මටත් හිතෙන්නේ.. M2 සහ NVME දෙකම ඒ port එකට පුළුවන් එක හරිම ද දන්නේ නෑ මාත් පසු පෙළ තමා :ROFLMAO:
    NVME බෑලු මචං
     
    • Sad
    • Like
    Reactions: Profa and NRTG