උඹ දන්නවද තනුව කියන්නේ මොකක්ද කියල?
උඹ දන්න එකානේ කියපංකො බලන්න...
උඹ දන්නවද තනුව කියන්නේ මොකක්ද කියල?
උඹ දන්න එකානේ කියපංකො බලන්න...
මචං මම දන්නේ නෑ මේලෝකේ කිසිම අභාශයක් නැතුව සම්පූර්නයෙන්ම තම්න්ගේ හිතේ ඇති වුන නිර්මාන එලියට දාපු අය ඉන්නවාද කියලා... කොහොම උනත් මේක කොපියක් නම් රෝහණ බැද්දගේ මහත්මයා, රන්වල මහත්මයා කරපු නිර්මානත් ඔක්කොම වගේ කොපි, අපේ ජන ගී කොපි කරා වෙනවා
මම මෙතන තනුවක් ගැන කිව්වෙ නෑනේ
දන්නේ නැති දේවල් කිය කිය මෝඩ ත්‍රෙඩ් නොදා හිටපං බං
hafoooi!!! matath upset machn math asama ekak !!! awulk ne copy paste ekakma newei kiyala hitha hada gamu !!!මම මෙච්චර කල් හිතන් හිටියේ "මල් මිටක්" සෝන්ග් එකවත් අපේම එකක් වෙන්න ඇති කියල, මොකද මම ඒ සෝන්ග් එකට ගොඩක්ම ආස නිසා....බලන් ගියාම එකත් සුපුරුදු පරිදි කොපියක්...
එතකොට උඹ මේවා මොනා කියලද හඳුන්වන්නේ...ඒකත් කියපන්කො බලන්න
ඉතින් බන් දැන් උඹ මගෙන් ඇහුවේ තනුව කියන්නේ මොකක්ද කියල දන්නවද කියල හරියට උඹ ඒ ගැන හෙන ටෝකක් දෙන්න වගේනේ....ඒකයි කිව්වේ කියපං කියල.....දන්නේ නැති දේවල් කියන්න මට උවමනාවක් නෑ....මම කිව්වේ මගේ අදහස...ත්‍රෙඩ් ඒක නෙවෙයි බන් මෝඩ, කියන දේ හරියට තේරුම් ගන්න බැරුව එක්ස්පර්ට් ල වගේ මහා ලොකු කමෙන්ට් දාන්න එන එවුන් තමයි මෝඩ...
sira machan!!!! menna mehemane innwa oni!!! boot songs asse mewage ewwa fatta !!!!!!! menna niyama kollo!!!ekane mama nam owa ahanne naha.menna niyama sindu.balapanko video eka ehema supiryi
sira machan!!!! menna mehemane innwa oni!!! boot songs asse mewage ewwa fatta !!!!!!! menna niyama kollo!!!
උඹ දැකල තියනවද මම අයි ටී ත්‍රෙඩ් වල ගිහින් මෙහෙම කියනව?
දෙයක් දැනගෙන කතා කරපං මම "එක්ස්පර්ට්" කෙනෙක් කියල කියන්නේ නෑ ඒත් මට යම්කිසි දැනුමක් සහ මොලයක් තියනව මේ ගැන කියන්න. අනික උඹට හෙන ලොකු ටෝක් දීල වැඩකුත් නෑ.
කියපං බලන්න අර තනුව ගැන අහපු එකෙන් උඹ මොකක්ද කියන්න ගියේ කියල...මොකද මම ඒකෙ කියපු ඔක්කොම අයින් කරලා උඹ ඇහුවේ තනුව ගැන දන්නවද කියල විතරයි.... උඹට ඔය රිදෙන විදියටම අනුන් මිනිස්සුන්ටත් රිදෙනවා මචන් මෝඩ කතා ඇදල ගත්තාම ඒක තේරුම් අරගෙන කතා කරපං මීට පස්සේ....
මට ඕක උඹට පැහැදිලි කරන්න බෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ.
මටනං මේක "කොපි" කිරීමක් විදියට දකින්නේ නෑ.
මොකද අපි අහල තියන ලංකාවේ පරණ සින්දු ගොඩක් ඒවා ඉන්දියාවේ සිංදුවල melodies පිටිංම අරගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත් කතා කරනවද? නෑ.
දැන් ලංකාවේ හැදෙන සිංදු ඇහෙනකොට ඔය උඹ දාල තියන මල් මිටක් සින්දුවයි , ඔය මම කියපු පරණ සින්දුයි දාහකින් හොඳයි මට
ekane mama nam owa ahanne naha.menna niyama sindu.balapanko video eka ehema supiryi
sirawa patta song ekak ne.math danui dakke meka.