මේ ගැන කල්පනා කරලා පිස්සු වගේ (SSD) උපදෙසක් ඕනේ යාලුවනේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    37,659
    35,811
    113
    128 nvme එකත් එක්ක උබට අවශ්‍ය ප්‍රමානෙක sata ssd දාල os එක nvme එකේ තියන එක තමයි ලාබම වැඩේ. හොඳ කොලිටි ssd එකක් ගන්නව නම් ස්පීඩ් එකේ ලොකු අව්ලකුත් දැනෙන්නෙ නෑ (උබ hdd පාවිච්චි කරපු කෙනෙක් නිසා කොහොමත් දැනෙන්නෙ නෑ) අනිත් එක තමයි sata ssd හැන්ඩ්ල් කරන්න ලේසියි. ගලවලා pc උනත් කරදරයක් නැතුව කනෙක්ට් කරන්න පුළුවන්. කනෙක්ටර් ලන්කාවේ ඕනම කඩේකින් ගන්නත් පුළුවන්. nvme වාත කේස්.
     
    • Love
    Reactions: Profa

    Profa

    Active member
  • Aug 9, 2012
    139
    45
    28
    නෝමල M.2 ඒවට වඩා දැං තියෙන්නෙ NVMe ඒව, ඒකයි ගණන් මචං
    නේමල් M.2 ගාණ අඩු ඇති

    https://www.sense.lk/product/transcend-825s-250gb-m.2-ssd-3y-

    https://www.sense.lk/product/team-ms30-512gb-m.2-ssd-3y-

    barclays එකේවත් M.2 නෑ
    nanotek එකෙත් නෑ

    ඔය තුනෙන් විතරයි මම බඩු අරන් තියෙන්නෙ

    තව ඔන්ලයින් කඩ ඇති

    second hand නම් ගම්පහ neoview තමා අරන් තියෙන්නෙ මම

    එකනම් ඇත්ත මචන්, nvme එක තම හැමතැනම තියෙන්නේ. නනොටෙක් එකේ ඔන්ලයින් නම් දාල තිබුන , එත් ගිහින්ම බැලුවනම් හරි කියල බැලුවේ මචන් ...

    128 nvme එකත් එක්ක උබට අවශ්‍ය ප්‍රමානෙක sata ssd දාල os එක nvme එකේ තියන එක තමයි ලාබම වැඩේ. හොඳ කොලිටි ssd එකක් ගන්නව නම් ස්පීඩ් එකේ ලොකු අව්ලකුත් දැනෙන්නෙ නෑ (උබ hdd පාවිච්චි කරපු කෙනෙක් නිසා කොහොමත් දැනෙන්නෙ නෑ) අනිත් එක තමයි sata ssd හැන්ඩ්ල් කරන්න ලේසියි. ගලවලා pc උනත් කරදරයක් නැතුව කනෙක්ට් කරන්න පුළුවන්. කනෙක්ටර් ලන්කාවේ ඕනම කඩේකින් ගන්නත් පුළුවන්. nvme වාත කේස්.

    මේකේ තියෙන්නේ නොර්මල් M2 එකක් මචන්. nvme නෙමේලු.. ඔයා කියන කතාව හරි, ssd 128 එක තියෙද්දී, SATA ssd එකක් ගහනවා මචන්. ගොඩක් ස්තුතියි මචන්
    ------ Post added on May 15, 2024 at 11:01 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,565
    1
    36,397
    113
    එකනම් ඇත්ත මචන්, nvme එක තම හැමතැනම තියෙන්නේ. නනොටෙක් එකේ ඔන්ලයින් නම් දාල තිබුන , එත් ගිහින්ම බැලුවනම් හරි කියල බැලුවේ මචන් ...
    https://www.sense.lk/product/transcend-825s-250gb-m.2-ssd-3y-
    https://www.sense.lk/product/team-ms30-512gb-m.2-ssd-3y-

    team කියල බ්‍රෑන්ඩ් එකක්. කොහොමද දන්නෙ නෑ
    512GB එක 11682/=