එක්කෝ පිනක් හරි වෙන්න ඇති. නැත්තං අහම්බයක් ද දන්නේ නෑ. හැබැයි යන යන තැන මාරම හොඳ කට්ටිය සෙට් වෙනවා තමා මම බලපු ටිකේම නම් දැක්කේ. කියන්න බෑ ඉතින් ඉස්සරහට මොනවා වෙයි ද කියලා.